දුම්රිය පාලක මධ්‍යස්ථානය

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    බොරු කියන්ඩ ඕනෙ නෑ.. මම නං දැනගත්තෙ ඉස්කෝලෙ යන කාලෙ නෙමේ..
    දන්න උඹලට නෙමේ කිව්වෙ.. මේක නොදන්න ගොඩ දෙනෙක් ඉන්නව කියල මම දන්නව..


    නෙට් එකේ හොඳ ලිංක් එහෙම තියෙනවනං දාපල්ලකො.. සිංහල සයිට්නං ගොඩක් වටිනව

    Facebook groups තියෙනවා මචං ගොඩක් Expert ලා ඉන්නවා මං නම් දන්නේ පොඩ්ඩයි. photos පවා තියෙනවා ගොඩක් දුර්ළභ ඒවයේ.

    https://www.facebook.com/srilanka.railway
    https://www.facebook.com/groups/SLRFCA/
    https://www.facebook.com/groups/yakadayaka/
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Me thiyenne mage favourite loco eka.
    6600HP 2 Engine,8 Axle,4.92MW (power),
    diga adi 98.5
    bara 236 tonne
    fuel tank capacity 31200 litre
    Driver Cabin eke podi toilet ekakuth thiyenawa kiyahanko.:lol: :lol:
    1219.1228209073.jpg
     
    Last edited:
    • Like
    Reactions: laMir

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ලීටර 5000 හෙ ඩීසල් ටැංකිය :shocked:

    IMG_0217.jpg


    මම මේ උඹලගෙන් අහන්ඩ හිටියෙ, කොච්චර විතර ඩීසල් කරනව ඇද්ද ? ඒ කිව්වෙ ඩීසල් ලීටරේකට කිලෝමීටර භාගෙද දන්නෙ නෑ.. සිරාවට දන්න එකෙක් කියපල්ලකො..

    අනිත් පැත්තට කියන්න තියෙන්නේ බං ඕක. සාමාන්‍යන් කිලෝමීටරයට ඩීසල් ලීටර් 3 යි
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :yes::yes::yes:

    ලංකාවේ එව්වා ගේ 2-4 KM /L වගේ තමයි.

    5000 ගැලුම් ගහගෙන යන ඒවත් තියෙනවා.මෙහෙ නැ.
    1US ගැලුමක් = 3.78 Litre
    මෙහෙ තියෙන්නේ 3500-5000l අතර එව්වා තමයි.




    Battery thiyenawa train eke.
    ewayin enjimen ena athrikta current eka gabada karagannawa petti walata,enjima start karanna, wage dewal walata.


    පිස්සුද බං Prado එකක් කරන්නෙත් 6-8 යි.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔය කියන විදියට හිතෙනව ඔය කරන වැඩේ තේරුමක් නෑ කියල.. මොකක්ද ඕකෙ තියෙන ඔච්චර වැදගත් කම ? :)

    තාමත් ලංකාවේ physically තමයි ඔය වගේ වැදගත් පනිවිඩ ගෙනියන්නේ බං. මොකද හිතහං කාර්මික දෝශයක් වෙලා ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් වැරදිලා පනිවිඩය හරියට ගියේ නෑ ඉස්සරහ clear වෙලා නැති අවස්ථාවක සදා අනාතයිනේ බං. ඒකයි ගාඩ් තාමත් කොඩිය වනන්නේ. තාමත් tablet එක දෙන්නේ. මේක sure ක්‍රමයක් හින්දා තාමත්. ඒක හින්දා තේරුමක් නෑ කියන්න බෑ උඹලට මෙච්චර හරි safe විදියට ගෙනියන්න පුලුවන් වුනේ ඔය දේවල් හින්දා නැත්නම් අපේ සමහර අයියලගේ වැඩ දන්නවනේ.

    ගොඩක් වටින thread එකක් මචං හැමෝටම
     
    • Like
    Reactions: laMir

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    දුම්රිය පාලක මධ්‍යස්ථානය ගැන කවුරු හරි ආටිකල් එකක් දාපල්ලකො..
    නෙට් එකේ නැද්ද මේ ගැන විස්තර.. මට නං හම්බවුණේ නෑ..
    ඒකෙ වැඩ වෙනහැටි, ෆොටෝ එහෙම.. දැනගන්ඩ ආසයි අපි :)


    මෙච්චරයි මට හම්බවුණේ.. :lol:
    View attachment 60830

    මට හම්බවෙච්ච නියම බ්ලොග් එකක් තමා මේ..
    http://locolanka.blogspot.com/

    මේ බ්ලොග් එක කරපු එකාට, අපි සෑහෙන්ඩ ස්තූති කරන්ඩ ඕන.. මෙච්චර දෙයක් අපිට කියල දුන්නට :yes:




    රෙප් ++

    මාත් ආසම විෂයක්.මේ විස්තර ටික හරි share කරාට තෑන්ක්ස් මචන්.

     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15



    අද්දනකොටත් එහෙම නේදෝ....?:eek:
    පිටි පස්සෙ එකෙන් තල්ලු කරන සීන් එකක් නේද තියෙන්නේ...??:baffled:
    එතකොටත් දෙගොල්ලො සාමදානෙන් නේද් වැඩේ දෙන්න ඕනෙ...???:oo:



    Ow Ehema Thama.
    engine dekak ekata thiyena kota kiyanne double heading kiyla.
    brake karaddi,speed wedi karaddi dekema inna ayiyala ganata wade denna one.nethnam sorry thma.
    ekko gelaweyi,nethnan peeli paninawa.

    DMU wala saha aluthen ena train wala multiple unit control karanna puluwan eka unit ekakin.ethakota issara kale wage enjimata ayiyala 3-4 dena gane on ne.

    udaharana....denata gihin thiyena digma train eke eka ayiyayi drive karala thiyenne.
    engine 6-8 k thibila thiyenawa thenin thena.

    (Ayiya=Driver)
     
    • Like
    Reactions: richlife

    AnuradhaRa

    Well-known member
  • තාමත් ලංකාවේ physically තමයි ඔය වගේ වැදගත් පනිවිඩ ගෙනියන්නේ බං. මොකද හිතහං කාර්මික දෝශයක් වෙලා ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් වැරදිලා පනිවිඩය හරියට ගියේ නෑ ඉස්සරහ clear වෙලා නැති අවස්ථාවක සදා අනාතයිනේ බං. ඒකයි ගාඩ් තාමත් කොඩිය වනන්නේ. තාමත් tablet එක දෙන්නේ. මේක sure ක්‍රමයක් හින්දා තාමත්. ඒක හින්දා තේරුමක් නෑ කියන්න බෑ උඹලට මෙච්චර හරි safe විදියට ගෙනියන්න පුලුවන් වුනේ ඔය දේවල් හින්දා නැත්නම් අපේ සමහර අයියලගේ වැඩ දන්නවනේ.

    ගොඩක් වටින thread එකක් මචං හැමෝටම



    රෙප් ++

    මාත් ආසම විෂයක්.මේ විස්තර ටික හරි share කරාට තෑන්ක්ස් මචන්.


    :)
     

    AnuradhaRa

    Well-known member
  • Ow Ehema Thama.
    engine dekak ekata thiyena kota kiyanne double heading kiyla.
    brake karaddi,speed wedi karaddi dekema inna ayiyala ganata wade denna one.nethnam sorry thma.
    ekko gelaweyi,nethnan peeli paninawa.

    DMU wala saha aluthen ena train wala multiple unit control karanna puluwan eka unit ekakin.ethakota issara kale wage enjimata ayiyala 3-4 dena gane on ne.

    udaharana....denata gihin thiyena digma train eke eka ayiyayi drive karala thiyenne.
    engine 6-8 k thibila thiyenawa thenin thena.

    (Ayiya=Driver)


    prado ekaka 5yi ne.

    aluth train wala (DMU) oya gana karanawa kiyala CGR eke weda karana ayiya kenek kiyuwe.


    :)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කෝච්චියක් එන්ජින් දෙකකින් දුවන කොට, වෙගෙ පාලනය කරන්නෙ බ්‍රේක් ගහන්නෙ කොහොමද ?
    දෙගොල්ලොම එකට නේද කරන්ඩ ඕන.. මේක වෙන්නෙ කොහොමද ?




    driver ට පුළුවන් දෙපැත්තේම engine control කරන්න.වයර් වලින් කනෙක්ට් කරලා තියෙන්නේ engine දෙකම.compartment දෙකක් සෙට් වෙන තැනකදී බලපන්.බ්රේක් හෝස් යටින් connect වෙනවා.උඩට වෙන්න තව වයර් වගයක් සෙට් වෙනවා.ඒවායින් තමා වෙනවා ඇත්තේ.මේ මම හිතන විදිය.

     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15


    driver ට පුළුවන් දෙපැත්තේම engine control කරන්න.වයර් වලින් කනෙක්ට් කරලා තියෙන්නේ engine දෙකම.compartment දෙකක් සෙට් වෙන තැනකදී බලපන්.බ්රේක් හෝස් යටින් connect වෙනවා.උඩට වෙන්න තව වයර් වගයක් සෙට් වෙනවා.ඒවායින් තමා වෙනවා ඇත්තේ.මේ මම හිතන විදිය.


    Aluth train wala nam nam gahala thiyenne.ona ekekta hoya ganna puluwan.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    Aluth train wala nam nam gahala thiyenne.ona ekekta hoya ganna puluwan.





    :yes:


    Gare_d%27Ohiya-Sri_Lanka_01.jpg


    compartment දෙක සෙට් වෙන තැන මේ ෆොටෝ එකේ හොදට පේනවා.මේ පැත්තෙන් වයර් connect කරලා නෑ.ඒ උනාට අනිත් පැත්තෙන් connect කරලා ඇත්තේ.දෙපැත්තේම ඔය ටික jack සෙට් එක තියෙනවා.

     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Dead Man's Paddle :shocked:

    මෙය දුම්රිය රියදුරා විසින් විටින් විට පෑගිය යුතුයි. නැත්තං කෝච්චිය ඉබේම නතර වෙනව. ආරක්ෂක උපක්‍රමයක්ලු.. (M10 කෝච්චිය)


    IMG_0461.jpg

    Driverta ninda giyoth,uta sihinethi wunoth,enjimen eliyata wetunoth,walakjja gehuwoth ho wenayam awasathawakadi driver kenek nethuwa wena anathuru walakwaganna thama.


     

    AnuradhaRa

    Well-known member
  • Dynamic Break ගැනත් කතා කරමු..
    කෝච්චි වල සාමාන්‍ය බ්‍රේක් වලට අමතරව ඩයිනැමික් බ්‍රේක් කියල එකකුත් තියෙනව..
    ඉස්සෙල්ල කිව්වනෙ කෝච්චියෙ රෝද කැරකෙන්නෙ මොටර් වලින් කියල
    මේ මොටරේටම පුලුවන්, කොච්චියෙ රෝද කැරකෙන එක අවහිර කරන්ඩ.. ඒකට තමා ඩයිනැමික් බ්‍රේක් කියන්නෙ.. මේ වෙලාවට මෝටරෙන් කරන්ට් එකක් එලියට එනව, හරියට ඩයිනමෝ එකක් වගේ..
    Hybrid වාහන වල බැටරිය චාර්ජ් කරන්නෙත් මේ සිස්ටම් එකට..
    ට්‍රේන් වලනං මේ කරන්ට් එකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ.. (මම දන්න තරමිං) රෙසිස්ටර් පැක් එකක් හරහා මේ ධාරාව යවල උදාසීන කරල දානව..
    කවුරු හරි මේ රෙසිස්ටර් පැක් එකක ෆොටෝ එකක් දාපල්ලකො
    ඩයිනැමික් බ්‍රේක් වැඩ කරන හැටි පෙන්නන flash ඇනිමේෂන් එහෙම නැද්ද, උඹලට හම්බවෙච්ච ?
     
    Last edited: