දුමක් පේනවද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,079
    153,319
    113
    ගෝටා සුළග හමනවා
    ඒක මේ දවස්වල සිංගප්පූරුවෙලු හමන්නෙ. තව නොබෝදිනකින් ලංකාවෙ වෙරළබඩ කලාප ඔස්සේ රට මැදට හමායන්න නියමිතව තියෙනවලු, හැබැයි මෙහෙට එනකොට පවර් එක අඩු වෙයි කියලා කියන්නෙ කාලගුණ වාර්ථාවලට අනුව.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,264
    113
    Dubai, UAE
    ඒක මේ දවස්වල සිංගප්පූරුවෙලු හමන්නෙ. තව නොබෝදිනකින් ලංකාවෙ වෙරළබඩ කලාප ඔස්සේ රට මැදට හමායන්න නියමිතව තියෙනවලු, හැබැයි මෙහෙට එනකොට පවර් එක අඩු වෙයි කියලා කියන්නෙ කාලගුණ වාර්ථාවලට අනුව.
    ඇගට දැනෙන්නේවත් නැති වෙයි කියලනේ කියන්නේ... :baffled: :baffled:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    හැහ් මූ එකෙනුත් ගානක් කපාගන්න හදන්නෙ හොර කපුවා🤨

    ඒ අස්සෙත් හදන්නෙ ගාණක් කඩාගන්න නේද කට්ටඩි උන්නැහෙ? :cautious:
    නෑ... නෑ... මම මේක රට ගැන හිතල කිසිම ගාස්තුවකින් තොරව කරන වැඩක්....

    තොවිල් භාණ්ඩ වලට ප්‍රතිපාදනයි, දේව පඬුරුයි තිබුණම හොඳටෝම ඇති...
    තොවිලෙට බෝතල් ටික මන් ගානේ... :rofl: :rofl:
    හෙක්...හෙක්...හෙක්..
    මටනං ඕව අකැපයි මහත්තයො...
    කාරි නෑ...කාරි නෑ... කිලි නැතුව ඕනෙ එකක්..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,734
    6,442
    113
    අරගල භූමියේ ගින්නක්
    ගංජ දුමද දන්නේ නෑ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,264
    113
    Dubai, UAE
    හෙක්...හෙක්...හෙක්..
    මටනං ඕව අකැපයි මහත්තයො...
    කාරි නෑ...කාරි නෑ... කිලි නැතුව ඕනෙ එකක්..
    නෙද්දකින්... බාගයක් ගහලා තොවිල් නටන්නෙ නැති යකැදුරොත් ඉන්නවද බන්??? :baffled:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    නෙද්දකින්... බාගයක් ගහලා තොවිල් නටන්නෙ නැති යකැදුරොත් ඉන්නවද බන්??? :baffled:
    අපි පේ වෙලා ශාස්ත්‍රානුකූලව කරන වැඩ මහත්තයො මේව...
    සාස්තරේ කෙලසන්න එන්න එපා හරිය...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,264
    113
    Dubai, UAE

    අපි පේ වෙලා ශාස්ත්‍රානුකූලව කරන වැඩ මහත්තයො මේව...
    සාස්තරේ කෙලසන්න එන්න එපා හරිය...
    බෝතලේ මතක් උනාම කෙලසගෙන කෙලසගෙන යන්න හිතෙනවා බං. :rofl: :rofl: උඹ ගැන හිතලා නිකං ඉන්නව..:rolleyes:
    ------ Post added on Jul 27, 2022 at 9:24 PM