දුම්රිය_ගාර්ඩ්වරයා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දුම්රිය_ගාර්ඩ්වරයා

පහුගිය දවස් වල දුම්රියක එක්තරා ගාර්ඩ්වරයෙකු සහ මගියෙකු අතර සිදුවන බහින්-බස් වන වීඩියෝවක් සමාජ ජාල අතර වේගයෙන් පැතිර ගියේය.. 99 % පිරිසක් ඔහුව දැඩි ලෙස විවේචනය කරලා තිබ්බා. එම වීඩියෝව දැකපු මටද ඇතිවුයේ ඔහු පිළිබඳව දැඩි ආවේගයකි. නමුත් පසුවට කල්පනා කරලා බලනකොට මා හට යම් දෙයක් වැටහුණේමි.

එකතරා අයුරකින් දුම්රිය ගාර්ඩ්වරයා කර ඇත්තේ යහපත් ක්‍රියාවක් ලෙස සලකන්න පුළුවන්. ඔහු කාන්තාවන් පමණක් ඔහුගේ මැදිරියට ඇතුළු කරගෙන තිබෙන්නේ යහපත් චේතනාවෙන්ය. සාමාන්‍යයෙන් කාන්තාවකට දුම්රියක පාපුවරුවේ එල්ලී ගමන් කරන්නට තරම් ශක්තියක් නොමැත. කාන්තාවන් ගැන අනුකම්පා සිතී තම මැදිරියට ඇතුළු කරගෙන ඇත. ඔබගේ මව සහෝදරිය සිටියානම් කෙබඳුද කියා ඔබ ඔබේ සිතෙන්ම හිතලා බලන්න. නමුත් පිරිමි මගියා දැඩි ලෙස ඔහු සමග වාද කරන්නට ගොස් ඇති බව වැටහේ. එම වීඩියෝවේ කොටස් සමාජ ජාල වෙත එක කර නොමැති බව වැටහේ.

මෙය දුටු බොහෝ පිරිස් ඔහු වෙත දැඩි විවේචනාත්මක වාග් ප්‍රහාර එල්ල කරන්නේ මේ නිසා වෙන් බව පැහැදිලිය. දුම්රිය ගාර්ඩ්ද හොඳ පුද්ගලයෙක් ලෙස සැලකිය නොහැක. ඔහු කුණුහරුප කියාගෙන පැමිණීම නොහොබිනා ක්‍රියාවකි. සාමාන්‍යයෙන් බහුතරයක් දුම්රිය සේවකයින්ගේ විනය සහ ක්‍රියාකලාපයන් අශෝබනය. දුම්රිය සේවකයෝ කුමක් හෝ හේතුවක් නිසාවෙන් කේන්ති ගිය විට අම්මට කියා පටන් ගනිති. මෙය මා දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කවුළුවල සිටින්නන්ගෙන් බොහෝ විට දැක ඇත.

මේ වීඩියෝව පිළිබඳව මධ්‍යස්ථව සිතීම වඩාත් යෝග්‍ය වේ. සමහරු ඔහුට පොට්ටයා යනුවෙන්ද පරිභව කොට තිබුණි. ශාරීරික දුර්වලතාවයන් අල්ලා අපහස කිරීම මනුෂ්‍ය ක්‍රියාවක් නොවන බව මාගේ හැඟීමයි.

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,050
    113
    දුම්රිය ගාර්ඩ්ද හොඳ පුද්ගලයෙක් ලෙස සැලකිය නොහැක. ඔහු කුණුහරුප කියාගෙන පැමිණීම නොහොබිනා ක්‍රියාවකි. සාමාන්‍යයෙන් බහුතරයක් දුම්රිය සේවකයින්ගේ විනය සහ ක්‍රියාකලාපයන් අශෝබනය. දුම්රිය සේවකයෝ කුමක් හෝ හේතුවක් නිසාවෙන් කේන්ති ගිය විට අම්මට කියා පටන් ගනිති. මෙය මා දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කවුළුවල සිටින්නන්ගෙන් බොහෝ විට දැක ඇත.:yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මූ නම් අඩු කුලේ කාලකන්නියෙක්, මූන දැක්කම පේනව,,, කලින් කාගෙන් හරි කාල ඇහකුත් පොඩි වෙලා තියෙන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    උගෙ අප්පගෙ කෝච්චියද ඌට අනුකම්පා හිතෙන උන් අරං අනිත් උන්ට කුණුහරුප කියල බණින්න? කෝච්චියේ අයිතිකාරයො නීතියක් දාල තියෙනවනම් කවුරුවත් ගන්න බෑ කියල කවුරුවත් නොගෙන ඉන්න ඕන. පොට්ට කාලකණ්නියා. මුං වගේ උන්ට ශාරීරික දුර්වලතා නෙමේ මොන දුර්වලතාවේ පෙන්නල පරිභව කළත් පව් නෑ he deserves it.
     
    • Like
    Reactions: Lankaputhra16

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Me hukannala rate badu salli walin neda padi ganne? Private sector eke ekek kiwanam kamak naha. :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Thawa petti dapiyau yako. Ethakota break eke laginna enne naha minissu. Ida nathi nisai oka asse ringanne. Nidaki public transportation.:angry:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    Me hukannala rate badu salli walin neda padi ganne? Private sector eke ekek kiwanam kamak naha. :P

    පිරිමියෙක් වගෙ නෙමෙ බන් ගැනියක් එහෙම මග දාල යන්ඩ බැ බන්..සමහර විට මෙ ගැනු අය යන්නේ අන්තිම බස් එක අල්ලගන්ඩ..කොච්චියේ හැමදාම යන මිනිස්සු මේවට රෙගුලාසි කතා කරන්න එන්නෙ නැ..උන් දන්න්ව ඇත්ත මොකක්ද කියල..ඉදල හිටල කොච්චියෙ යන එකෙක් තමා මෙහෙම එල්ලෙන්ඩ එන්නේ..මානුශිය පැත්තෙන් බැලුවොත් ගාඩ් කරන දෙ හරි..එත් කතා කරන විලාශය වැරදි..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,050
    113
    උගෙ අප්පගෙ කෝච්චියද ඌට අනුකම්පා හිතෙන උන් අරං අනිත් උන්ට කුණුහරුප කියල බණින්න? කෝච්චියේ අයිතිකාරයො නීතියක් දාල තියෙනවනම් කවුරුවත් ගන්න බෑ කියල කවුරුවත් නොගෙන ඉන්න ඕන. පොට්ට කාලකණ්නියා. මුං වගේ උන්ට ශාරීරික දුර්වලතා නෙමේ මොන දුර්වලතාවේ පෙන්නල පරිභව කළත් පව් නෑ he deserves it.

    :yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    Katha karanna danne nathi unta ehemamai katha karanna ona. Oya wage un gawa mona humanity da ban.:angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113

    මානුශිය පැත්තෙන් බැලුවොත් ගාඩ් කරන දෙ හරි..එත් කතා කරන විලාශය වැරදි..

    මානුෂීය පැත්තෙන් බලන මිනිහෙක් නම් තව මිනිහෙක්ට ඔහොම කතා කරනවද :rofl:

    මේකා පොට්ට පැණියෙක් :P
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    පොට්ට කාලකණ්නියා. මුං වගේ උන්ට ශාරීරික දුර්වලතා නෙමේ මොන දුර්වලතාවේ පෙන්නල පරිභව කළත් පව් නෑ he deserves it.

    මනුස්සයෙක් මොන බලු වැඩක් කලත් උගේ ශාරීරික දුර්වලතා අල්ලන් හිනාවෙන තිරිසනෙක් වෙන්න එපා බං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මනුස්සයෙක් මොන බලු වැඩක් කලත් උගේ ශාරීරික දුර්වලතා අල්ලන් හිනාවෙන තිරිසනෙක් වෙන්න එපා බං.

    හිනාවෙන්නෙ නෑ, කවුද හිනාවෙනව කිව්වෙ? මොකා වුණත් බලු වැඩ කරනකොට බල්ල කියල කියන්න ඕන. බල්ලට බල්ල කිව්වත් නාටු බල්ල කිව්වත් වැඩි වෙනසක් නෑ
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    හිනාවෙන්නෙ නෑ, කවුද හිනාවෙනව කිව්වෙ? මොකා වුණත් බලු වැඩ කරනකොට බල්ල කියල කියන්න ඕන. බල්ලට බල්ල කිව්වත් නාටු බල්ල කිව්වත් වැඩි වෙනසක් නෑ

    හිනා වීමයි ඔහොම කතා කිය කියා පෝස්ට් දාන එකෙයි වෙනසක් නෑ. උඹ දැන් උඹ කරපු බලු වැඩේ සාධාරණය කරන්න දගලන්න එපා බයිල ගගහා. උඹ ඕනෙ මගුලක් කරගනින් මට අවුලක් නෑ. උඹේ කර්මයට උඹ මිසක් මම කරගහන එකක් යෑ.
     
    • Like
    Reactions: 50KG

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    දුම්රිය_ගාර්ඩ්වරයා 11-11-2018 09:09 AM Thota samaje jeewath wenna amarui pons

    නමක් දාලා රෙප් කපන්නවත් පිට කොන්දක් නැති ගං කබරයෙක් මට උගන්වන්න එනවා සමාජෙ ජීවත් වෙන විදිහ. So lame :lol:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    උගෙ අප්පගෙ කෝච්චියද ඌට අනුකම්පා හිතෙන උන් අරං අනිත් උන්ට කුණුහරුප කියල බණින්න? කෝච්චියේ අයිතිකාරයො නීතියක් දාල තියෙනවනම් කවුරුවත් ගන්න බෑ කියල කවුරුවත් නොගෙන ඉන්න ඕන. පොට්ට කාලකණ්නියා. මුං වගේ උන්ට ශාරීරික දුර්වලතා නෙමේ මොන දුර්වලතාවේ පෙන්නල පරිභව කළත් පව් නෑ he deserves it.

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    හිනා වීමයි ඔහොම කතා කිය කියා පෝස්ට් දාන එකෙයි වෙනසක් නෑ.

    දැන් මම උඹට "ඉන්ටනෙට් ස්ට්‍රේන්ජර්" කියල පෝස්ට් එකක් දැම්මොත් ඒක උඹට හිනා වීමක් ද?