දුම් පරීක්ශනේ

shameera91

Junior member
  • Apr 28, 2015
    21
    0
    6
    වාහනේ දුම් පරීක්ශනේ ෆෙල් උනා. RPM 2500 ta වැඩ් කරාම තමයි ෆෙල් වෙන්නෙ. අලුත් එයාර් ෆිල්ටර් එකකුත් දැම්මා. ප්ලග් සුද්ද කරා. එත් හරි ගියෙ නෑ. අම්බලන්ගොඩ හරි ගාල්ලෙ හරි, මේක හදා ගන්න තැනක් දන්නවද.
    Toyota corolla AE 111 - 1999
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,750
    1,491
    113
    Habai ow oawata salli deela pass kara ganna puluwanlu bn. Issara n hodata thibba. Wahane hada ganna eka nm thamanta thama hoda. Aeth hadanna bai nm licen gannepai aekata jarawak dunna nm un pass karanawa. Mokada unta padi hambenne pichchiyaine.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මරුසිරා;23446647 said:
    ඔතන ඉන්න එකෙක්ට රුපියල් 200 දුන්නම ඕක පාස් කරනවා :lol::lol::rofl:

    දැන් එහෙම කරන්නෙ නැහැනේද
    ලගදි තැන් දෙක තුනකම ඔහොම සල්ලි දීලා පාස් කරන තැන් කීපයක්ම අල්ලලා වහලා තියනවා කියලා ආරංචියි
    දැන් නම්බර් ප්ලේට් එකත් ඔරිජිනල් වෙන්නත් ඕන දන්න විදියට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් එහෙම කරන්නෙ නැහැනේද
    ලගදි තැන් දෙක තුනකම ඔහොම සල්ලි දීලා පාස් කරන තැන් කීපයක්ම අල්ලලා වහලා තියනවා කියලා ආරංචියි
    දැන් නම්බර් ප්ලේට් එකත් ඔරිජිනල් වෙන්නත් ඕන දන්න විදියට

    man danna thanak thiyenawa ona kenek innawnam kiyapan.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මමත් ඊයේ ගිහින් 500ක් දීල බයික් එක පාස් කරගෙන ආවා බන්...
    හදන්න වෙලාවක් නෑ බන්...නැත්නම් ජෙනුයින් පිට ගිහින් පාස් කර ගන්නවා....දැන් හිමිට හදන්න පටන් ගන්න ඕන....
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ පරණ බයික් එක තියෙනවා, දැන් වැඩිය පැදෙන්නේ නැහැ,
    ඉතිං ලයිසන් කරෙත් නැහැ ගිය අවුරුද්දෙ, ලඟපාතට හමවෙලේම කාර් එකේ යන එක වාත නිසා ලයිසන් කරගත්තා,
    දුම් ටෙස්ට් එකට ගියාම පලවෙනිපාර ෆේල්, උන් කියනවා පෙට්‍රල් වහලා, එයාෆිල්ටර් එක ක්ලීන් කරන් එන්නලු,
    මම විනාඩි 10ක් විතර රවුමක් ගහලා ආපහු ගියා,
    වැඩේකරන එකාට කොලේ දෙනකොටම කිව්වා සපෝට් එකක් දෙන්නම් පාස් කරන්න කියලා,
    ඌ කිව්වා කාටවත් කියන්න එපා, ශේප් එකේ දෙන්න කියලා,
    ටක්ගාලා පාස්, ගේමක් නැහැ..
    ඔතන එකෙකුට කීයක් හරි දීලා පාස්කරගෙන කාර් එක හොද තැනකට දාලා හදාගනින්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    මරුසිරා;23446647 said:
    ඔතන ඉන්න එකෙක්ට රුපියල් 200 දුන්නම ඕක පාස් කරනවා :lol::lol::rofl:

    එහෙම බෑනෙ බං.. අපි හැමෝම එකමුතු වෙලා පරිසරය සුරකින්ඩ ඕන :)