දුම්රිය_ගාස්තු ඉහළට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දුම්රිය_ගාස්තු ඉහළට

    දුම්රිය ගාස්තු ඉහළට

    ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ලබන මස සිට මෙම නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ.

    15%කින් ගාස්තු ඉහළ දැමී මට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.අවසන්වරට දුම්රිය ගාස්තු ඉහළ දමා ඇත්තේ 2008 වසරේදීය.

    2017 ජුලි මස සිට දුම්රිය ගාස්තු ඉහළ දැමීමට මීට පෙර යෝජනා වී තිබුණා. ඒ එම වකවානුවේ ඉහළ දැමූ බස් ගාස්තුවට සාපේක්ෂවය. නමුත් එය සිදුවූවේ නැත.

    නෙත් නිව්ස්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Kochchi ticket laaba wadiyi. Kawadawath amathara pettiyak dalawath pahasuwa wadi karala denna amarui oy a ganna sochchamata. Wena ratawala kochchiya ape rate 3 wheel hire ekata wada poddai adu. Wena mona kramayakatath wada ikman, comfortable train eka
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පුදුම වෙන්න දෙයක් නෑ බං.. ඔ්ව අඩු උනොත් තමයි පුදුම වෙන්න ඔ්නේ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනිවා වැඩි වෙන්න ඕන ටිකට් මිල..
    මහරගම ඉදන් මරදානට රුපියල්15යි... විනාඩි 40යි..
    බස්1 ආවොත් ?රුපියල් 40න් එහා... පැය එක හමාරෙන් එහා..
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Price double kalath kamak nae. Petti gana wadi karala. Kadichcha Fan tika repair karala strike nathiwa service eka denawa nam
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවා වැඩි වෙන්න ඕන ටිකට් මිල..
    මහරගම ඉදන් මරදානට රුපියල්15යි... විනාඩි 40යි..
    බස්1 ආවොත් ?රුපියල් 40න් එහා... පැය එක හමාරෙන් එහා..

    ගාන වැඩි වෙන්න ඕනේ බන් සේවාවේ ගුණාත්මක භාවය වැඩි වෙලා.. 2008 ඉදල අද වෙනකම් ඔකේ වෙච්ච වෙනස් කම කියපන්.. 2012 තමා අන්තිමට කොච්චි ගෙනාවේ එදා ඉදල අද වෙනකම් සෙනග විතරයි වැඩි වෙලා තියෙන්නේ සේවාව එතනමයි. ස්ටේෂන් ගන්න දෙයක් නෑ අඩු ගානේ ඉදගන්න බන්කුවක්වත් නෑ, වහිනකොට තෙමෙනවා, හැමදාම කොච්චි පරක්කුයි, සෙනග කට කපලා.. නිකන්වත් යන්න සුදුසු සේවාවක් නෙමෙයි.. කමක් නෑ වික්කාමසිංහගේ මොනෝ රේල් ගැන හිත හිත ස්වයන් වින්දනය කරන්නයි තියෙන්නේ :angry::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ගාන වැඩි වෙන්න ඕනේ බන් සේවාවේ ගුණාත්මක භාවය වැඩි වෙලා.. 2008 ඉදල අද වෙනකම් ඔකේ වෙච්ච වෙනස් කම කියපන්.. 2012 තමා අන්තිමට කොච්චි ගෙනාවේ එදා ඉදල අද වෙනකම් සෙනග විතරයි වැඩි වෙලා තියෙන්නේ සේවාව එතනමයි. ස්ටේෂන් ගන්න දෙයක් නෑ අඩු ගානේ ඉදගන්න බන්කුවක්වත් නෑ, වහිනකොට තෙමෙනවා, හැමදාම කොච්චි පරක්කුයි, සෙනග කට කපලා.. නිකන්වත් යන්න සුදුසු සේවාවක් නෙමෙයි.. කමක් නෑ වික්කාමසිංහගේ මොනෝ රේල් ගැන හිත හිත ස්වයන් වින්දනය කරන්නයි තියෙන්නේ :angry::yes:

    oya ganaen wadi unath gunathmaka bawaya ihala danna ba eeth paadu pita duwanna wenne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගාන වැඩි වෙන්න ඕනේ බන් සේවාවේ ගුණාත්මක භාවය වැඩි වෙලා.. 2008 ඉදල අද වෙනකම් ඔකේ වෙච්ච වෙනස් කම කියපන්.. 2012 තමා අන්තිමට කොච්චි ගෙනාවේ එදා ඉදල අද වෙනකම් සෙනග විතරයි වැඩි වෙලා තියෙන්නේ සේවාව එතනමයි. ස්ටේෂන් ගන්න දෙයක් නෑ අඩු ගානේ ඉදගන්න බන්කුවක්වත් නෑ, වහිනකොට තෙමෙනවා, හැමදාම කොච්චි පරක්කුයි, සෙනග කට කපලා.. නිකන්වත් යන්න සුදුසු සේවාවක් නෙමෙයි.. කමක් නෑ වික්කාමසිංහගේ මොනෝ රේල් ගැන හිත හිත ස්වයන් වින්දනය කරන්නයි තියෙන්නේ :angry::yes:
    ගුණාත්මක බව වැඩිකරන්නත් සල්ලි තියෙන්න එපැයි :yes: පාඩුවට දුවල කොහොමද ගුණාත්මක බව වැඩි කරන්නේ :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,147
    17,036
    113
    hoda naththe ai kiyala hethuwak kiyannako. hamadama higana widihata pinata yana train eka petti wadi karala pinata A/C hai karannada one rupiyal 15 ticket ekata?

    mama danne naha ban owa.lankawe train ekaka giye naha dan awurudu 20kin withara.mama lankawe nemeyi inne.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,147
    17,036
    113
    uba lankawe nemeinam inne samanya train ticket ekaka gaana dannawa athine. me higana ganan walata ticket deela service quality eka wadi karanna kiyala kaa gahanna ba

    :yes:aththa thama.mama arahema kiwwe godak un baninawane mona hari wadi karahama ekai.:D
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    hoda naththe ai kiyala hethuwak kiyannako. hamadama higana widihata pinata yana train eka petti wadi karala pinata A/C hai karannada one rupiyal 15 ticket ekata?

    දුම්රිය ගාස්තු 2008 වැඩි කලාට පස්සේ දුම්රිය සේවයේ කරපු වැඩි දියුණු කිරීම් මොනවද? ගාස්තු වැඩි කලාට කමක් නැහැ ඊට සාපේක්ෂව දුම්රිය සේවයේ කිසියම් ගුණාත්මක භාවයක් වැඩි වෙනවා නම්. මුන් ගාස්තු වැඩි කරලා ආණ්ඩුවට සල්ලි හොයාගෙන ඇමතිලට තව සැප වාහන ටිකක් ගෙන්න ගනියි. දුම්රිය සේවය තව තවත් වල පල්ලටම යයි. උඹ ලංකාවේ ඉන්න එකෙක් නම් දන්නවා ඇතිනේ ලංකාවේ ආණ්ඩුවේ කෙරුවාවල්.