දුමින්ද වෙඩි තියන්න එපා යැයි කෑගැසුවා
භාරත ලක්ශ්මන් මහතාට මරු කැඳවමින් කොලොන්නාව ප්‍රදේශයේ
සිදු වූ වෙඩි තැබීම පිළිබඳව මේ වන විට තොරතුරු හෙලිවෙමින් පවතී.
මෙහිදී භාරත මහතා සහ දුමින්ද මහතා සුහද කතා බහක යෙදී සිටින
අවස්තාවේදී එතනට වාහන කීපයකින් පැමිණි නාදුනන මැර පිරිසක්
ඔවුන් දෙදෙනාටම පිට පිට වෙඩි තබා ඇත.
එහිදී භාරත මහතාට වෙඩි
වැදුනු පසු දුමින්ද මහතා වෙඩි තබන්න එපායැයි කෑ ගසා ඇති අතර එය
නොතැකූ නාදුනන මැර පිරිස දුමින්ද මහතාටද වෙඩි තබා ඇත.
සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී ලැබුනු තොරතුරු අනුව එක්සත්
ජාතික පක්ශයට සම්භන්ද මැර පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ලකර
ඇතැයි සැක කෙරේ.
මෙය පසුපස තිබූ දේශද්‍රෝහී අධීරාජ්‍යවාදී කුමන්ත්රනයක තොරතුරුද හෙලිවෙමින් පවතී
දේශප්‍රේමී වන්න..බොරු කටකතා වලට නොරැවටී රාජ්‍ය මාද්යට සවන් දෙන්න.

Last edited:

ayyo ape rata