දැන් ඉතින් අපේ උන් පුක ඉරාගෙන දුම්රිය දෙපාර්තුමේන්තුවට බනී. ගෙට්ටු නෑ අරක නෑ මේක නෑ කියලා. අනේ මන්දා බං මම පහුගිය දවසක ගෙදර එද්දි රේල් ක්‍රොසින් එකක් ලගදි බස් කාරයෙක් හරකා වගේ දැම්මා එතනත් ගෙට්ටුවක් නෑ හැබෙයි දෙපැත්තෙම ගහලා තියනවා අනතුරු ලකුනු. අනික බං ගේට්ටු නැතත් කෝච්චි පාර ඇස් දෙකට පෙනවනේ . මිනිහෙක්ට තමන්ගෙ ආරක්ශාව ගැන බලාගන්න බැරිද ඒක බලාන්නත් වෙන එකෙක් දාන්න ඕනද. අනික ඩ්‍රයිවර් කෙනෙක් උනාම ඌට බැරිද අනිත් මිනිස්සුන්ගේ ජිවිත ගැන හිතන්න.
මෙතන වැරැද්ද ගෙට්ටු නැති එක නෙවෙයි මචංලා ලංකාවෙ කාලකන්නි පුරුදුවෙලා තියෙන්නෙ උන්ගෙ ජිවිතෙ ආර්ක්ශාවත් වෙන එකෙක්ට කියලා කරවගන්න. උන්ගෙ ජිවිත ආරක්ශා කරන්න තව එකෙක් පාරට වෙලා ගෙට්ටු වහන්ඩ ඔන එහෙම නැත්තං ඌට උගෙ ජිවිතෙන් ව්ඇඩක් නෑ.
කාගෙද වැරැද්ද කියලා කල්පනා කරපල්ලා.
එතන හිටපු පොන්නයො කෝච්චියට සහ එකෙ ඩ්‍රයිවර්ලට ගහන්න ඇවිත් - බෙරුවල ඉන්නෙ මොන පොන්නයොද කියල දන්නවනේ. ගෙට්ටු දාන්නෙ එන්ජින් ඩ්‍ර්යිවර්ලද ? ඒක කරනවනම් කරන්න ඔන ආන්ඩුවෙන්. අනික කොච්චි බස් වගේ බ්‍රෙක් ගහලා නවත්තන්න පුලුවන්ද. පොන්න හැත්ත මොකක් හරි උන ගමන් ගල් ගහන්ඩයි කොච්චියට ගිනි තියන්ඩයි විතරයි දන්නෙ. ගිනි තියන්ඩ ඕන මී හරකා වගේ රේල් පාර හරහා දාපු කාලකන්නි ඩ්‍රයිවරයා
දැන් ඉතින් මටත් බැනපියව්
සිරා කතාව

