දුම්රිය අනතුරක වර්ෂ 1964දී.

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මාරම කල්චරල් ගැප් එකක් තියන පරම්පරා දෙකක් නිසා උබට දැනෙන්නේ එහෙම.

    ade ow bn. blhnko 95% sudu adan ne inne (nthnm footage eka black& white? nisa ehm penwda)

    Fitness balanna machan. Bada thiyena ekekwath penna na.


    ow bn. gen-z ewungen 55-60 kta wada wayasa balaporoththu wenna ba
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මීරිගම වුණ එකක් නේද? 60 ක් විතර මැරුණලු ඔය ඇක්සිඩන්ට් එක නිසා. :(
    බඩු කෝච්චියක් නෙමෙයිද ඒ?


    අඩෝ 1964දි ඩීසල් එන්ජිමුත් තිබිලානේ.

    අඩි 1924දි කළුතර එකක් පීලි පැනලා නේද. පොටෝ නැද්ද දන්නේ නෑනේ,
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අඩි 1924දි කළුතර එකක් පීලි පැනලා නේද. පොටෝ නැද්ද දන්නේ නෑනේ,
    https://www.travelkalutara.com/attractions/history/katukurunda-railway-accident.html

    1685020971278.jpeg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය steam crane එකම ද මන්දා මේ ලඟදිත් දැක්කා යූස් කරනවා

    steam crane එක නම් මරු
    මටත් ක්ලික් වුනේ ක්රේන් එක.
    ඕක තාම වැඩ...
    එන්ගලන්තෙන් ඕක ඉල්ලනව කියල කතාවකුත් තිබුණ. ඇත්ත නැත්ත දන්නෙ නෑ ඒකෙනං...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අඩෝ 1964දි ඩීසල් එන්ජිමුත් තිබිලානේ.
    අඩෝ උබ සිරාද කියන්නේ?

    ලංකාවේ S ක්ලාස් ඩිසල් බලවේග කට්ටල පන්තිය පටන් ගන්නේ 1938 දි.
    M ක්ලාස් ඩිසල් ඉලෙට්‍රික් පන්තිය පටන් ගන්⁣නේ 50 දශකයේ මැද.
    අදටත් පිස්සෝ වගේ දුවන M2 එන්ජින් වලට එන අවුරුද්දට අවුරුදු 70ක්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    un wenama manussa kottasayak wge penne mta wtrada

    ade ow bn. blhnko 95% sudu adan ne inne (nthnm footage eka black& white? nisa ehm penwda)
    Black & white footages නිසා අමුතුවට පේන්නෙ. අනික ඉතින් පොඩ්ඩක් වෙනස් තමා ඒ කාලෙ අඳින පලඳින විදිහ. එංගලන්තෙ ඔය කාලෙ වීඩියෝ එකක් බැලුවත් අමුතුයි වගේ පේන්නෙ.
    ගොඩක් අය සුදු ඇදගෙන ඉන්න හේතුව දැන් වගේ ඒ කාලෙ ලේසියෙන් ඇඳුම් පාට කරන්න බෑ. පාට කරත් ගොඩක් වෙලාවට ලා පාටවල් තියෙන්නෙ. B&W footage එක හින්දා ඒවත් සුදු වෙලා පේන්නෙ.
     
    • Like
    Reactions: Kalegana and NRTG