දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවත් මේ වනවිට ඔහු පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සහ දරමින් සිටින බවත් වාර්තා වේ.![]()
එසේම මන්ත්‍රිවරයා එක් අතක් භාවිතා කරමින් විවිධ දෑ ලිවීමට උත්සහ කර ඇති අතර ඒ අනුව ‘අම්මා’ යනුවෙන් ලියා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි. සියලු ජීවිතාධාරක යන්ත්‍ර මේවන විට ඉවත් කර ඇති අතර ඔහුව ක්‍රමයෙන් ඝන ආහාරවලට පුරුදු කිරීමටද වෛද්‍යයවරු තීරණය කර ඇත.
මන්ත්‍රිවරයා විදේශ රටකට ගෙන යාම මේ මොහොතේ සුදුසු කටයුත්තක් නොවන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින තත්ත්වයක විදෙස් ප්‍රතිකාර සඳහා ඔහුව යොමු කිරීමේ අවශ්‍යතාවක් නැති බව වෛද්‍යවරුන්ගේ අදහසය.
"අම්මා" කියලා විතරද බන් ලියලා තියෙන්නේ? "එරෝෂන් කෝ ඔයා"? කියලා ලිව්වේ නැතෙයි![]()






ඔන්න GT අයියට රිපොට් කරා දැන් බෑන් වෙයන්එරෝ ශී ලෙස වෙනස් විය යුතුය
![]()

ඔන්න GT අයියට රිපොට් කරා දැන් බෑන් වෙයන්![]()


මට මොකක් හරි කියූවොත් නම් මම රිපොට් කරනව, උබලත් රිපොට් කරපල්ලoya gamanma anik fake anathayo tikath report karapan ban...
loku udavvak![]()

