දුමින්දව සුව කලේ දෙවියොලු

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    දුමින්දව සුව කලේ දෙවියොලු

    පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ තුනක් ඇතුලත් වූ අතර බරපතල තත්වයෙන් රෝහල් ගත කරනලදී.

    පහතින් දැක්වෙන්නේ මන්ත්‍රීවරයාගේ සුවවීම පිලිබඳ සතුට පලකල ජනතාව විසින් ප්‍රසිද්ධියට පත් කල බැනරයක ජායාරුපයකි. :lol::lol:

    b6878d779c.png

    :lol::lol::lol::lol:

    මොකද හිතන්නේ
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    oka edit karapu ekak ban. penne nadda akuru wala patinma kiyanda puluwan. anika agame minissu me wage horekuta pray karanne na chuta wela pala kiyala nan pray karai. hehe


    කියන්න බැ බන් මුට හො‍ද වෙන්න කියලා බෝධි පුජා තියන්නේ. හැබැයි ඒ සල්ලි වලට වෙන්න ඇති
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඒක හරි මචං. සනීප කරපු දෙවියගේ නම් තමා - හූනියම් දේවතාවා...
    :lol::lol::lol: