සැත්කමකින් දුමින්දගේ මොලය ඉවත් කර ඇත.
ශුවර් ද ???
මමත් මැටි වගයක් හොය හොය තමා උන්නේ....

සැත්කමකින් දුමින්දගේ මොලය ඉවත් කර ඇත.

මක බෑ වෙලා පලයව් ආපයට.කුඩු ගේන වේස හැත්ත. බල්ලන්ගේ දේශපාලනය.
මහත්මා දේශපාලනයක් නැති රටක බල්ලො රෙන එක අහන්න දෙයක්ද?







භාරතගේ ඝාතනය ගැන ජනපතිගේ අවධානය
2011 ඔක්තෝබර් 08 වෙනි සෙනසුරාදා, 19:48 Sri Lanka Mirror Editor
මුල්ලේරියාව පොලිස් බල ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙන අතර මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට නියෝගකර තිබේ.
ඒ අනුව වෙඩිතැබීමට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති වග පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව කරුණු දැන ගැනීම සඳහා ජනාධිපතිවරයා කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ප්රසන්න සෝලංගාරච්චි මහතාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව ද වාර්තා වේ.
බලන් ඉදපන් කටයි *කයි ඇරගෙන බෙට්ටක් දානකන්
උට මොලයක් තිබ්බද බන් අයින් කොරන්න.සැත්කමකින් දුමින්දගේ මොලය ඉවත් කර ඇත.




Latest news: Duminda is in a critical condition, operation continues

උට මොලයක් තිබ්බද බන් අයින් කොරන්න.![]()