දුම්වැටියක මිල ඉහළට..අලුත් මිල මෙන්න..

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,989
    8,322
    113
    Kotahena
    මගේ අදහස නම්:
    මේ වැඩි කරලා මදි.නිදහස්/නොමිලේ සෞඛ්‍ය තියෙන රටක් දුම්වැටියක් රු100ක් වත් වෙන්න ඕන.


    ඔය එක්කම ඇමති මණ්ඩලේ වැටුප ඩබල් වෙන එකට අදහසත් කියපන්කො පොන්ස්

    https://www.elakiri.com/forum/showthread.php?p=23475669#post23475669
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Lokudeyak siraawata Cigarette ekak rs 200 k 250 k kalath kamak ne arakkui wadi nokara :lol: Ganja othala ganna fun eka athi.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    a2shgU0.png


    එක්කෝ මූ ලංකාවේ හරියට කන්නවත් නැති අනාතයෙක්.... නැත්නම් යුරෝප් ගිහින් ක්ලීනින් කරන , රෙස්ටුරන්ට් වල පිගන් හෝදන පොන්න්යකේ....
     
    • Like
    Reactions: SLCRI

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    sdss.jpg


    මගේ අදහස නම්:
    මේ වැඩි කරලා මදි.නිදහස්/නොමිලේ සෞඛ්‍ය තියෙන රටක් දුම්වැටියක් රු100ක් වත් වෙන්න ඕන.




    11.gif

    ඈ ගොන් හුත්තො, අරක්කු සිගරට් බොන උන් ගෙවන බදු සල්ලි නිදහස් සෞඛ්‍යට වියදම් කරන්නෙ නැද්ද? උඹ හිතුවද හාල් පොල් සීනි ටැක්ස් වලින් ඔක්කොම කරන්නෙ කියල. හරිනම් අරක්කු සිගරට් බොන උන්ට නිකන් බෙහෙත් දීල අනිත් උන්ගෙන් සල්ලි ගන්නි ඕනි. බොන කන එකෙක් ජීවිත කාලෙට කොච්චර බදු ගෙවනවද....

    කිරි පිටි වලිනුත් ලෙඩ වැඩි වෙනව, ඇයි තෙල්? සීනි?? ඔය ඔක්කොම වැඩි කරානම් හරිද?