un wenama manussa kottasayak wge penne mta wtrada
මාරම කල්චරල් ගැප් එකක් තියන පරම්පරා දෙකක් නිසා උබට දැනෙන්නේ එහෙම.un wenama manussa kottasayak wge penne mta wtrada
Fitness balanna machan. Bada thiyena ekekwath penna na.un wenama manussa kottasayak wge penne mta wtrada
මාරම කල්චරල් ගැප් එකක් තියන පරම්පරා දෙකක් නිසා උබට දැනෙන්නේ එහෙම.
Fitness balanna machan. Bada thiyena ekekwath penna na.
බඩු කෝච්චියක් නෙමෙයිද ඒ?මීරිගම වුණ එකක් නේද? 60 ක් විතර මැරුණලු ඔය ඇක්සිඩන්ට් එක නිසා.![]()
අඩි 1924දි කළුතර එකක් පීලි පැනලා නේද. පොටෝ නැද්ද දන්නේ නෑනේ,
https://www.travelkalutara.com/attractions/history/katukurunda-railway-accident.htmlඅඩි 1924දි කළුතර එකක් පීලි පැනලා නේද. පොටෝ නැද්ද දන්නේ නෑනේ,
අප්පට සිරි වෙට්ටුමකඩ හරියෙනේ, දොඩංගොඩට ඇහුනා කියන්නේ ලොවෙත් මෙහාටත් ඇහෙන්න ඇති. මෙහෙ ඒ කාලේ ඉන්න ඇත්තේ නරි තමයි.
ape game 100m. mama 2 wasareමට නම් හොදටම මතක රඹුක්කන වුණ එක තමයි.
Steam crane eka witharak num maday, parana enginesuth thama use karanne..ඔය steam crane එකම ද මන්දා මේ ලඟදිත් දැක්කා යූස් කරනවා
ඔය steam crane එකම ද මන්දා මේ ලඟදිත් දැක්කා යූස් කරනවා
මටත් ක්ලික් වුනේ ක්රේන් එක.steam crane එක නම් මරු
අඩෝ උබ සිරාද කියන්නේ?අඩෝ 1964දි ඩීසල් එන්ජිමුත් තිබිලානේ.
pili panala nemei ban dekak munata muna happila.
ehema wenne kohoada 34 ipaduna ape achchhila dennama thama innawanr. me kaleth undalata 30kne.මේකේ ඉන්න අයගෙන් 99%ක්ම මැරිලා ෂුවර්.

un wenama manussa kottasayak wge penne mta wtrada
Black & white footages නිසා අමුතුවට පේන්නෙ. අනික ඉතින් පොඩ්ඩක් වෙනස් තමා ඒ කාලෙ අඳින පලඳින විදිහ. එංගලන්තෙ ඔය කාලෙ වීඩියෝ එකක් බැලුවත් අමුතුයි වගේ පේන්නෙ.ade ow bn. blhnko 95% sudu adan ne inne (nthnm footage eka black& white? nisa ehm penwda)