දුමින්ද දැන් අකුරුත් ලියයි,දැනටමත් ‘අම්ම&#3535

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    මෙතුමා ඊයේ නැකතට යෝගට් වලින් ඉදුල් කට ගෑ අතර, අද අකුරැ කියවන ලදී..හෙට පාසල් ගොස් කට්ටි පැනීමට නියමිත අතර...අනිද්දා වන විට හනීමුන්ද යා යුතුය!!!
     

    aruna47

    Well-known member
  • Duminda-Silva.jpg
    දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවත් මේ වනවිට ඔහු පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සහ දරමින් සිටින බවත් වාර්තා වේ.

    එසේම මන්ත‍්‍රිවරයා එක් අතක් භාවිතා කරමින් විවිධ දෑ ලිවීමට උත්සහ කර ඇති අතර ඒ අනුව ‘අම්මා’ යනුවෙන් ලියා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි. සියලු ජීවිතාධාරක යන්ත‍්‍ර මේවන විට ඉවත් කර ඇති අතර ඔහුව ක‍්‍රමයෙන් ඝන ආහාරවලට පුරුදු කිරීමටද වෛද්‍යයවරු තීරණය කර ඇත.

    මන්ත‍්‍රිවරයා විදේශ රටකට ගෙන යාම මේ මොහොතේ සුදුසු කටයුත්තක් නොවන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින තත්ත්වයක විදෙස් ප‍්‍රතිකාර සඳහා ඔහුව යොමු කිරීමේ අවශ්‍යතාවක් නැති බව වෛද්‍යවරුන්ගේ අදහසය.

    අනිවාර්යෙන් උබේ අම්මාගේ නම තමා කියලා තියෙන්නේ.. සැප දීපු බඩුවගේ නම
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya gamanma anik fake anathayo tikath report karapan ban... :dull:

    loku udavvak :D
    මට මොකක් හරි කියූවොත් නම් මම රිපොට් කරනව, උබලත් රිපොට් කරපල්ල :yes::cool: