දුම්රිය පාලක මධ්‍යස්ථානය

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අයිය කොච්චි driver කෙනෙක් නෙමේ බන්.එහෙම වුනානම් මාත් මොකක්හරි කරලා CGR එකට පයිනවා.
    ඔය ගැන ඉස්සර ඉදන්ම ආසාවක් තිබ්බා.ගොඩක්ම ලංකාවේ ඒවා ගැන දැනගත්තේ CGR එකේ කට්ටිය ගෙන් අහල.
    අනිත් ඒවා ඉතින් ඔය ගැන අද්‍යයනය කරලම තමා.
    අහන ප්‍රශ්න හැටියට දන්නා දෙයක් කියන්නන්.

    ආ තව දෙයක්.අපිට සමහර වෙලාවට හිතෙනවා නේ ඔය කොච්චි driver ලා නිකන් පයිලට් වගේ ඉන්නේ කියල.ඇත්තටම උන් පයිලට් ල කරන වැඩ තරම් බැරෑරුම් දෙයක් තම කරන්නේ.විශේෂයෙන් ඔය ලංකාවේ කට්ටිය.නිතර දෙවේලේ කෝච්චියේ යනවනම් එක තේරෙනවා.
    කට්ටිය පාරේ ඉන්නවා,සමහර වුන් බෙල්ල තියනවා,සිග්නල් වැඩ කරන්නේ නැ,එක්කෝ express එක තියල ස්ලෝ එක ඉස්සරහින් යවනවා,එන්ජින් වල ලෙඩ,පාර හදනවා.ඔය ඔක්කොම maintain කරගෙන මිනිස්සු 1500-2000ක් (සමහර විට එටත් වඩා මිසක් අඩු නැ) පටෝගෙන කෝච්චිය එලවන එක.ප්ලේන් එකක් ගෙනියනවට වැඩ amarui.ඔය යුද්ද කලේ එහෙම ඒ මිනිස්සු හෙන ජීවිත අවදානමකින් වැඩ කරේ.පෙට්ටි වල යන මිනිස්සු තම කොටි ටාගට් කරන්නේ.ඒ වගේම උන් රේල් පාරට බෝම්බ තියන කොට ඉතින් drivert a තම කෙලවෙන්නේ.
    හදිස්සියක් වුනොත් එකපාර බ්‍රේක් එකක් ගහලා නවත්තන්න කියලයේ.

    අදට ඕනේ CGR එකට B.D.රම්පාල වගේ හොඳ දක්ෂ නිලදාරීන්.
    ඒ මනුස්සය ඉන්න කාලේ දේශපාලනයක් බලන්නේ නැතුව දෙපාර්තමන්තුව සැහෙන්න දියුණු කරා.

    අඩේ කිව්වත් වගේ මිනිස්සු 1500ක් 2000ක් පුරෝගෙන යනව කියන එකත් එක අතකට පට්ටම වගකීමක් තමයි..:eek:
    අනික මම අහළ තියෙන හැටියට කෝච්චි ඩ්‍රයිවර්ල පට්ට පැය ගාණක් වැඩත් කරනවලු...:dull:
    එක පාරක් මතකද ඩ්‍රයිවර් කෙනෙක් මිනිස්සුත් එක්කම අතරම මග ස්ටේෂන් එක ට්‍රේන් එක නවත්තල දාල ඕෆ් වෙලා ගෙදර ගිහින් තිබුණා...:baffled:
    අන්තිමට හොයල බලද්දි මිනිහා සෑහෙන පැය ගාණක් එක දිගට වැඩ කරලයි, බැරිම තැන ට්‍රේන් එක මග දාල ගිහින් තිබුණේ....:(

    ඔය ප්‍රෙෂර් එක වෙන විදිහට පිට උනා නම් සමහර විට ජීවිත හානි පවා වෙන්න තිබුණා..:oo:

    S8.JPG

    මේ කෝච්චිය උඹලට හුරුපුරුදු ඇති.. S8 එකක්.. කතාවෙ හැටියට මේක Hydraulic :shocked:

    හොඳට හුරුපුරුදුයිනම් තමයි...:)
    මමනම් දැකල තියෙන පට්ට ජරාජීර්ණ උන ට්‍රේන් ජාතියක් ඕක...:(
    මළකඩ තට්ටු පිටින්.. ඇතුළෙ වයර් කෑලි පවා එල්ලෙනව සමහර ඒවයේ..:dull:
    මේව නඩත්තු කරන්නේ නැතුව අත ඇරල දාල වගේ මටනම් පේන්නෙ...:oo:

    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒක තමා බං.. මං මේ ත්‍රෙඩ් එක පටන් ගත්තෙත් ඒක ගැන දැනගන්ඩ.. ඒකනෙ මම මේකට නම දැම්මෙ දුම්රිය පාලක මධ්‍යස්ථානය කියල.. ඒකෙ මචං අමුතු වැඩ ටිකක් සිද්ධ වෙනව.. මොනිටර් වගේ ඒව දිහා බලාගෙන.. කාටවත් බැරිද මේ මධ්‍යස්ථානය ගැනත් ටිකක් කියල දෙන්ඩ..

    තවම ඒ ගැන මුකුත් කිය උනේම නෑ නේද ත්‍රෙඩ් එකේ....:eek:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala

    අඩේ කිව්වත් වගේ මිනිස්සු 1500ක් 2000ක් පුරෝගෙන යනව කියන එකත් එක අතකට පට්ටම වගකීමක් තමයි..:eek:
    අනික මම අහළ තියෙන හැටියට කෝච්චි ඩ්‍රයිවර්ල පට්ට පැය ගාණක් වැඩත් කරනවලු...:dull:
    එක පාරක් මතකද ඩ්‍රයිවර් කෙනෙක් මිනිස්සුත් එක්කම අතරම මග ස්ටේෂන් එක ට්‍රේන් එක නවත්තල දාල ඕෆ් වෙලා ගෙදර ගිහින් තිබුණා...:baffled:
    අන්තිමට හොයල බලද්දි මිනිහා සෑහෙන පැය ගාණක් එක දිගට වැඩ කරලයි, බැරිම තැන ට්‍රේන් එක මග දාල ගිහින් තිබුණේ....:(

    ඔය ප්‍රෙෂර් එක වෙන විදිහට පිට උනා නම් සමහර විට ජීවිත හානි පවා වෙන්න තිබුණා..:oo:

    හොඳට හුරුපුරුදුයිනම් තමයි...:)
    මමනම් දැකල තියෙන පට්ට ජරාජීර්ණ උන ට්‍රේන් ජාතියක් ඕක...:(
    මළකඩ තට්ටු පිටින්.. ඇතුළෙ වයර් කෑලි පවා එල්ලෙනව සමහර ඒවයේ..:dull:
    මේව නඩත්තු කරන්නේ නැතුව අත ඇරල දාල වගේ මටනම් පේන්නෙ...:oo:

    a unata patta pickup train ekak ban
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඒක තමා බං.. මං මේ ත්‍රෙඩ් එක පටන් ගත්තෙත් ඒක ගැන දැනගන්ඩ.. ඒකනෙ මම මේකට නම දැම්මෙ දුම්රිය පාලක මධ්‍යස්ථානය කියල.. ඒකෙ මචං අමුතු වැඩ ටිකක් සිද්ධ වෙනව.. මොනිටර් වගේ ඒව දිහා බලාගෙන.. කාටවත් බැරිද මේ මධ්‍යස්ථානය ගැනත් ටිකක් කියල දෙන්ඩ..

    attachment.php
    oka tikak pinthurath ekka wisthara karala denaganna one deyak.me dawaswala wibagekata lesthi wena gaman ban.me gena danna wena kawuruhari udaw karayi.ehema nethi unoth september iwara wela full article ekak dannam.

    අඩේ කිව්වත් වගේ මිනිස්සු 1500ක් 2000ක් පුරෝගෙන යනව කියන එකත් එක අතකට පට්ටම වගකීමක් තමයි..:eek:
    අනික මම අහළ තියෙන හැටියට කෝච්චි ඩ්‍රයිවර්ල පට්ට පැය ගාණක් වැඩත් කරනවලු...:dull:
    එක පාරක් මතකද ඩ්‍රයිවර් කෙනෙක් මිනිස්සුත් එක්කම අතරම මග ස්ටේෂන් එක ට්‍රේන් එක නවත්තල දාල ඕෆ් වෙලා ගෙදර ගිහින් තිබුණා...:baffled:
    අන්තිමට හොයල බලද්දි මිනිහා සෑහෙන පැය ගාණක් එක දිගට වැඩ කරලයි, බැරිම තැන ට්‍රේන් එක මග දාල ගිහින් තිබුණේ....:(
    ඔය ප්‍රෙෂර් එක වෙන විදිහට පිට උනා නම් සමහර විට ජීවිත හානි පවා වෙන්න තිබුණා..:oo:
    හොඳට හුරුපුරුදුයිනම් තමයි...:)
    මමනම් දැකල තියෙන පට්ට ජරාජීර්ණ උන ට්‍රේන් ජාතියක් ඕක...:(
    මළකඩ තට්ටු පිටින්.. ඇතුළෙ වයර් කෑලි පවා එල්ලෙනව සමහර ඒවයේ..:dull:
    මේව නඩත්තු කරන්නේ නැතුව අත ඇරල දාල වගේ මටනම් පේන්නෙ...:oo:

    S8.JPG

    e wunata machan meka thama CGR eke pickup wedima train (DMU) eka.
    oka hitachi ekak.
    condition nam anthimayi thamayi.welawakata ekak dekak repair karala thiyenawa.
    eth bahutharaya ganna deyak ne.
    man podikale giye mulinma oya traina ekaka.
    oken weda gannawa witarayi wage.nisi saththuwak ne wage.neththan oya m2 engine ehema owata wada sehen paranayi.
    oke express widiyata yana ekaka palayan.epa wenna yanawa,
    hodama udahaane hawasa 4.25 ta fort-Meerigama semi express okak thiyenne.welawaka gihin balahan.kata kapala yanne.
    e wunata driver demetagoda pahuwechcha gaman thiyala arinawa ragama nawaththanakan.ragama idan ganemullatath ehemayi.

    a unata patta pickup train ekak ban

    :yes::yes::yes:
     
    • Like
    Reactions: sudathmadusanka

    AnuradhaRa

    Well-known member
  • oka tikak pinthurath ekka wisthara karala denaganna one deyak.me dawaswala wibagekata lesthi wena gaman ban.me gena danna wena kawuruhari udaw karayi.ehema nethi unoth september iwara wela full article ekak dannam.

    ඒකනං උඹ කවද හරි අපිට කියල දෙන්ඩ ඕන.. ;)
    තැන්කියු මචං :)
    විභාගෙත් ඉහළින්ම පාස් වෙන්ඩ කියල එළකිරියෙ අපි හැමෝම පාර්තනා කරනව
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    oka tikak pinthurath ekka wisthara karala denaganna one deyak.me dawaswala wibagekata lesthi wena gaman ban.me gena danna wena kawuruhari udaw karayi.ehema nethi unoth september iwara wela full article ekak dannam.

    S8.JPG

    e wunata machan meka thama CGR eke pickup wedima train (DMU) eka.
    oka hitachi ekak.
    condition nam anthimayi thamayi.welawakata ekak dekak repair karala thiyenawa.
    eth bahutharaya ganna deyak ne.
    man podikale giye mulinma oya traina ekaka.
    oken weda gannawa witarayi wage.nisi saththuwak ne wage.neththan oya m2 engine ehema owata wada sehen paranayi.
    oke express widiyata yana ekaka palayan.epa wenna yanawa,
    hodama udahaane hawasa 4.25 ta fort-Meerigama semi express okak thiyenne.welawaka gihin balahan.kata kapala yanne.
    e wunata driver demetagoda pahuwechcha gaman thiyala arinawa ragama nawaththanakan.ragama idan ganemullatath ehemayi.

    :yes::yes::yes:

    Ela macho. rep dunna..
     
    • Like
    Reactions: MNV

    මම ඕකේ ගිහින් තියෙනවා දෙසැරයක් විතර...:D
    උඹ් කිව්ව වගේ දෙමටගොඩ පහු උනාට පස්සෙ තමයි හයියෙන් යන්න පටන් ගන්නේ..:cool:
    හප්පේ පැද්දෙනව පැද්දිල්ලක් ආයි නෑ..:P වේගෙ වැඩි වෙනකොට කර ගඳකුත් එනව ඇතුළට...:eek:

    පුද්ගලික වැඩ වලට බාධාවක් නොවෙන විදිහට උඹට ෆ්‍රී වෙලාවක් සෙට් උනාම තව විස්තර දාපන් මචන්.. :yes:

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    වටිනා ත්‍රෙඩ් එකක් .. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත !
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    a unata patta pickup train ekak ban

    Oka japanwala Hitachi n korean hyundai company join wela hadapu DMU ekak
    821-830 japan, 831- 840 korean (Number waradinan niwaradi karanna, mataka widihata damme)
    Coast line eke ekama pattata godak kal duwana eka Thama ochchara owa diranna hetuwa (mata terena widihata)
    Monawa unat sahenna service ekak dena train ekak.oke tiyena mtu 12V396TC13 model eke diesel engine ekai,voith transmission ekai, knorr bremse brake system ekata (3ma German) japanage disign eka hodata match wela tiyenawa
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Oka japanwala Hitachi n korean hyundai company join wela hadapu DMU ekak
    821-830 japan, 831- 840 korean (Number waradinan niwaradi karanna, mataka widihata damme)
    Coast line eke ekama pattata godak kal duwana eka Thama ochchara owa diranna hetuwa (mata terena widihata)
    Monawa unat sahenna service ekak dena train ekak.oke tiyena mtu 12V396TC13 model eke diesel engine ekai,voith transmission ekai, knorr bremse brake system ekata (3ma German) japanage disign eka hodata match wela tiyenawa

    Ela mchn Rep+++

    normal road eke rail peella awurudu 25k witara pawichchi karan kota coast line eke ewwa awurudu 6yi ne pawichchi karanne.

    edited
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඒකනං උඹ කවද හරි අපිට කියල දෙන්ඩ ඕන.. ;)
    තැන්කියු මචං :)
    විභාගෙත් ඉහළින්ම පාස් වෙන්ඩ කියල එළකිරියෙ අපි හැමෝම පාර්තනා කරනව

    Thank you machan.exam iwara wechcha gaman sathiyak athulatha wage daanam.

    Ela macho. rep dunna..
    Thanks.+++rep

    මම ඕකේ ගිහින් තියෙනවා දෙසැරයක් විතර...:D
    උඹ් කිව්ව වගේ දෙමටගොඩ පහු උනාට පස්සෙ තමයි හයියෙන් යන්න පටන් ගන්නේ..:cool:
    හප්පේ පැද්දෙනව පැද්දිල්ලක් ආයි නෑ..:P වේගෙ වැඩි වෙනකොට කර ගඳකුත් එනව ඇතුළට...:eek:
    පුද්ගලික වැඩ වලට බාධාවක් නොවෙන විදිහට
    උඹට ෆ්‍රී වෙලාවක් සෙට් උනාම තව විස්තර දාපන් මචන්.. :yes:

    Ela.
    hema route eke ekama kelagena yanne ne.
    samahrak train wala inna driverla arala yanawa.

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo

    Ela mchn Rep+++

    normal road eke rail peella awurudu 25k witara pawichchi karan kota coast line eke ewwa awurudu 6yi ne pawichchi karanne.

    machan mata oya yard ekaka inna kenek kiwwe Aluthen genapu S9 saha S11 chinese set wala engine german ewa kiyala.aththada eka?

    S8, S9, S10 and S12 -mtu germen
    S11-Cummings India
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo

    Ela mchn Rep+++

    normal road eke rail peella awurudu 25k witara pawichchi karan kota coast line eke ewwa awurudu 6yi ne pawichchi karanne.

    machan mata oya yard ekaka inna kenek kiwwe Aluthen genapu S9 saha S11 chinese set wala engine german ewa kiyala.aththada eka?

    S11 chinese newei ban
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කොච්චි ගැන උනන්දු වෙන කෙනෙක් අනිවා මේ සයිට් එකට ගිහින් බලන්න.
    ලෝකේ ගොඩක් රටවල කොච්චි ගැන Pic+විස්තර මේකේ තියෙනවා.
    ලංකාවේ ඒවත් ඇතුළුව.
    මේ Video එක කලින් එළකිරියේ පොස්ට් වෙලා තිබ්බ.
    මෙන්න නැවතත්

    ඔය rail away series එක නියමයි.එක එක රටවල train ගැන හොද දැනුමක් ගන්න පුළුවන්.

    මේ වීඩියෝ එකටනං පට්ටම තැන්ක් යූ මචංලා :););)
     
    • Like
    Reactions: MNV