පෝසත් ගෙදර කැත කෙල්ල
benefits godai.
පට්ටම දුප්පත් උනුත් පට්ටම චාටර්. නිකන් උගන්නවනවා බන් ලංකාවේ ඉතින් හරියට ඉගෙනගන්න වත් උවමනාවක් නැති නිසයි දුප්පත් වෙලා ඉන්නේ. එහෙම එකෙක් එක්ක ළමයෙක් හදලා ළමයාත් අපතයෙක් වෙන්න චාන්ස් තියේ. පොහොසත් අයත් නිකන් ඉඳල නෙවේ පොහොසත් වුනේ.
දැන් උබ දුප්පත් එකිව් බන්දා කියපන්කො උන්ගේ ගෙවල් වල උන් එල්ලෙනවා උබේ ගෙදර, පස්සේ උන්ට කන්න දෙන්න ඕන. පස්සේ මල්ලි අයියා
කෙනෙක් හිටිය කියමුකෝ ඌට බයික් එකක් අරන් දෙන්න කියලා සල්ලි ඉල්ලයි. පස්සේ බිස්නස් එකක් කරන්න කියලා සල්ලි ඉල්ලයි. හෙනම කෙස්

අක්කා නංගි කෙනෙක් හිටියොත් බන්දලා දෙන්න සල්ලි ඉල්ලනවයි.
අනිත් එක තමයි දුප්පත් කෙල්ල ලස්සන නිසා උබට වඩා සල්ලි තියෙන එකෙක් යන්න චාන්ස් වැඩි.
රිච් කෙල්ල බැන්දොත් genes හොදයි කැත වුනත්. පරම්පාරාවේ එකෙක් හරි මහන්සි වුන නිසා තමයි රිච් වුනේ.
උබට ඕන නම් උදව්වක් ගන්නත් පුළුවන්

කවුරුත් උබෙන් depend වෙන්න එන්නේ නැහැ. අනික ලස්සන නම් වෙන්න පුළුවන් පැලෙන්න සල්ලි තියේ නම්.

ළමයාට හොද අධ්‍යාපනයක් දෙන්න පුළුවන්.