දුම්රිය_ගැටුමෙන් ජීවිත හානි

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැන් ඉතින් අපේ උන් පුක ඉරාගෙන දුම්රිය දෙපාර්තුමේන්තුවට බනී. ගෙට්ටු නෑ අරක නෑ මේක නෑ කියලා. අනේ මන්දා බං මම පහුගිය දවසක ගෙදර එද්දි රේල් ක්‍රොසින් එකක් ලගදි බස් කාරයෙක් හරකා වගේ දැම්මා එතනත් ගෙට්ටුවක් නෑ හැබෙයි දෙපැත්තෙම ගහලා තියනවා අනතුරු ලකුනු. අනික බං ගේට්ටු නැතත් කෝච්චි පාර ඇස් දෙකට පෙනවනේ . මිනිහෙක්ට තමන්ගෙ ආරක්ශාව ගැන බලාගන්න බැරිද ඒක බලාන්නත් වෙන එකෙක් දාන්න ඕනද. අනික ඩ්‍රයිවර් කෙනෙක් උනාම ඌට බැරිද අනිත් මිනිස්සුන්ගේ ජිවිත ගැන හිතන්න.

    මෙතන වැරැද්ද ගෙට්ටු නැති එක නෙවෙයි මචංලා ලංකාවෙ කාලකන්නි පුරුදුවෙලා තියෙන්නෙ උන්ගෙ ජිවිතෙ ආර්ක්ශාවත් වෙන එකෙක්ට කියලා කරවගන්න. උන්ගෙ ජිවිත ආරක්ශා කරන්න තව එකෙක් පාරට වෙලා ගෙට්ටු වහන්ඩ ඔන එහෙම නැත්තං ඌට උගෙ ජිවිතෙන් ව්ඇඩක් නෑ.


    කාගෙද වැරැද්ද කියලා කල්පනා කරපල්ලා.

    එතන හිටපු පොන්නයො කෝච්චියට සහ එකෙ ඩ්‍රයිවර්ලට ගහන්න ඇවිත් - බෙරුවල ඉන්නෙ මොන පොන්නයොද කියල දන්නවනේ. ගෙට්ටු දාන්නෙ එන්ජින් ඩ්‍ර්යිවර්ලද ? ඒක කරනවනම් කරන්න ඔන ආන්ඩුවෙන්. අනික කොච්චි බස් වගේ බ්‍රෙක් ගහලා නවත්තන්න පුලුවන්ද. පොන්න හැත්ත මොකක් හරි උන ගමන් ගල් ගහන්ඩයි කොච්චියට ගිනි තියන්ඩයි විතරයි දන්නෙ. ගිනි තියන්ඩ ඕන මී හරකා වගේ රේල් පාර හරහා දාපු කාලකන්නි ඩ්‍රයිවරයා

    දැන් ඉතින් මටත් බැනපියව්

    සිරා කතාව
     
    467615853train-bus-accident2.jpg
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO


    උබ වගේ එකෙක් උබ හිතුවද මේක සිද්දියේ ෆොටෝ එකක් කියලා
     
    Last edited:
    උබ වගේ එකෙක් උබ හිතුවද මේක සිද්දියේ ෆොටෝ එකක් කියලා
    නෑ එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්,
    මම එතනට ගියේ නැහැනේ
    දෙරණ උන්ට එක උන්ගේ වෙබ් සයිට් එකේ දාන්න හොඳනම්, මම එක මෙතන උපුටා ගැනීමක් ක්‍රම මොකෝ
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ලංකාදිපෙ පජාත මාද්ය වර්තාකරනය බලපල්ලා මුන් ඉස්සරවෙලාම දැම්මා 20ක් මැරිලා. හතර දෙනෙක්ගෙ මල සිරුරු පරෙ තිබ්බා කියලා. දැන් ඒවා ඔක්කොම වෙනස් කරලා උන්ගෙ සයිට් එකෙක් දැන් එකෙක්වත් මැරිලා නෑ ලු
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    පිස්සු පුසා;14839214 said:
    නෑ එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්,
    මම එතනට ගියේ නැහැනේ
    දෙරණ උන්ට එක උන්ගේ වෙබ් සයිට් එකේ දාන්න හොඳනම්, මම එක මෙතන උපුටා ගැනීමක් ක්‍රම මොකෝ

    :lol::lol::lol::lol:
    ඕක දැක්කම පෙන්නේ නැද්ද ඕක දවල් වෙච්ච එකක් කියලා