Niyamai machan!!! TFS
sira kathawa ban..amulika aththa..![]()
නියමයි..........


LOL!!! duppath unath posath unath degolloma athal ekak gannawanam echcharai.. anika flood ekak awama eke athal ganna aya duppathma kiyanne kohomda? 2 incident cant be equalized.

Aniwa machng!
but Dupathkamata umba dala thiyena ewata wada phts thiyenawa kiyala mama hithanawa??
any1 agree with me???


මම මෙතන අදහස් කරන්නෙ නැහැ හැම පෝසත් කෙනෙක්ම මේ වගේ කියල.
එහෙම කියනවනම් ඒක විහිළුවක්.
හැම දුප්පත් කෙනෙක්ම සතුටින් ඉන්නව කියලත් මම කියන්නෙ නැහැ.
මම පෙන්නල දෙන්න හැදුවෙ මේ මිස්සුන්ගෙ ජීවිතවල තියන සරල සහ සංකීර්ණ බව.
සල්ලි තියන ගොඩක් මිනිස්සුන්ට වඩා දුප්පත් ගොඩක් මිනිස්සු ගෙවන්නෙ හරිම සරල සැහැල්ලු ජීවිතයක්.
මම පෙන්නල දෙන්න හැදුවෙ ඒක. මම වැරදියිද?
