දුමින්ද සිල්වා බත් පැකට් විකුනූ හැටි

gepa

Well-known member
  • දුමින්ද ඒ කාලේ පලතුරු බිස්නසුත් කලා.. හවසට වඩේ වික්කා. කොලොන්නාවේ තිබ්බ සුපිරිම වඩේ කඩේ තමා දුමියගේ වඩේ කරත්තේ..උම්බලකඩත් දාලා තිබ්බේ ඈ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔච්චර මොකද්ද බන් මේ යහපාලනේ එන්න ඉස්සල්ලා සරත් විඡේසුරියගේ වාහනෙයි දැන් අවුරුද්දකට විතර පස්සේ එස් යු වි එකයි ,බි එම් ඩබ්ලිව් එකකුයි ගන්න සල්ලි ලැබුනේ කොහොමද දන්නේ නෑ නේද?
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    දුමින්ද ඒ කාලේ පලතුරු බිස්නසුත් කලා.. හවසට වඩේ වික්කා. කොලොන්නාවේ තිබ්බ සුපිරිම වඩේ කඩේ තමා දුමියගේ වඩේ කරත්තේ..උම්බලකඩත් දාලා තිබ්බේ ඈ

    :lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    දන්න දෙයක් කියපන් පොඩ්ඩක් හොයල බලපන් :)

    ඕකට අයිතිකාර ශෙයාර් හෝල්ඩර්ස්ලා 50කට විතර.උන් තමයි ඩිරෙක්ටර්ස්ලා.දුමින්දලා හෙන දුප්පත්. මිනිහත් එක්ක ඉගෙන ගත්ත පොරක් හිටියා මාධව කරුනාතිලක කියලා.පොර කීවා ඒ දවස්වල දවල්ට කැන්ටිමෙන් කන්නවත් සල්ලි නෑලු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකට අයිතිකාර ශෙයාර් හෝල්ඩර්ස්ලා 50කට විතර.උන් තමයි ඩිරෙක්ටර්ස්ලා.දුමින්දලා හෙන දුප්පත්. මිනිහත් එක්ක ඉගෙන ගත්ත පොරක් හිටියා මාධව කරුනාතිලක කියලා.පොර කීවා ඒ දවස්වල දවල්ට කැන්ටිමෙන් කන්නවත් සල්ලි නෑලු
    ඒ ගමන් ඇත්ත ටිකක් එලියට ආව.ඉස්සලා කියුව cic දුමින්දලගෙ නෙමේ කියල, දැන් කියනව ශෙයා හොල්ඩර්ල 50 විතර ඉන්නව කියල ලොල්,:lol::lol: තව ටික වෙලාවකින් ශෙයා හොල්ඩර්ලගෙ ගාන අඩුවෙයි තව පොඩ්ඩක් හොයල බලපන්.:lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඒ ගමන් ඇත්ත ටිකක් එලියට ආව.ඉස්සලා කියුව cic දුමින්දලගෙ නෙමේ කියල, දැන් කියනව ශෙයා හොල්ඩර්ල 50 විතර ඉන්නව කියල ලොල්,:lol::lol: තව ටික වෙලාවකින් ශෙයා හොල්ඩර්ලගෙ ගාන අඩුවෙයි තව පොඩ්ඩක් හොයල බලපන්.:lol::lol::lol:

    ඕකේ ඔරිජිනල් අයිතිකාරයා දැන් සි.ඊ.ඕ.ඕක ශෙයාර් මාකට් එකට දැම්මට පස්සේ ඕනර්ස්ලා වැඩී
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකේ ඔරිජිනල් අයිතිකාරයා දැන් සි.ඊ.ඕ.ඕක ශෙයාර් මාකට් එකට දැම්මට පස්සේ ඕනර්ස්ලා වැඩී
    බොරුව එපා ඇත්ත කියපන් , මහාචාර්ය කාරයට වැරදුනා එච්චරයි, උබත් මෙතන ඌ වගේම පල් වෙන්ඩ එපා.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    15 Comments to “දුමින්ද සිල්වා මට කෑම විකුණලා තියෙනවා… අසාමාන්‍ය ධනවතෙක් වුනේ කොහොමද..”

    Amda says:
    September 14, 2016 at 12:07 pm
    ඉතින් බන් අර කඩුවෙල බුද්දෙ පාරෙ අයිනෙ තියාගෙන බත් පැකට් විකුනුවේ…ඕවා ඔහොමතමයි, උඹත් බත් පැකට් කරල විකුනපන් ආචාරියෝ NGO $$$ වලට වඩා හම්බ කරන්න පුලුවන්

    Reply
    Sam says:
    September 14, 2016 at 1:25 pm
    කොන්දොස්තර තැන ඇමති උනේ, බයිසිකලේ තියාගෙන පාරවල් ගානේ කිරි විකුනපු කිරිබෝටියා කෝටිපති මහඇමතියෙක් උනේ, පාරවල් ගානේ ඇවිදල ලැවරිය වික්ක මනුස්සය ජනාධිපති උනේ, ග්‍රාමසේවක රස්සාවත් කරගන්න අමාරුයි මානසික ආතතිය කියල අස්වෙච්ච මනුස්සය ජනාධිපති උනේ…. අපරාදෙ ආචාරි පට්ටමක් ගන්න දත කෑවෙ, නේද?

    Reply
    john kothalawala says:
    September 14, 2016 at 12:08 pm
    දුමින්ද සිල්වා මුලින්ම දේශපාලනයට ගෙනවේ එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායක ගර් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා බවත් ඔහුගේ දේශපාලන ගුරුවරයා වර්තමාන යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා බවත් සඳහන් කලා නම් ඉතා වැදගත් මහාචාර්යතුමනි .

    Reply
    fass says:
    September 14, 2016 at 12:11 pm
    Duminda Silva hitiye mona pakshayeda saha ohu danawathek une koi andu yatatheda kiyala meya danne nadda koheda, mokada meya langadi thamai manda manasikathwayen sannepa wela thiyenne.

    Reply
    Ran says:
    September 14, 2016 at 12:12 pm
    කවුද දන්නෑ දුමියව දේශපාලනයට ගෙනාවේ නේද ?

    Reply
    CAESAR says:
    September 14, 2016 at 12:14 pm
    Ithin oyath minuwangoda samuupakare badu kiruwane

    Reply
    buwa says:
    September 14, 2016 at 12:21 pm
    kawad yako moota thuma kiyanne…moo awilla Durachaariyaa…

    Reply
    K shantha says:
    September 14, 2016 at 12:27 pm
    Similarly find out how baratha became a millionaire.
    How he put up buildings near kanatta junction etc

    Reply
    lalkantha says:
    September 14, 2016 at 12:32 pm
    පොඩ්ඩක් කියන්න බලන්න රාජිත කාරයා දත් ගලවලා කොහොමද නැව් ගත්තේ, කිරි අල්ල නිතිය කොරලා හම්බ කලේ, අපේ ජනාදිපති සහෝදරයෝ ගොවි පවුලක ඉපදිලා දැන් හෝටල් ගහලා ඉන්නේ, ඔය ටික දෙනෙක් ගැන විතර ඉ, ලංකවේ ඕකත් කජ්ජක්ද? අසාධාරණ රටේ කෝකද සාදාරනය. දුප්පත් අපිට විතරඉ

    Reply
    shota says:
    September 14, 2016 at 1:12 pm
    aneda kiyanne rajapakshala amerikawe gewal 10 – 15 gaththe kohomada kiyapalla balanda?

    Reply
    RanaSinghe says:
    September 14, 2016 at 12:43 pm
    මහාචාර්ය සරත් විජේසූරිය එදා සමූපකාරයක කලමනාකරුවකු වශයෙන් සේවය කල බව ඔබට මතකද, එම සමුපකාරයේ වැඩ කරද්දී ලී කේජ් එනම් හොරකම් කොට ඔබගේ රක්ෂාව නැති වුන එක ගැන ඔබ මොනවාද රටට කියන්නේ,
    සෑම පුද්ගලයකුගේම ඉතිහාසය ගැන සොයා බැලුවොත් සමහරවිට බල්ලෝ ගූත් නොකා හරියි, මෙවෙනි බොරු මතවාදයන් ඇති කොට ජනතාව මුලා කරන නිසා ඔබගෙන් ඉතා ඕනකමින් ඉල්ලා සිටිනවා පහත සඳහන් පුද්ගලයින් ගැනත් ඔය විදියට සොයා බලා ඔහුන් කෝටිපතියන් වූ හැටි සමාජය කියන්න,
    1, වර්තමානයේ මුදල් අමාත්‍ය රවි කරුණානායක, ඔහු 1980 වේ අග භාගයේදී හේලිස් සමාගමේ වෙළෙඳ නියෝජිත Salea Rep, අද ප්‍රකෝටිපත්යෙකි.
    2. වර්තමාන ජනාධිපතිගේ සහෝදර ඩඩ්ලි සිරිසේන 88/89 කාලවල නිකම්ම නිකo IRC කාරයෙකි. අද සුඛෝපභෝගි හොටල් කිහිපයකම අයිති විශාල හාල් මෝල් මෙන්ම ඉඩම් හිමි ප්‍රකෝටිපතියෙකි.
    3.වර්තමාන අමාත්‍ය දයා ගමගේ, තම පියා තමාට වසර 16දි මියගිය අතර තම මව සමඟ අම්පාර නගරයේ කුඩා තේ කඩයකින් ජීවිතය ආරම්භ කොට අද ගුවන් යානා පවා හිමි ප්‍රකෝටිපතියෙකි.
    4. වර්තමාන අමාත්‍ය ෆිල්ඩ් මාර්සල් සරත් ෆොන්සේකා, හිටපු යුධ හමුදාපති, පැන් එසීයා බැoකුවේ එක ගිනුමක පමණක් ස්ථිර තැන්පතුව වටිනාකම රුපියල් කෝටි 44 යි

    Reply
    Sam says:
    September 14, 2016 at 1:28 pm
    කොන්දොස්තර තැන ඇමති උනේ, බයිසිකලේ තියාගෙන පාරවල් ගානේ කිරි විකුනපු කිරිබෝටියා කෝටිපති මහඇමතියෙක් උනේ, පාරවල් ගානේ ඇවිදල ලැවරිය වික්ක මනුස්සය ජනාධිපති උනේ, ග්‍රාමසේවක රස්සාවත් කරගන්න අමාරුයි මානසික ආතතිය කියල අස්වෙච්ච මනුස්සය ජනාධිපති උනේ….

    Reply
    namal says:
    September 14, 2016 at 12:45 pm
    muta thiyenne yahapalane rakinna ona kama witharai.kade giya ekek mu.duminda mahinda lagata eanna kalin ranil langa nea hitiye.eka mu kiyan na.den ranil ge mirikanawa nea.

    Reply
    jayanath says:
    September 14, 2016 at 12:48 pm
    උබ නියම මහාචාර්යවයෙක් බ්‍රා, උබ හැමවේලෙම අර අවශ්‍ය එක හoගා ගෙන බෝල දෙකෙන් සෙල්ලම දාන මිනිහෙක් බo, ඉදලා හිටලා අපිට පට්ට ආතල් එකක් ගන්න මොනවා හරි කියනවා,

    Reply
    perera says:
    September 14, 2016 at 1:33 pm
    Muu dan KAPURUHAAMI vagee kathaava.Balu paalanaya rakinna kade yanavaa.

    Reply

    Leave a Comment
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    බොරුව එපා ඇත්ත කියපන් , මහාචාර්ය කාරයට වැරදුනා එච්චරයි, උබත් මෙතන ඌ වගේම පල් වෙන්ඩ එපා.

    9305664.gif

    ආචාරියාට ඇයිබන් ''හරක් විජේසූරිය'' කියන්නෙ
    මොනවහරි ගව ඝාතන් සීන් එකක් තියනවද...?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අය ධනවත් උනේ වසර තුනක කාලයක් ඇතුලත.
    අනේ පකෝ......
    දුමිය බස්නාහිර පලාත් සභාවට තේරිල එන්නේ 2004 දී. දැනට අවුරුදු 12කට කලින්. රෙනෝ හිරු එෆ්එම් පටන් ගන්නේ 1998 දී. උන් ඒ වෙනකොටත් සල්ලි තිබ්බ ව්‍යාපාරිකයෝ. 2004 දී දුමිය ආවේ මහින්ද ගේ වලිගෙ එල්ලිලා වෙන්ටෑ නේද?:baffled:
    2004 ඉදන් යූඑන්පී ඡන්ද වලට සල්ලි විසිකරල, මීඩිය කවර් දීල දුමිය යූඑන්පී එකෙන් ආවේ ඉන්න උන් කපා ගෙන. එහෙම එන්න පුළුවන් වුනේ රනිල් නිසා. අන් ධනවත් වුනේ මහින්දය ගේ කාලෙ නෙවෙයි, යූඑන්පී ආණ්ඩුව කාලේ.......

    නොදන්න උට්ටවල් නොකියව හිටපං කරෝල පොන්නයා.....
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අනේ පකෝ......
    දුමිය බස්නාහිර පලාත් සභාවට තේරිල එන්නේ 2004 දී. දැනට අවුරුදු 12කට කලින්. රෙනෝ හිරු එෆ්එම් පටන් ගන්නේ 1998 දී. උන් ඒ වෙනකොටත් සල්ලි තිබ්බ ව්‍යාපාරිකයෝ. 2004 දී දුමිය ආවේ මහින්ද ගේ වලිගෙ එල්ලිලා වෙන්ටෑ නේද?:baffled:
    2004 ඉදන් යූඑන්පී ඡන්ද වලට සල්ලි විසිකරල, මීඩිය කවර් දීල දුමිය යූඑන්පී එකෙන් ආවේ ඉන්න උන් කපා ගෙන. එහෙම එන්න පුළුවන් වුනේ රනිල් නිසා. අන් ධනවත් වුනේ මහින්දය ගේ කාලෙ නෙවෙයි, යූඑන්පී ආණ්ඩුව කාලේ.......

    නොදන්න උට්ටවල් නොකියව හිටපං කරෝල පොන්නයා.....


    9305664.gif

    ''කරෝල පොන්නයා''.....
    මරු වචනෙ ඇහුවෙත් අද හිනා ගියා ඕයි. මොනිටරේටත් කෙල විසිවුනා...
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Mama hondata dannawa Dumiya oya food joint eka kara.
    okata nithara giya Roger de Silva. Eyage wife wa dekala Dumiya ; eyalata fee food dila , anthimata Roger ge wife ekka ........................

    anthimata kelawara une Roger ge duwala dennath Dumiya athin................

    Dumiyata thibuna bala wayskara Rape case eka onna oya Roger ge dula denna rape karapu eka.

    anthimata Mohan Peiris , Gota ge order ekak nisa : Roger ta 2.3 million dila , naduwa ahak karawa gaththa.

    Colombo High Court Naduwak
    Case records thiyanawa
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හැබැයි අපිට මතකයි දුමින්ද politics වලට ආවෙ UNP එකෙන්

    මොකද්ද බොරු news එකක් දාලා ABC channel එක තහනම් කලාට පස්සෙ තමයි දෑත් ශක්තිමත් කරන්න ආවෙ


    ගොඩක් උන්ට ඕක අමතකයි.. කාලයක් සින්දුත් ගියා ආර් දුමින්ද සිල්වා ආආආආආආආආආ කියාගෙන ..
    :lol::lol::lol: