~දුම් කෝච්චිය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
62872021.jpg
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හරිම ලස්සන නිර්මානයක් අයියා. ඉස්සර වගෙ මටත් අාසා හිතුන ඒ කේච්චියෙන් අෑත කදුකරයට යන්න. අපෙ සුන්දර අතීතයටත් කේච්චි ගමන සම්බන්ධ නිසා. මම උදේම බලා ඉන්නව මගෙ මහත්තය දුම්රිය නැවතුමට ඒනකල්. කි.මි. 300ක දුර ගෙවාගෙන මුළු රැයම නිදි වරමින්. හුගක් ෙද්වල් සුන්දර මතක දිගහැරුන. ඒකට යොදා ගෙන තියෙන පසුතලය හරියටම ගැලපෙනව. පුංචි අාදරයක මිහිරකුත් දැනිල වගෙ අයියටත්. තව තවත් ලස්සන නිර්මාන කරන්නට ලැෙබ්වා.
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හරිම ලස්සන පද වැලක් අයියේ... ලස්සනට සන්යමයෙන් ලියවිලා තියනවා... ඒකටම ගැලපෙන අපූරු පසුබිම් නිර්මාණයෙන් නිර්මාණයේ සුන්දරත්වය තවත් වැඩි කරල තියනවා...දිගටම ලියන්න :)
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපූරු පද පෙලක්..අයියා.....

    මොහොතකට අරන් ගියා බිං ගෙවල් ගනන් කර කර බදුළු කෝච්චියෙ බණ්ඩාරවෙල ගිය අතීතයට.
    ඒත් අයියා ඒ සුන්දරත්වයත් එක්කම තවත් දෙයක් කියන්න උත්සාහ කරනවා.මට හිතෙන්නේ ජිවිතය ගැන වගේ දෙයක්...

    හැමදාමත් වගේ විශිශ්ට නිර්මානයක්....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම ලස්සන නිර්මානයක් අයියා. ඉස්සර වගෙ මටත් අාසා හිතුන ඒ කේච්චියෙන් අෑත කදුකරයට යන්න. අපෙ සුන්දර අතීතයටත් කේච්චි ගමන සම්බන්ධ නිසා. මම උදේම බලා ඉන්නව මගෙ මහත්තය දුම්රිය නැවතුමට ඒනකල්. කි.මි. 300ක දුර ගෙවාගෙන මුළු රැයම නිදි වරමින්. හුගක් ෙද්වල් සුන්දර මතක දිගහැරුන. ඒකට යොදා ගෙන තියෙන පසුතලය හරියටම ගැලපෙනව. පුංචි අාදරයක මිහිරකුත් දැනිල වගෙ අයියටත්. තව තවත් ලස්සන නිර්මාන කරන්නට ලැෙබ්වා.

    ඔය තියෙන්නේ චමත්කාර ආදර අත්දැකීම්....

    අද ඉතින් නංගියා ඒ ආදර රජ දහනේ රැජින වෙලානේ..

    කොච්චර සතුටක් ඒ අතීතය හිතට නැගෙනකොට දැනෙනවද...කියල නිම කරන්න බැරි තරම් නේද..

    බොහොමත්ම ස්තුතියි නංගියා ඔබේ අදහස් දැක්වීමට හා දිගු විස්තරයට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    harima apuruy ayya....
    lengathu bas wahara nisa hamadamat wage ayyage me nirmanayat bohomatma apuruy...
    ayyata hadawatinma jaya...!!
    Budusaranay!!

    බොහොමත්ම ස්තුතියි නංගියා අදහස් දැක්වීම ගැන...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම ලස්සන පද වැලක් අයියේ... ලස්සනට සන්යමයෙන් ලියවිලා තියනවා... ඒකටම ගැලපෙන අපූරු පසුබිම් නිර්මාණයෙන් නිර්මාණයේ සුන්දරත්වය තවත් වැඩි කරල තියනවා...දිගටම ලියන්න :)

    බොහොමත්ම ස්තුතියි නංගියගේ අදහස් දැක්වීමට...
     
    අපිත් ඒ සිතුවම තුලට රැගෙන යන තරම් සමත් නිර්මනයක් අයියා මේක......
    අයියටත් ඉතින් අමුතු අමුතු සිතුවිලිනේ එන්නේ...........හැබැයි ඒ සියල්ල අපි නිතර සමජය තුලම බහුලමම දකින්න දේවල් අපිත් වින්ද....
    අගෙයි අයියා................