දුප්පතා පොඩි වාහනෙ ගිහින් මැරෙද්දි, මුන්&#3495

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දුප්පතා පොඩි වාහනෙ ගිහින් මැරෙද්දි, මුන්&#3495

    82989353_1180676352130939_7516386655708643328_o.jpg

    අර රාජිත බල්ලා කිව්වා ඒ කාලේ " සැප වාහන ඕන ජනතාවට සේවය කරන්න දුර යන්න ඕන නිසා, අමාරු තැන්වල යන්න ඕන නිසා කියල."
    පුදුම ජරාම කතා කිවේ ඕක... ඔය බල්ලට මේ ආණ්ඩුවෙන් දඩුවම් දුන්නේ නැත්නම් ආයේ චන්දෙ දෙන්නේ නෑ ඔය ආණ්ඩුවට මම නම්...:yes::yes::yes: (යූඇන්පී, ජෙප්පො හොදද අහාවි කට්ටිය, නෑ හොද නෑ, නමුත් මුන් ගෙනාවේ කලින් රාජිතල, රවීල වගේ පට්ට හොරුන්ට කෙලවන්නනේ. මුන් ඒක කලේ නෑ කියන්නේ ආයේ මුන්ටෙ දෙන්නේ නම් නෑ.වෙන කාටහරි දෙනව එකෙක්ට මුන්ට දෙන්නේ නෑ , බැරිම උනොත් කටුගාල දානව චන්දෙ..:yes::yes::yes:)
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උන්ට ලක්ෂ ගනං පඩි ගෙවන්නෙ මැරෙන්න තමයි.
    බුලට් ශීල්ඩ් කියලා කියන්නෙ ඒකනෙ :angry:
    ඔය එකෙක් දෙන්නෙක් මැරුනට ආමි එකට පාඩුවක් නෑ බං
    තව ආම් එකට එන්න බලාගෙන සෑහෙන දෙනෙක් ඉන්නවා
    ඔය ප්ලේන් එහෙම පරණ වෙන්නෙ නෑ ශීලංකන් එකෙත් තියනවා පරන ප්ලේන් :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලු කතා කිව්ව කියල දඬුවම් කරන්න බෑනෙ බං. එහෙම දඬුවං කලොත් විපක්ශෙ මර්ධනය කරනව කියල ජාත්‍යන්තර මාධ්‍ය වලට කියයි.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඇයි බන් රාජිතට හොරකම් ගැන ගොඩක් ලොකු චෝදනා තියෙනව කියද්දී මාධ්‍ය හමුවක් ගැන චෝදනාවක් දාල දවස් දෙකක ආතල් එකක් දුන්නේ...මම හිතුවේ මේ කාලේවත් ඕවට දඩුවමක් දේවි කියල...:(
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලු කතා කිව්ව කියල දඬුවම් කරන්න බෑනෙ බං. එහෙම දඬුවං කලොත් විපක්ශෙ මර්ධනය කරනව කියල ජාත්‍යන්තර මාධ්‍ය වලට කියයි.

    බලු කතාවට දඩුවම් කරන එකම නෙවෙයි කිවෙ, රාජිත වගේ හොරයක්කුන්ට දඩුවම් නොදීම ගැන කියන්නේ මේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලු කතාවට දඩුවම් කරන එකම නෙවෙයි කිවෙ, රාජිත වගේ හොරයක්කුන්ට දඩුවම් නොදීම ගැන කියන්නේ මේ..

    ඔප්පු කරන්න බැරි නං කොහොමද බං දඬුවං දෙන්නෙ :sorry: සාක්ශි නැතුව දඬුවං කරන්න ගියොත් ඊට පස්සෙ කේස් ඇදෙන්නෙ අධිකරණයට බලපෑම් කරනව කියලනෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔප්පු කරන්න බැරි නං කොහොමද බං දඬුවං දෙන්නෙ :sorry: සාක්ශි නැතුව දඬුවං කරන්න ගියොත් ඊට පස්සෙ කේස් ඇදෙන්නෙ අධිකරණයට බලපෑම් කරනව කියලනෙ

    ඔප්පු කරන්න පුලුවන්, සාක්ශි තියනවනේ බං.. ඕව කරන්නෙ නෑ ඩීල් දාල දාල ඉන්නවා කටවල් වහගෙන..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔප්පු කරන්න පුලුවන්, සාක්ශි තියනවනේ බං.. ඕව කරන්නෙ නෑ ඩීල් දාල දාල ඉන්නවා කටවල් වහගෙන..

    ඒ පිටිං බලපුවහම අපිට පේන විදිහනෙ. නඩුව යන්න පටං ගත්තට පස්සෙ අපි හිතන විදිහට ඕක යන්නෑනෙ.