දුම්රිය_ගාස්තු ඉහළට
ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ලබන මස සිට මෙම නව ගාස්තු ක්රමය ක්රියාත්මක කිරීමටයි දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ.
15%කින් ගාස්තු ඉහළ දැමී මට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.අවසන්වරට දුම්රිය ගාස්තු ඉහළ දමා ඇත්තේ 2008 වසරේදීය.
2017 ජුලි මස සිට දුම්රිය ගාස්තු ඉහළ දැමීමට මීට පෙර යෝජනා වී තිබුණා. ඒ එම වකවානුවේ ඉහළ දැමූ බස් ගාස්තුවට සාපේක්ෂවය. නමුත් එය සිදුවූවේ නැත.
නෙත් නිව්ස්
දුම්රිය ගාස්තු ඉහළට