දුමින්ද පුතාට මොනව වෙයිද?

Charithtm

Member
Aug 5, 2008
2,540
26
0
භාරතගේ ඝාතනය ගැන ජනපතිගේ අවධානය
2011 ඔක්තෝබර් 08 වෙනි සෙනසුරාදා, 19:48 Sri Lanka Mirror Editor

මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙන අතර මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට නියෝගකර තිබේ.

ඒ අනුව වෙඩිතැබීමට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති වග පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව කරුණු දැන ගැනීම සඳහා ජනාධිපතිවරයා කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රසන්න සෝලංගාරච්චි මහතාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව ද වාර්තා වේ.
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මක බෑ වෙලා පලයව් ආපයට.කුඩු ගේන වේස හැත්ත. බල්ලන්ගේ දේශපාලනය.
    මහත්මා දේශපාලනයක් නැති රටක බල්ලො රෙන එක අහන්න දෙයක්ද?
    ඕක මැරිලා නැලු හැබැයි ඕකත් ඔහොම්මම මළා නම් හරි.රට කන හැත්ත.
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    භාරතගේ ඝාතනය ගැන ජනපතිගේ අවධානය
    2011 ඔක්තෝබර් 08 වෙනි සෙනසුරාදා, 19:48 Sri Lanka Mirror Editor

    මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙන අතර මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට නියෝගකර තිබේ.

    ඒ අනුව වෙඩිතැබීමට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති වග පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව කරුණු දැන ගැනීම සඳහා ජනාධිපතිවරයා කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රසන්න සෝලංගාරච්චි මහතාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව ද වාර්තා වේ.

    බලන් ඉදපන් කටයි *කයි ඇරගෙන බෙට්ටක් දානකන්
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    උට මොලයක් තිබ්බද බන් අයින් කොරන්න.:no::baffled::oo::D

    මොලය ඉවත් කිරිම නිසා ඔහුට කිසිදා පුටුවක වාඩිවිමට නොහැකි වෙ යැයි රොහල් ආරංචි පවසයි
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    දේශපානඥයන් කියන්නේ මේ රට විනාශ කරන ප්‍රේතයෝ ටිකක්.මුන්ගෙන් අපි ගැලවුනේ නැත්නම් ලංකාව දරුනු ආගාධයකට වැටෙනවා.දැනටමත් අපි ලෝකයේ ඉන්න දුගී යාචක රටවල අතරට මුන් අරගෙන ගිහිල්ලා ඉවරයි. ඒක නිසා දැන්වත් යම් කිසි වෙනසක් වෙනුවෙන් අපි හිතන්න කාලය ඇවිල්ලා. පසු ගිය වසර 50 ඇතුලත මුන් මේ රටට ජනතාවට කරපු අපරාධය හරිම බයානකයි. විශේෂයෙන්ම මෝඩයන් ,බලලෝබීන්, දූෂිතයන්, බිහිසුනු මිනීමරුවන් අතට අපේ රටේ පාලනය බාර දීම තුලින් අපේ රටේ විශාල ජනගහනයක් මිය ගියා.විශාල පිරිසක් මුන්ගේ නොහැකියාව නිසා අද බලු දුක් විඳිනවා.
    කිසිම හෙතුවක් නිසා දේශපාලකයන් ගැන විශ්වාසය තියන්න එපා.උන්ගෙන් හැකි තරම් ඈත් වෙන්න.උන්ට අපේ මව්බිමට කල අපරාධය වෙනුවෙන් සැම විටම වෛර කරන්න.ශාප කරන්න.දේශපාලකයන් මත ජාතික විමුක්තිය ලබා ගන්න උත්සහ නොකරන්න.ඒකාධිපතියන් , දේශපාලකයන් තුරන් කරලා අලුත් ක්‍රමයක් තුලින් රට ඉදිරියට ගෙන යා යුතුයි.ජනපතිවරු ,අගැමතිවරු ,ඇමතිවරු නොමැති අලුත් සංකල්පයක් තුලින් විතරයි රටේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය,නීතිය ඇති කරන්න පුලුවන්.ජනතාව ඉන්න පීඩනයෙන් මුදවා ගන්න නම් දේශපාලකය කියන එකා රජ්‍ය පාලනයෙන් පන්නා දැමිය යුතුමයි.
    අන්න ඒක තමයි තරුන කම කියන්නේ.පොරවල් නම් දේශපාලකයන් ගැන තියන විශ්වාසය අයින් කර ගන්න.උන් ගැන බලාපොරොත්තු තියා ගන්න එපා.පොන්නයෝ නම් දේශපාලකයන්ගෙන් පුකට වැඳලා උන් මත්තේ විමුක්තිය හොයපල්ලා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෂික් බං.. මෙලෝ රහක් නෑ...
    භාරතලත් තියාගන්නේ හරියට වෙඩිල්ලක්වත්
    තියාගන්න බැරි හාල්පාරුවෝනේ..
    ඕකට බැරි උනානේ මහ පාරෙදිම කුඩ්ඩව ඉවර කරන්න..
    දැන් ඉතිං දොස්තර මහත්තුරු අතේ තමයි වැඩේ..
    අනේ දොස්තර මහත්තයෝ..
    ඔය ලෙඩාව නම් බේරන්න එපා..
    අපේ තරුණ කොල්ලො කෙල්ලො ටික බේරලා දුන්නොත් බොහොම පිං..