අයිය කොච්චි driver කෙනෙක් නෙමේ බන්.එහෙම වුනානම් මාත් මොකක්හරි කරලා CGR එකට පයිනවා.
ඔය ගැන ඉස්සර ඉදන්ම ආසාවක් තිබ්බා.ගොඩක්ම ලංකාවේ ඒවා ගැන දැනගත්තේ CGR එකේ කට්ටිය ගෙන් අහල.
අනිත් ඒවා ඉතින් ඔය ගැන අද්යයනය කරලම තමා.
අහන ප්‍රශ්න හැටියට දන්නා දෙයක් කියන්නන්.
ආ තව දෙයක්.අපිට සමහර වෙලාවට හිතෙනවා නේ ඔය කොච්චි driver ලා නිකන් පයිලට් වගේ ඉන්නේ කියල.ඇත්තටම උන් පයිලට් ල කරන වැඩ තරම් බැරෑරුම් දෙයක් තම කරන්නේ.විශේෂයෙන් ඔය ලංකාවේ කට්ටිය.නිතර දෙවේලේ කෝච්චියේ යනවනම් එක තේරෙනවා.
කට්ටිය පාරේ ඉන්නවා,සමහර වුන් බෙල්ල තියනවා,සිග්නල් වැඩ කරන්නේ නැ,එක්කෝ express එක තියල ස්ලෝ එක ඉස්සරහින් යවනවා,එන්ජින් වල ලෙඩ,පාර හදනවා.ඔය ඔක්කොම maintain කරගෙන මිනිස්සු 1500-2000ක් (සමහර විට එටත් වඩා මිසක් අඩු නැ) පටෝගෙන කෝච්චිය එලවන එක.ප්ලේන් එකක් ගෙනියනවට වැඩ amarui.ඔය යුද්ද කලේ එහෙම ඒ මිනිස්සු හෙන ජීවිත අවදානමකින් වැඩ කරේ.පෙට්ටි වල යන මිනිස්සු තම කොටි ටාගට් කරන්නේ.ඒ වගේම උන් රේල් පාරට බෝම්බ තියන කොට ඉතින් drivert a තම කෙලවෙන්නේ.
හදිස්සියක් වුනොත් එකපාර බ්රේක් එකක් ගහලා නවත්තන්න කියලයේ.
අදට ඕනේ CGR එකට B.D.රම්පාල වගේ හොඳ දක්ෂ නිලදාරීන්.
ඒ මනුස්සය ඉන්න කාලේ දේශපාලනයක් බලන්නේ නැතුව දෙපාර්තමන්තුව සැහෙන්න දියුණු කරා.
අඩේ කිව්වත් වගේ මිනිස්සු 1500ක් 2000ක් පුරෝගෙන යනව කියන එකත් එක අතකට පට්ටම වගකීමක් තමයි..

අනික මම අහළ තියෙන හැටියට කෝච්චි ඩ්‍රයිවර්ල පට්ට පැය ගාණක් වැඩත් කරනවලු...

එක පාරක් මතකද ඩ්‍රයිවර් කෙනෙක් මිනිස්සුත් එක්කම අතරම මග ස්ටේෂන් එකක ට්‍රේන් එක නවත්තල දාල ඕෆ් වෙලා ගෙදර ගිහින් තිබුණා...

අන්තිමට හොයල බලද්දි මිනිහා සෑහෙන පැය ගාණක් එක දිගට වැඩ කරලයි, බැරිම තැන ට්‍රේන් එක මග දාල ගිහින් තිබුණේ....

ඔය ප්‍රෙෂර් එක වෙන විදිහට පිට උනා නම් සමහර විට ජීවිත හානි පවා වෙන්න තිබුණා..

![]()
මේ කෝච්චිය උඹලට හුරුපුරුදු ඇති.. S8 එකක්.. කතාවෙ හැටියට මේක Hydraulic![]()
හොඳට හුරුපුරුදුයිනම් තමයි...

මමනම් දැකල තියෙන පට්ට ජරාජීර්ණ උන ට්‍රේන් ජාතියක් ඕක...

මළකඩ තට්ටු පිටින්.. ඇතුළෙ වයර් කෑලි පවා එල්ලෙනව සමහර ඒවයේ..

මේව නඩත්තු කරන්නේ නැතුව අත ඇරල දාල වගේ මටනම් පේන්නෙ...

Last edited:





වේගෙ වැඩි වෙනකොට කර ගඳකුත් එනව ඇතුළට...
