දුම්වැටි හා මධ්‍යසාර මිල ඉහළට

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    දුම්වැටි හා මධ්‍යසාර මිල ඉහළට

    රජය විසින් සුරා බදු පනත යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි හා මධ්‍යසාර බදු ඉහළ නංවා තිබේ.

    ඒ අනුව දිග මිලිමීටර් 59ට අඩු දුම්වැටියක මිල රුපියලකින්ද සෙසු දුම්වැටිවල මිල රුපියල් දෙකකින්ද ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

    මධ්‍යසාර බදු ස්පි‍්‍රතු සැර ලීරයක් සඳහා රුපියල් හැටකින් ඉහළ නංවා තිබෙන අතර, ඒ අනුව අරක්කු බෝතලයක මිල රුපියල් 25කින් පමණ ඉහළ යනු ඇති බව විශ්වාස කෙරේ.

    බීර මිල ද ලීටරයක් රුපියල් 10කින් ඉහළ යනු ඇත.

    Source - SLM
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    patta patta
    11.gif
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ගාණ කොච්චර වැඩිකරත් බොන මිනිහ බොනව,ඒක හින්දම තමයි ඔය වගේ අනම්‍ය භාන්ඩ මත බදු පනවන්නේ එතකොට වැඩි බදු ආදායමක් රජයට ගන්න පුළුවං.නැතුව මතට තිත තියන්ඩ නෙමෙයි.මතට තිත තියන්ඩ මත්ද්‍රවය තහනම් කරානං අහවරයි නොවැ.:frown::frown::frown:
     
    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    ගාණ කොච්චර වැඩිකරත් බොන මිනිහ බොනව,ඒක හින්දම තමයි ඔය වගේ අනම්‍ය භාන්ඩ මත බදු පනවන්නේ එතකොට වැඩි බදු ආදායමක් රජයට ගන්න පුළුවං.නැතුව මතට තිත තියන්ඩ නෙමෙයි.මතට තිත තියන්ඩ මත්ද්‍රවය තහනම් කරානං අහවරයි නොවැ.:frown::frown::frown:
    අනේද කියන්නේ...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගාණ කොච්චර වැඩිකරත් බොන මිනිහ බොනව,ඒක හින්දම තමයි ඔය වගේ අනම්‍ය භාන්ඩ මත බදු පනවන්නේ එතකොට වැඩි බදු ආදායමක් රජයට ගන්න පුළුවං.නැතුව මතට තිත තියන්ඩ නෙමෙයි.මතට තිත තියන්ඩ මත්ද්‍රවය තහනම් කරානං අහවරයි නොවැ.:frown::frown::frown:

    meka atta
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙකෙන් වෙන්නෙ ගෙවල් වල තවත් ප්‍රශ්න වෑඩි වෙන එක,,බෙබදු කමට බොන එකා කොහොමත් බොනවා,,ගෙදර ව්යිෆ් ල දරුවො තමයි මෙකෙන් තවත් අසරන වෙන්නෙ
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,584
    1,459
    113
    Sri Lanka
    ගාණ කොච්චර වැඩිකරත් බොන මිනිහ බොනව,ඒක හින්දම තමයි ඔය වගේ අනම්‍ය භාන්ඩ මත බදු පනවන්නේ එතකොට වැඩි බදු ආදායමක් රජයට ගන්න පුළුවං.නැතුව මතට තිත තියන්ඩ නෙමෙයි.මතට තිත තියන්ඩ මත්ද්‍රවය තහනම් කරානං අහවරයි නොවැ.:frown::frown::frown:
    godak aya me kathawa danna machan
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගාණ කොච්චර වැඩිකරත් බොන මිනිහ බොනව,ඒක හින්දම තමයි ඔය වගේ අනම්‍ය භාන්ඩ මත බදු පනවන්නේ එතකොට වැඩි බදු ආදායමක් රජයට ගන්න පුළුවං.නැතුව මතට තිත තියන්ඩ නෙමෙයි.මතට තිත තියන්ඩ මත්ද්‍රවය තහනම් කරානං අහවරයි නොවැ.:frown::frown::frown:
    :(:(:(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ගාණ කොච්චර වැඩිකරත් බොන මිනිහ බොනව,ඒක හින්දම තමයි ඔය වගේ අනම්‍ය භාන්ඩ මත බදු පනවන්නේ එතකොට වැඩි බදු ආදායමක් රජයට ගන්න පුළුවං.නැතුව මතට තිත තියන්ඩ නෙමෙයි.මතට තිත තියන්ඩ මත්ද්‍රවය තහනම් කරානං අහවරයි නොවැ.:frown::frown::frown:

    u mad bro? smokes ain't drugs
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    ගාණ කොච්චර වැඩිකරත් බොන මිනිහ බොනව,ඒක හින්දම තමයි ඔය වගේ අනම්‍ය භාන්ඩ මත බදු පනවන්නේ එතකොට වැඩි බදු ආදායමක් රජයට ගන්න පුළුවං.නැතුව මතට තිත තියන්ඩ නෙමෙයි.මතට තිත තියන්ඩ මත්ද්‍රවය තහනම් කරානං අහවරයි නොවැ.:frown::frown::frown:

    වැඩිපුරම බොන්න ගිහින් වලි දාගන්නෙත ඇමති පුතාලා නිසා තාත්තලා ගැන හිතා ගන්න පුළුවන් නෙ බං:lol::lol: