ඒක මේ දවස්වල සිංගප්පූරුවෙලු හමන්නෙ. තව නොබෝදිනකින් ලංකාවෙ වෙරළබඩ කලාප ඔස්සේ රට මැදට හමායන්න නියමිතව තියෙනවලු, හැබැයි මෙහෙට එනකොට පවර් එක අඩු වෙයි කියලා කියන්නෙ කාලගුණ වාර්ථාවලට අනුව.ගෝටා සුළග හමනවා
ඒක මේ දවස්වල සිංගප්පූරුවෙලු හමන්නෙ. තව නොබෝදිනකින් ලංකාවෙ වෙරළබඩ කලාප ඔස්සේ රට මැදට හමායන්න නියමිතව තියෙනවලු, හැබැයි මෙහෙට එනකොට පවර් එක අඩු වෙයි කියලා කියන්නෙ කාලගුණ වාර්ථාවලට අනුව.ගෝටා සුළග හමනවා
ඇගට දැනෙන්නේවත් නැති වෙයි කියලනේ කියන්නේ...ඒක මේ දවස්වල සිංගප්පූරුවෙලු හමන්නෙ. තව නොබෝදිනකින් ලංකාවෙ වෙරළබඩ කලාප ඔස්සේ රට මැදට හමායන්න නියමිතව තියෙනවලු, හැබැයි මෙහෙට එනකොට පවර් එක අඩු වෙයි කියලා කියන්නෙ කාලගුණ වාර්ථාවලට අනුව.
ඒ උඹ නගර සභාවක් ගාවින් ගියාද ඩන්නේ නෑනේ නෑනේ නෑනේ...Matanan gadakuth enawa
හැහ් මූ එකෙනුත් ගානක් කපාගන්න හදන්නෙ හොර කපුවා![]()
නෑ... නෑ... මම මේක රට ගැන හිතල කිසිම ගාස්තුවකින් තොරව කරන වැඩක්....ඒ අස්සෙත් හදන්නෙ ගාණක් කඩාගන්න නේද කට්ටඩි උන්නැහෙ?![]()
හෙක්...හෙක්...හෙක්..තොවිලෙට බෝතල් ටික මන් ගානේ...![]()
![]()
නෙද්දකින්... බාගයක් ගහලා තොවිල් නටන්නෙ නැති යකැදුරොත් ඉන්නවද බන්???හෙක්...හෙක්...හෙක්..
මටනං ඕව අකැපයි මහත්තයො...
කාරි නෑ...කාරි නෑ... කිලි නැතුව ඕනෙ එකක්..
අපි පේ වෙලා ශාස්ත්රානුකූලව කරන වැඩ මහත්තයො මේව...නෙද්දකින්... බාගයක් ගහලා තොවිල් නටන්නෙ නැති යකැදුරොත් ඉන්නවද බන්???![]()
බෝතලේ මතක් උනාම කෙලසගෙන කෙලසගෙන යන්න හිතෙනවා බං.අපි පේ වෙලා ශාස්ත්රානුකූලව කරන වැඩ මහත්තයො මේව...
සාස්තරේ කෙලසන්න එන්න එපා හරිය...
උඹ ගැන හිතලා නිකං ඉන්නව..