දුම්වාර්තාවක් ගැන උදව්වක් ඔ්නේ

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    දුම්වාර්තාවක් ගැන උදව්වක් ඔ්නේ

    2n8y05g.jpg

    බයික් ගැන දන්න කෙනෙක් මේ දුම් වාර්තාවේ තත්ත්වෙ කොහොමද කියනවද ලොකු උදව්වක්. අපේ එළකිරියේ තිබ්බ විදිහට මමම කාබ් එක ටියුන් කලේ.... Bike 1 Pulsar 150 UG4.5 2016 Manufacture
    හැබැයි මේ වායුන් ගැන මට දැනුමක් නෑ.... පුලුවන් නම් දන්න කෙනෙක් කියන්න....
    2mx4vv5.jpg
     
    Last edited: