දුම්වැටි හා මධ්‍යසාර මිල ඉහළට
රජය විසින් සුරා බදු පනත යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි හා මධ්‍යසාර බදු ඉහළ නංවා තිබේ.
ඒ අනුව දිග මිලිමීටර් 59ට අඩු දුම්වැටියක මිල රුපියලකින්ද සෙසු දුම්වැටිවල මිල රුපියල් දෙකකින්ද ඉහළ යනු ඇතැයි වාර්තා වේ.
මධ්‍යසාර බදු ස්පි්රතු සැර ලීරයක් සඳහා රුපියල් හැටකින් ඉහළ නංවා තිබෙන අතර, ඒ අනුව අරක්කු බෝතලයක මිල රුපියල් 25කින් පමණ ඉහළ යනු ඇති බව විශ්වාස කෙරේ.
බීර මිල ද ලීටරයක් රුපියල් 10කින් ඉහළ යනු ඇත.
Source - SLM