දුප්පත් ලස්සන කෙල්ලද? පෝසත් කැත කෙල්ලද?

මේදෙකෙන් මොකක්ද?

  • දුප්පත් ගෙදර ලස්සන කෙල්ල

    Votes: 129 44.8%
  • පෝසත් ගෙදර කැත කෙල්ල

    Votes: 159 55.2%

  • Total voters
    288

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    පෝසත් කැත කෙල්ල හොදයි සල්ලි වලට.

    දුප්පත් ගෙදර කෙල්ල උබට සල්ලි නැති උනත් දාල යන එකක් නෑ
    weradi uba .. dupath kellata thama salli kiyanne magic . posath kellata ehema salli wala ganak na
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    පෝසත් කෙල්ල! හේතුව:
    ගොං මරි මෝඩ නාස්තිකාර ගෑණියෙක් කියල නොහිතුවොත් ඒකි දන්නවා ටාගට් වලට යන හැටි. සල්ලි මැනේජ් කරගන්න හැටි. මොක වුනත් ලයිෆ් එක ලස්සනට මේන්ටේන් කරගෙන යන්න දන්නවා. ඒ ලයිෆ් ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරන්න අප් කරගන්න දන්නවා. තව තව උඩට යන්න උණක් තියනවා. ඉතින් අපිටත් උණක් තියනව නම් දෙන්නම උඩට යයි නැත්නම් වැටෙයි.

    (දුප්පත් කියන ගොඩක් කෙල්ලො ලග ඔය මෝටිවේශන් මම දැකලා නෑ. තියන දේ මැනේජ් කරන් කාල බීලා ඉන්න තමා දන්නේ. ලොකු ලොකු හීන නෑ.)
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    දුප්පත් කෙල්ල ඩිල් යවලා ඉක්මනින් පෝසත් වෙන්න පුළුවන් :D 🤩

    ඇත්ත කියපන් උබගේ අසල්වැසි පවුල් දෙකක් ගැන නේද කියන්නේ
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    duppath unata thanakata geniyanna puluwan , priyamanapawa inna puluwan , anith minissuth ekka move wenna puluwan ganiyek kiyanne wasanawak
    diyunu wenna hithana kollekta eka watinawa

    salli kara pawulaka katha kellek kiyanne , salli thibilath lassana wenna kisima uwamanawak nath kellek...ithin ekigee pawul jeewitheth , badina ekage jeewitheth iwarai
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    පෝසත් ගෙදර කැත කෙල්ල​

    :yes:

    benefits godai.

    පට්ටම දුප්පත් උනුත් පට්ටම චාටර්. නිකන් උගන්නවනවා බන් ලංකාවේ ඉතින් හරියට ඉගෙනගන්න වත් උවමනාවක් නැති නිසයි දුප්පත් වෙලා ඉන්නේ. එහෙම එකෙක් එක්ක ළමයෙක් හදලා ළමයාත් අපතයෙක් වෙන්න චාන්ස් තියේ. පොහොසත් අයත් නිකන් ඉඳල නෙවේ පොහොසත් වුනේ.

    දැන් උබ දුප්පත් එකිව් බන්දා කියපන්කො උන්ගේ ගෙවල් වල උන් එල්ලෙනවා උබේ ගෙදර, පස්සේ උන්ට කන්න දෙන්න ඕන. පස්සේ මල්ලි අයියා
    කෙනෙක් හිටිය කියමුකෝ ඌට බයික් එකක් අරන් දෙන්න කියලා සල්ලි ඉල්ලයි. පස්සේ බිස්නස් එකක් කරන්න කියලා සල්ලි ඉල්ලයි. හෙනම කෙස් :D අක්කා නංගි කෙනෙක් හිටියොත් බන්දලා දෙන්න සල්ලි ඉල්ලනවයි.

    අනිත් එක තමයි දුප්පත් කෙල්ල ලස්සන නිසා උබට වඩා සල්ලි තියෙන එකෙක් යන්න චාන්ස් වැඩි.

    රිච් කෙල්ල බැන්දොත් genes හොදයි කැත වුනත්. පරම්පාරාවේ එකෙක් හරි මහන්සි වුන නිසා තමයි රිච් වුනේ.
    උබට ඕන නම් උදව්වක් ගන්නත් පුළුවන් ;) කවුරුත් උබෙන් depend වෙන්න එන්නේ නැහැ. අනික ලස්සන නම් වෙන්න පුළුවන් පැලෙන්න සල්ලි තියේ නම්. :) ළමයාට හොද අධ්‍යාපනයක් දෙන්න පුළුවන්.
     
    Last edited:

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    wh7rQ59.jpg
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය දෙක අතර වෙන කිසිම විවාහය ආදරයට ඕන කරන හැමදේම 100%ක් ම පරිපූර්ණයි කියලා හිතුවොත් මම නම් යන්නෙ දුප්පත් ලස්සන කෙල්ල ගාවට. හේතුව

    දුප්පත් කෙල්ලෙක් පෝසත් කරවලා ලස්සනට අඳින්න පලදින්න කන්න බොන්න සැප දීලා එයා සතුටු වෙන විදිය බලලා මට සතුටු වෙන්න පුළුවන්.... හැබැයි අනේක් කාරනා මම බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම තියෙන්න ඕන. මමත් දුක් විඳලා දුප්පත් පවුලක ඉපදිලා තමා මෙහෙම හරි ඉන්නෙ. කෙල්ල දුප්පත් වීම එයාගෙ වැරැද්දක් නෙවෙයි... එයා ඒකෙන් මුදවා ගැනීම මගේ යුතුකමක්. පෝසත් කෙල්ලො කසාද බඳින්න ඕන තරම් කොල්ලො ඉඳියි..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    පෝසත් ගෙදර කැත කෙල්ල​

    :yes:

    benefits godai.

    පට්ටම දුප්පත් උනුත් පට්ටම චාටර්. නිකන් උගන්නවනවා බන් ලංකාවේ ඉතින් හරියට ඉගෙනගන්න වත් උවමනාවක් නැති නිසයි දුප්පත් වෙලා ඉන්නේ. එහෙම එකෙක් එක්ක ළමයෙක් හදලා ළමයාත් අපතයෙක් වෙන්න චාන්ස් තියේ. පොහොසත් අයත් නිකන් ඉඳල නෙවේ පොහොසත් වුනේ.

    දැන් උබ දුප්පත් එකිව් බන්දා කියපන්කො උන්ගේ ගෙවල් වල උන් එල්ලෙනවා උබේ ගෙදර, පස්සේ උන්ට කන්න දෙන්න ඕන. පස්සේ මල්ලි අයියා
    කෙනෙක් හිටිය කියමුකෝ ඌට බයික් එකක් අරන් දෙන්න කියලා සල්ලි ඉල්ලයි. පස්සේ බිස්නස් එකක් කරන්න කියලා සල්ලි ඉල්ලයි. හෙනම කෙස් :D අක්කා නංගි කෙනෙක් හිටියොත් බන්දලා දෙන්න සල්ලි ඉල්ලනවයි.

    අනිත් එක තමයි දුප්පත් කෙල්ල ලස්සන නිසා උබට වඩා සල්ලි තියෙන එකෙක් යන්න චාන්ස් වැඩි.

    රිච් කෙල්ල බැන්දොත් genes හොදයි කැත වුනත්. පරම්පාරාවේ එකෙක් හරි මහන්සි වුන නිසා තමයි රිච් වුනේ.
    උබට ඕන නම් උදව්වක් ගන්නත් පුළුවන් ;) කවුරුත් උබෙන් depend වෙන්න එන්නේ නැහැ. අනික ලස්සන නම් වෙන්න පුළුවන් පැලෙන්න සල්ලි තියේ නම්. :) ළමයාට හොද අධ්‍යාපනයක් දෙන්න පුළුවන්.

    Hoda kathawak mcn