දුමින්ද වෙඩි තියන්න එපා යැයි කෑගැසුවා

Aug 17, 2011
140
20
0
දුමින්ද වෙඩි තියන්න එපා යැයි කෑගැසුවා

භාරත ලක්ශ්මන් මහතාට මරු කැඳවමින් කොලොන්නාව ප්‍රදේශයේ
සිදු වූ වෙඩි තැබීම පිළිබඳව මේ වන විට තොරතුරු හෙලිවෙමින් පවතී.

මෙහිදී භාරත මහතා සහ දුමින්ද මහතා සුහද කතා බහක යෙදී සිටින
අවස්තාවේදී එතනට වාහන කීපයකින් පැමිණි නාදුනන මැර පිරිසක්
ඔවුන් දෙදෙනාටම පිට පිට වෙඩි තබා ඇත.

එහිදී භාරත මහතාට වෙඩි
වැදුනු පසු දුමින්ද මහතා වෙඩි තබන්න එපායැයි කෑ ගසා ඇති අතර එය
නොතැකූ නාදුනන මැර පිරිස දුමින්ද මහතාටද වෙඩි තබා ඇත.

සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී ලැබුනු තොරතුරු අනුව එක්සත්
ජාතික පක්ශයට සම්භන්ද මැර පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ලකර
ඇතැයි සැක කෙරේ.

මෙය පසුපස තිබූ දේශද්‍රෝහී අධීරාජ්‍යවාදී කුමන්ත්‍රනයක තොරතුරුද හෙලිවෙමින් පවතී

දේශප්‍රේමී වන්න..බොරු කටකතා වලට නොරැවටී රාජ්‍ය මාද්‍යට සවන් දෙන්න.
 
Last edited:

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ඉහලයි............!

    :yes::yes:උඹේ පරිකල්පන හැකියාව හරිම ඉහලයි............!:confused::confused:
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    රජා කුඩු ලේබල් අලවා ගන්නවා දුමින්දට මර්වින්ට සහයෝගය සහ ‍රැකවරන දීලා.
    :confused::confused::confused::no::no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    සැගියා;11151239 said:
    නෑ නෑ බන් මේක මම සංධානෙ ඩයල් කතාවෙන දේවල් ටිකක් ඇසුරෙන් හැදුවෙ! :)

    :lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපක්ෂපාති පරීක්ෂණයකින් අනතුරුව හෙළවූ වැදගත්ම දෙය පහත පළයවයි.

    වෙඩිතබා ඇත්තේ ටී 56කින් හා රිවෝල්වරයකිනි. මෙම ආයුධ නිපදවා ඇත්තේ බටහිර රටවලය. එමනිසා ඝාතනයට වගකිව යුත්තේ බටහිර අධිරාජ්‍යවාදීන්ය. මෙම ඝාතනයද අධිරාජ්‍යවාදී කුමන්තුණයකි.

    නූතන කැකිල්ලේ නොහොත් විමල් වීරවංශ ඇතුළු නීතිඋපදේශකයින් මේ අපක්ෂපාතී පරීක්ෂණ කොමිසමේ සිටියාදැයි දන්නේද නැත.

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා... (දුමින්ද ද ඇතුළුව)

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere

    :shocked::eek::lol::(ayyo ape rata:(
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අපක්ෂපාති පරීක්ෂණයකින් අනතුරුව හෙළවූ වැදගත්ම දෙය පහත පළයවයි.

    වෙඩිතබා ඇත්තේ ටී 56කින් හා රිවෝල්වරයකිනි. මෙම ආයුධ නිපදවා ඇත්තේ බටහිර රටවලය. එමනිසා ඝාතනයට වගකිව යුත්තේ බටහිර අධිරාජ්‍යවාදීන්ය. මෙම ඝාතනයද අධිරාජ්‍යවාදී කුමන්තුණයකි.

    නූතන කැකිල්ලේ නොහොත් විමල් වීරවංශ ඇතුළු නීතිඋපදේශකයින් මේ අපක්ෂපාතී පරීක්ෂණ කොමිසමේ සිටියාදැයි දන්නේද නැත.

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා... (දුමින්ද ද ඇතුළුව)

    Sure ekatama lankawe ekko Al Qaida ewn ethi lol
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තව ටික දවසකින් ඔය වගේ කතාවක් රාජාගෙ වාහිනියකින් ඇහෙන්නත් බැරි නෑ.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    2061Gota_Karuna_Comander_Dance_J.jpg