දුම්වැටිය..!

cknuwan

Member
Mar 22, 2008
3
3
0

දුම් වැටියේ අළු කඩනවා
දුම් වැටියේ අළු කඩන
දුම් වැටියේ අළු කඩ
දුම් වැටියේ අළු ක
දුම් වැටියේ අළු
දුම් වැටියේ අ
දුම් වැටියේ
දුම් වැටිය්
දුම් වැට්
දුම් ව්
දුම්
දුම් නැති කොටය


විසි කලෙමි!


තවත් එකක්. . . .!
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
nuwan chinthaka ELAKIRIYATA saadaren pili gannawa

mama dekka hodama kaviyak machan meka elakiri

thawa danna onna rep dunna
:):):):)
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
පලමුව, මෙය ඔබේ මුල් නිර්මාණය නම්... කවි පියසට සාධරයෙන් පිලිගන්නෙමු!

ඔබ ගෙනා මාතෘකාව අගේය, ඉදිරිපත් කිරීම නිර්මාණශීලියි.

දිගටම ලියන්න. ඔබට ජය පතමි.