මේ වර්ෂ 1964 ලංකාවේ සිදු උන කෝච්චි අනතුරක පොඩි වීඩියෝ එකක්. මේ කොයි පළාතේ කියලද හිතෙන්නේ උඹලට.
වාහන හෙනට නවත්තල සෙනග සු ගාල ඇවිල්ල මේක බලන්න.
වාහන හෙනට නවත්තල සෙනග සු ගාල ඇවිල්ල මේක බලන්න.
මේකේ ඉන්න අයගෙන් 99%ක්ම මැරිලා ෂුවර්.Me godak aya dan marila athi neda bn![]()

එහෙනම් සුනාමි කෝච්චිය ට පස්සේ වැඩියම මැරුණේ ඕකෙන්.මීරිගම වුණ එකක් නේද? 60 ක් විතර මැරුණලු ඔය ඇක්සිඩන්ට් එක නිසා.![]()
ow neh othana inna wayasaka set eka & tharuna aya bohodurata dan nathuwa athiMe godak aya dan marila athi neda bn![]()
https://en.wikipedia.org/wiki/List_of_rail_accidents_in_Sri_Lankaඑහෙනම් සුනාමි කෝච්චිය ට පස්සේ වැඩියම මැරුණේ ඕකෙන්.
පොඩි කොල්ලෝ කුරුට්ටෝ ටික නම් තවම ඇති හැබැයි අවුරුදු 75, 80 පන්නලMe godak aya dan marila athi neda bn![]()

echcharama nam nathuwa athi bnමේකේ ඉන්න අයගෙන් 99%ක්ම මැරිලා ෂුවර්.
thawa 96 ltte bombayak thiyalaa70 + mArilaa kiyala meke rhiyanawa
මට නම් හොදටම මතක රඹුක්කන වුණ එක තමයි.thawa 96 ltte bombayak thiyalaa70 + mArilaa kiyala meke rhiyanawa
එහෙන්නම් ඒ ඇක්සිඩන්ට් ඒකයි කටුකුරුන්ද ඇක්සිඩන්ට් එකයිද කොහෙද වැඩිමඑහෙනම් සුනාමි කෝච්චිය ට පස්සේ වැඩියම මැරුණේ ඕකෙන්.
මේ වර්ෂ 1964 ලංකාවේ සිදු උන කෝච්චි අනතුරක පොඩි වීඩියෝ එකක්. මේ කොයි පළාතේ කියලද හිතෙන්නේ උඹලට.
වාහන හෙනට නවත්තල සෙනග සු ගාල ඇවිල්ල මේක බලන්න.
සි පි ද සිල්වා. සාටක කාරයෙක් නොවයි.3:12 - සාටක වෙසිගේ පුතෙක් ඉන්නවා.