දුම්රිය වර්ජනය

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දුම්රිය වර්ජනය

    5214458-A-9658-45-AB-AE6-C-188190-D88-A7-D.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉල්ලන් කන්ඩ යන්නෙ ගූ ඇන් පී මෝඩ පාන්ඩුව, වැඩ කරන්ඩ එන එකත් එන්නෙ නැ ඔව කරපුවාම.. නොදකින් ගූ ඇන් පී හුත්තල කිසිම ප්‍රශ්නයක් විසදගන්ඩ බැ හත්පොලේ ගාගෙද පුක හපාගෙන දගලනව..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    මචං උඹ හිතන හැටියට කොහොමද මේක විසඳන්න ඕන ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචං උඹ හිතන හැටියට කොහොමද මේක විසඳන්න ඕන ?

    Union ලීඩර් ගෙ පව්ලෙ විස්තර හොයාගෙන මරණ තර්ජනය කරල බ්ලැක්මේල් කරල ගේමක් ගහන්න ඕනෙ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉල්ලන් කන්ඩ යන්නෙ ගූ ඇන් පී මෝඩ පාන්ඩුව, වැඩ කරන්ඩ එන එකත් එන්නෙ නැ ඔව කරපුවාම.. නොදකින් ගූ ඇන් පී හුත්තල කිසිම ප්‍රශ්නයක් විසදගන්ඩ බැ හත්පොලේ ගාගෙද පුක හපාගෙන දගලනව..

    මචන් ඉරේ ඇහුවට තරහ වෙන්න එපා බන්, ඇත්තටම කියහන් බන් දැන් කොහොමද මේක විසඳන්න ඕනා විදිය.:eek::eek:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඉල්ලන් කන්ඩ යන්නෙ ගූ ඇන් පී මෝඩ පාන්ඩුව, වැඩ කරන්ඩ එන එකත් එන්නෙ නැ ඔව කරපුවාම.. නොදකින් ගූ ඇන් පී හුත්තල කිසිම ප්‍රශ්නයක් විසදගන්ඩ බැ හත්පොලේ ගාගෙද පුක හපාගෙන දගලනව..

    මහත්තයෝ දෙනවා කියල ඔහොමත් දෙන්න එපා. රෙන්න කියල පුකක් ඉතුරු කරගනින්
     
    • Like
    Reactions: skymicro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ඉරේ ඇහුවට තරහ වෙන්න එපා බන්, ඇත්තටම කියහන් බන් දැන් කොහොමද මේක විසඳන්න ඕනා විදිය.:eek::eek:

    මම දන්නෙ කොහොමද ආණ්ඩුවෙන් අහපන්.. ස්ට්‍රයික් කරන උන්ව එලෝලනම් ප්‍රශ්න විසදන්ඩ වෙන්නෙ නැ, එකෙක් එලෙවුවෙත් සමස්ත රාජ්ය සේවයම ස්ට්‍රයික් කරයි ..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහත්තයෝ දෙනවා කියල ඔහොමත් දෙන්න එපා. රෙන්න කියල පුකක් ඉතුරු කරගනින්

    උබ තමයි බන් පුක දෙන්නෙ.. දවස් ගානක් ඉදන් බලාගෙන සෑහෙන අමාරුවකින් දගලනව කියල දැක්ක ඔහොම යමන්කො අමාරුව හොද කරල දෙන්නම්..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම දන්නෙ කොහොමද ආණ්ඩුවෙන් අහපන්.. ස්ට්‍රයික් කරන උන්ව එලෝලනම් ප්‍රශ්න විසදන්ඩ වෙන්නෙ නැ, එකෙක් එලෙවුවෙත් සමස්ත රාජ්ය සේවයම ස්ට්‍රයික් කරයි ..:yes::yes:
    ඉතින් ස්ටර්යික් කරන්න කියහන් ඔක්කෝටම, රජ්‍ය සේවයේ ඉන්න උන්ගෙන් 85%ම කරන්නේ අයිස් ගහන එක, ස්ට්‍රයික් කලොත් ඔක්කොම අයින් කරලා නව රැකියා දස ලක්ෂ ගානක් දෙන්න තියෙන්නේ කෙලවෙලාම යන්න. මට නම් පේන්න බැහැ අසාධාරණ ඉල්ලීම් මත ස්ට්‍රයික් කර උන්ව, ලංකාවේ හමුදාවේ අයව හැම ෆිල්ඩ් එකෙන්ම පුහුණු කරන්න ඕනේ. මේ වගේ අවස්ථාවන් වලට භය නැතුව මූණ දෙන්න එතකොට රජයකට පුළුවන්.
     
    උබලම නේද 2015 නහයෙන් ඇඩුවෙ,හමුදාම හැම දේටම අත දානව හමුදාව සිවිල් වැඩවලින් අයින් කරන්ඩ ඔනෙ කියල..දැන් මොකෝ මේ අලුත් ටෝන් එකක්???? ගූ ඇන් පී පාන්ඩුව හත්පොලේ ගාගද්දිද උබලට හමුදාවෙ අගේ තේරෙන්නෙ..:lol::lol::lol: අනේ යකෝ තොපිවගේ ගූ කුක්කො නොදකින්..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම දන්නෙ කොහොමද ආණ්ඩුවෙන් අහපන්.. ස්ට්‍රයික් කරන උන්ව එලෝලනම් ප්‍රශ්න විසදන්ඩ වෙන්නෙ නැ, එකෙක් එලෙවුවෙත් සමස්ත රාජ්ය සේවයම ස්ට්‍රයික් කරයි ..:yes::yes:

    ඉතිං මචං උඹට ඕකට සොලූෂන් එකක් නැත්තං ආණ්ඩුව කරන්න යන සොලූෂන් එක නරකයි කියන්නේ කොහොමද උඹ ? යමක් නරකයි කියන්න නං අපිට ඊට වඩා හොඳ සොලූෂන් එකක් ගැන දල අදහසක් හරි තියෙන්න ඕනනේ ?

    උඹේ දල අදහස මොකද්ද මේ වගේ ස්ට්‍රයික් හැන්ඩ්ල් කරන හැටි ගැන ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං මචං උඹට ඕකට සොලූෂන් එකක් නැත්තං ආණ්ඩුව කරන්න යන සොලූෂන් එක නරකයි කියන්නේ කොහොමද උඹ ? යමක් නරකයි කියන්න නං අපිට ඊට වඩා හොඳ සොලූෂන් එකක් ගැන දල අදහසක් හරි තියෙන්න ඕනනේ ?

    උඹේ දල අදහස මොකද්ද මේ වගේ ස්ට්‍රයික් හැන්ඩ්ල් කරන හැටි ගැන ?

    මම ආණ්ඩුව කරවන්නෙ නැනෙ සොලුශන් කියන්ඩ.. මම කීවෙ සේවකයො අයින් කරල ප්‍රශ්න විසදන්ඩ බැ කියන එක..විශේෂයෙන් කෝච්චි ඩයිවර්ල අයින් කරල කවුරු දාලද දුවවන්නෙ??? බස් එකක් නෙමේ කෝච්චියක් කියන්නෙ .. ඕක තේරුම් ගන්ඩ බැරිනම් තේරුමක් නැ..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම ආණ්ඩුව කරවන්නෙ නැනෙ සොලුශන් කියන්ඩ.. මම කීවෙ සේවකයො අයින් කරල ප්‍රශ්න විසදන්ඩ බැ කියන එක..විශේෂයෙන් කෝච්චි ඩයිවර්ල අයින් කරල කවුරු දාලද දුවවන්නෙ??? බස් එකක් නෙමේ කෝච්චියක් කියන්නෙ .. ඕක තේරුම් ගන්ඩ බැරිනම් තේරුමක් නැ..

    සේවකයන්ගෙ ඉල්ලීම් සාධාරණ නං රජයක් වේවා , ආයතනයක් වේවා ඒ ඉල්ලීම් වලට සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඕන. ඒවා අසාධාරන නම් තදින් ඉන්න සිද්දවෙනවා. උඹ අහල තියනවද 1980 සිංගප්පූරු ගුවන්සේවයේ පයිලට්ලා ස්ට්‍රයික් කරපු වෙලේ ලී ක්වාන් යූ ඒක විසඳපු හැටි.. පයිලට්ලා අයින් කරලා ප්ලේන් දුවන්නෙ කවුද කියලා බුවා හිතුවනං ඒක විසඳන්න බැරිවෙනවා පොරට..

    ප.ලි : ලංකාවෙ ඉන්න දේසපාලුවො ලී ක්වාන්ට සමාන කලා නෙමේ