දුමින්ද_ඉවරායි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    දුමින්ද_ඉවරායි

    වෙලේ සුදාගේ කුඩු ජාවාරමට මන්ත්‍රී දුමින්ද හවුල්

    images

    අත්අඩංගුවට පත් වූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධතා පැවැත් වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය අද පැවසුවා.

    මේ වන විට කොළඹ පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ අත්අඩංගුවට පත් වූ ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා සමග මුදල් ගනුදෙනු කළ බවට පාපොච්චාරණය කර ඇති බවයි.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා. එමෙන්ම වෙලේසුදාගේ සහ ඔහුගේ බිරිඳගේ ගිණුම් පරීක්ෂා කිරීමට ද නියෝග කෙරුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් බයියෝ ඇවිත් නහයෙන් අඬයි අයියෝ සිංහලය ඉවරයි දුමින්ද මහත්තයව අල්ලන්නයි හදන්නේ මේ තම්බි ආණ්ඩුවට හොඳක් වෙන්න එපා කියල
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    දැන් බයියෝ ඇවිත් නහයෙන් අඬයි අයියෝ සිංහලය ඉවරයි දුමින්ද මහත්තයව අල්ලන්නයි හදන්නේ මේ තම්බි ආණ්ඩුවට හොඳක් වෙන්න එපා කියල
    :lol::lol::lol::lol:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දැන් බයියෝ ඇවිත් නහයෙන් අඬයි අයියෝ සිංහලය ඉවරයි දුමින්ද මහත්තයව අල්ලන්නයි හදන්නේ මේ තම්බි ආණ්ඩුවට හොඳක් වෙන්න එපා කියල
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේවා නිකන් මිනිස්සු රවට්ටන කතා විතරයි.
    මුගෙ ඔය බැංකු ගිණුම් හොයල බලනකොට දුමින්දය මැරිලා ඉදිවී.
    දුමින්ද කොහොමත් එක්සත් ජාතික පක්ෂෙන් ආපු පොරක් නේ.
    පස්සේ අර යුද්දේ කාලේ බොරු ප්‍රචාරයක් යවල තහනම් කරපු අයියගෙ චැනල් ටික ගන්න ඕනෑ නිසයි බිස්නස් ටික කරගන්නයි මහින්දට හේත්තු උනා..
    මූට කිසිම අවුලක් වෙන්නේ නෑ.
    කවදත් දේසපාලුවෝ එක පැත්තක.ජනතාව තමයි රැවටෙන්නෙ
    :)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කුමන්ත්‍රනයකින් බලය ලබාගත් දේශ ද්‍රොහී ආන්ඩුව මේ රටෙන් සින්හලයව අතුගා දාන්න වගේ හදන්නෙ.නැත්තම් සින්හල මන්ත්‍රී කෙනෙක්ට මෙහෙම කරයිද. -බයියෙක්
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැන් බයියෝ ඇවිත් නහයෙන් අඬයි අයියෝ සිංහලය ඉවරයි දුමින්ද මහත්තයව අල්ලන්නයි හදන්නේ මේ තම්බි ආණ්ඩුවට හොඳක් වෙන්න එපා කියල

    උන් නම් සිංහලයොන්ට ඉපදුන වෙනම සක්කිලි ජාතියක් !

    සිංහලයෝ කවදාකවත් බල්ලොන්ව බේරගන්න දගලන්නේ නැහැ !
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේවා නිකන් මිනිස්සු රවට්ටන කතා විතරයි.
    මුගෙ ඔය බැංකු ගිණුම් හොයල බලනකොට දුමින්දය මැරිලා ඉදිවී.
    දුමින්ද කොහොමත් එක්සත් ජාතික පක්ෂෙන් ආපු පොරක් නේ.
    පස්සේ අර යුද්දේ කාලේ බොරු ප්‍රචාරයක් යවල තහනම් කරපු අයියගෙ චැනල් ටික ගන්න ඕනෑ නිසයි බිස්නස් ටික කරගන්නයි මහින්දට හේත්තු උනා..
    මූට කිසිම අවුලක් වෙන්නේ නෑ.
    කවදත් දේසපාලුවෝ එක පැත්තක.ජනතාව තමයි රැවටෙන්නෙ
    :)

    umbe kiyana eke atthak naththema na bn..ehema vennath puluwan :sorry::sorry::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අයියෝ අතමහත සුදු සිංහලය................. එවරයි මේකඩ යකෝ යහපාලනය...
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කුමන්ත්‍රනයකින් බලය ලබාගත් දේශ ද්‍රොහී ආන්ඩුව මේ රටෙන් සින්හලයව අතුගා දාන්න වගේ හදන්නෙ.නැත්තම් සින්හල මන්ත්‍රී කෙනෙක්ට මෙහෙම කරයිද. -බයියෙක්

    බයියෝ වැහි වහලා !
    උදාහරණයක් !

    sin.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දයට වඩා ගැනු ඉන්නව අඩන්න මූට, ඉස්සරහට මහින්දයගෙ ප්ලේස් බහිනව