oka apu deparema genawe nahane
පවු බං. අපේ සතරේ.. උඹට කරපිංචා ක්රැකර්ස් ගේන එකක් නෑ.



oka apu deparema genawe nahane
පවු බං. අපේ සතරේ.. උඹට කරපිංචා ක්රැකර්ස් ගේන එකක් නෑ.










පට්ට පෝස්ට් එක මචන්
එලකිරි ආහ්හ්
මේ 4වෙනි ෆොටෝ එකේ තියෙන ස්ටේෂන් එක මොකක්ද බන්.කඩුගන්නාවද,දකුණු පළාතෙ එකක්ද,
දැන් හරියට මීටර් වෙන්නෙ නෑ බන්![]()
තෑන්ක් යූ වේවා.
ඒ අම්බලන්ගොඩ ඉස්ටේසම. යාන්තම් උඹට මතකයි වගේ.



අර එහායින් තියෙන යකඩ පාලම හුරුයි හුරුයි වගේ
අල්ලපු වැටේ බස් ස්ටෑන්ඩ් එක නේ![]()
දැන් බස් ස්ටෑන්ඩ් එක හොඳට හදලා. උඹ අන්තිමට ඒ පැත්තේ ගියේ කොයි කාලේද? koochchi perera nohoth container perera NICE WORK


මචං මට නම් දැනට හැඩකාරම දුම්රිය එන්ජිම අර අලුත් සුදුපාට ඉන්දියන් එක...................

ඔය කියන්නේ අළුතෙන් ගෙනාපු ප්වර් සෙට්ද?
අජ පල්... ඒවා නම්




patta machan
Patta wadak tawat.Elakiri.Thank you>>!!!!!!!!!!!
නියම ත්රෙඩ් එක මචං...
මම නම් ඔය ඇන්ජිමට වැඩිය කැමති නෑ..![]()