දුම් සහතිකේ පේල් වුණා

AnuradhaRa

Well-known member
  • මම වට බාගයක් පෙට්‍රල් වහල ගියේ. ඒත් හරි ගියෙ නෑ
    තව චුට්ටක් වහල හෙටත් යන්ටෝන...
    අවුරුදු 8ක් පරණ ප්ලෙෂර් ස්කූටරයක්

    Capture.JPG


    ලැම්ඩ 1.21 ට තිබිලත් මෙහෙමයි
    CO2 ටිකක් අඩුයි නේ

    මේ ගිය අවුරුද්දෙ පාස් කරගත්ත එක


    Capture1.JPG
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එයා ෆිල්ටර ගලෝපන් නිකන් හුලන් අදින්ඩ තියපන්, කාබ් එකේ ජෙට් එකේ , කට්ට දෙකක් උස්සපන් දෙයක් නැ :yes: :yes:
     
    • Like
    Reactions: Rummy678

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    පෙට්‍රල් වැහුවම අයිඩල් එක වැඩි කරන්ඩ වෙනවනෙ බං. නැත්තං බයික් එක හිටිනව
    Idle eka wadi karala petrol wahuma thiyana wasiya kiyapan balnna :P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    දුම් සහතිකේ පාස් කරගන්ඩ බං. ආයෙ නෝමල් විදියට ඇජස් කරගන්නව
    Ane manda ban normal tune karala balanna. Oxygen madi unama CO hadenawa. Baande godak paranada?