දුම්රිය අනතුරක වර්ෂ 1964දී.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ වර්ෂ 1964 ලංකාවේ සිදු උන කෝච්චි අනතුරක පොඩි වීඩියෝ එකක්. මේ කොයි පළාතේ කියලද හිතෙන්නේ උඹලට.
    වාහන හෙනට නවත්තල සෙනග සු ගාල ඇවිල්ල මේක බලන්න.

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේ වර්ෂ 1964 ලංකාවේ සිදු උන කෝච්චි අනතුරක පොඩි වීඩියෝ එකක්. මේ කොයි පළාතේ කියලද හිතෙන්නේ උඹලට.
    වාහන හෙනට නවත්තල සෙනග සු ගාල ඇවිල්ල මේක බලන්න.

    විල්වත්තේ ඇක්සිඩන්ට් එක.
    තලෙයිමන්නාරම් කොටුව M2 එන්ජිමකින් පෙටිටි 24ක් ඇදපු දිග කොච්චියක් පනින්නේ. ඕකට කිව්වේ මාලු කොච්චිය කියලා ඒ කාලේ

    60ක් මලා. වාසනාවට ඔතන ලද බාලදක්ෂ කඳවුරකට ආපු ළමයි 200ක් ඉදලා තියනවා. සටපට ගාලා ඒ ලමයි පැනලා first aid දිලා උදව් කරලා තියෙන්නේ. නැත්තම් ඊට වඩා මැරෙනවා.