දුමින්ද ගේ ප්‍රශ්නය ලංකාවේ අති මහත් බහුත&#3515

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
දුමින්ද ගේ ප්‍රශ්නය ලංකාවේ අති මහත් බහුත&#3515



දුමින්ද ගේ ප්‍රශ්නය අතිමහත් බහුතරයකට ප්‍රශ්නයක් නොවන්නේ ඇයි?

දුමින්ද සිල්වා යනු මේ රටේ ක්‍රමෝපායන් හා රට යන අත තීරණය කරන චරිතයක් නොව කොළඹ දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශයක ප්‍රාදේශීය නායකයෙක් පමණි. (කොළඹ දිස්ත්‍රික්කයේ උනාට අවිස්සාවේල්ල, හෝමාගම, ගොඩගම ප්‍රදේශවල ජනතාවට නායකයින් සිටී)

ඒ නිසා ලාංකීය ජනතාවට මෙය තවත් හොට් න්නිවුස් එකක් පමණි. සති දෙකකින්, දුමින්ද සිල්වා කිව්වා වගේම ජනතාවත් "මට කිසි දෙයක් මතක නැහැ නේ" යැයි කියනු ඇත.

රෝහලෙන් පිටවූ නලුවා, නාටකයේ අධ්‍යක්ෂක හමු නොවී කෙසේ නම් නිවස බලා යන්නද?
ඒ නිසා අරලිය ගහ මන්දිරයට යාම එක අතකින් සාධාරණය.

ජනතාව මීළග වතාවේදී ද ජනපති පමණක් නොව, දුමින්ද සිල්වාව ද ඉහලින්ම පත්කරගනු ඇත.

මේ රටේ ඉපදීම ගැන කළකිරෙන මම ජීවත්වීමට ඇත්තටම "ආශ්චර්‍රයෙන් තොර" රටක් පිළිබද සිහින මවන්නෙමි. ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නෙමි.

තවදුරටත් මේ රටේම ඉන්න හිතන උන්ට තව ආශ්චර්යයන් සිදුවුවහොත් මට නම් කියන්න තියෙන්නේ ...


"තොපිට හොද වැඩේ !!!"
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    එළකිරියේ බහුතර පිරිස වැනි උන් රටේ සිටීම ගැන ආඩම්බර වෙමි
    ශ්රිලන්කන්කිකයෙක් වීම ගැන කේන්තියක් ඇති වේ
    ලංකාව මගේ මාතෘභූමිය යැයි කීම මවට කරන අපහාසයකි. ඒ නිසා එසේ නොකියමි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ලංකාවේ 65% ක් මහින්ද එක්ක ඉන්න කොට අපි සුලුතරයක් මේ රටේ සර්ව සාධාරන, සශ්‍රීක සහ වැඩදායක යුගයක් වෙනුවෙන් බෙරිහන් දෙනවා.ඒක නිසා අර හිට්ලර් කීවා වගේ ලෝකය අලු මතින් ආපසු ගොඩ නැගිය යුතුයි. මේ ආන්ඩුව රට අලු ගොඩක් බවට පත් කරනකම් අපි ඉමු.ඒත් මුන් අලු පිහදාලා ආපහු ආඩම්බරකාර තාත්තට චන්දේ දෙන්න පෝලිමේ යයි.අනේ හුකේ. රටට තව හෙන ගහපිය.මට මාර කාලකන්නි සතුටක් එන්නේ.
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වලු

    ඔහොම යං, ඔහොම යං . .