අන්තිමේදී හින්දි ෆිල්ම් එකක ශාරුක් කාන් ගින්දර මැද්දෙන් එලියට එනවා වගේ ජපුර හොස්පිටල් එකේ ගේට්ටුවෙන් දුමින්ද මන්ත්‍රී තුමා එලියට යයි තව මාසෙකින් විතර
එතකොට ඔක්කොමටම භාරත කියල කෙනෙක් හියද කියලත් මතක නැහැ මේක- සිරි ලංකාව එක අපි හැමෝම දන්නවනේ

මටත් හිතෙනව මචං ඔය සීන් එක නම් බොරුවක් කියල..
අනික භාරත නිරායුධව හිටිය නම් ආරක්ෂක නිලිධාරියොත් මැරිල, රියදුරා විතරක් නම් ඉතුරු උනේ කවුද මේ යකාට වෙඩි තිබ්බෙ.. ඕක දුමින්දව බේරගන්න කරපු බොරු මවාපෑමක්!!

ඔය දේ උඹයි මමයි කට කැඩෙනකන් කතා කරත් වැඩක් නෑ. මේ රටේ බහුතරයක් ඉන්නේ මහින්ද රාජපක්ෂගේ රසිකයෝ. රසිකයන්ට අවශ්‍ය සංදර්ශන දිනපතාම ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරනවනේ.

මිනිහ දැන් දේශපාලන වශයෙන් මැරිල ඉන්නේ......
දරුණු විදියෙ දෙදරුම් කෑමකට පක්ෂෙ ලක් වෙනවා........විශාල පරිමාණයේ විරුද්ධවීමකට පක්ෂ නායකත්වයට මූන දෙන්න වෙනවා ෂුවර්........
දුමින්දගේ සහ ගොටබයගේ දරුවන්ට ආදරයෙන් මතක් කරමි.
::රෙප් කපුවාට අපට හිතෙන දේ නොලිය ඉන්නේ නැත.:::

ඝාතකයාට අමාරුයි! රට පුරා බෝධි පූජා පවත්වමු!
ඇඳ උඩ ෆයිට්! මාගම කිඹුලගෙ පැටියා