දුමින්ද_ඉවරායි

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හොරු අල්ලනලු..පරික්ෂණ කරන කොට කියනවා දේශපාලන පලිගැනිම්ලු
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේවා නිකන් මිනිස්සු රවට්ටන කතා විතරයි.
    මුගෙ ඔය බැංකු ගිණුම් හොයල බලනකොට දුමින්දය මැරිලා ඉදිවී.
    දුමින්ද කොහොමත් එක්සත් ජාතික පක්ෂෙන් ආපු පොරක් නේ.
    පස්සේ අර යුද්දේ කාලේ බොරු ප්‍රචාරයක් යවල තහනම් කරපු අයියගෙ චැනල් ටික ගන්න ඕනෑ නිසයි බිස්නස් ටික කරගන්නයි මහින්දට හේත්තු උනා..
    මූට කිසිම අවුලක් වෙන්නේ නෑ.
    කවදත් දේසපාලුවෝ එක පැත්තක.ජනතාව තමයි රැවටෙන්නෙ
    :)

    :):)
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හෙරොයින් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වමින් රුපියල් කෝටි ගණනින් මුදල් ඉපැයූ බවට චෝදනා ලැබ සිටින කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සාක්‍ෂි රැස්‌කරමින් සිටින බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම මන්ත්‍රීවරයාට තමන් මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදුන් බවට වෙලේ සුදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබිණි.

    හෙරොයින් ජාවාරමේ “ගෝඩ්ෆාදර්” ලෙස හඳුන්වන්නේද මෙම මන්ත්‍රීවරයා බව වෙලේ සුදා ප්‍රකාශ කර ඇත.

    එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ වෙලේ සුදාගේ පාපොච්චාරණය මත පමණක්‌ මෙම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රතිඵලයක්‌ ඇති නොවන බවයි.

    මොහුට එරෙහිව ඇති වැදගත් සාක්‍ෂි සියල්ල ලබා ගැනීමෙන් පසු මොහු අත්අඩංගුවට ගනු ලැබුවහොත් මෙම මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි.

    මේ වනවිට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යොදවා සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව ඇති වැදගත් සාක්‍ෂි රැස්‌කරමින් සිටින බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

    – Divaina
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් බයියෝ ඇවිත් නහයෙන් අඬයි අයියෝ සිංහලය ඉවරයි දුමින්ද මහත්තයව අල්ලන්නයි හදන්නේ මේ තම්බි ආණ්ඩුවට හොඳක් වෙන්න එපා කියල
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අයියෝ සිංහලය ඉවරයි දුමින්ද මහත්තයව අල්ලන්නයි හදන්නේ මේ තම්බි ආණ්ඩුවට හොඳක් වෙන්න එපා
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    දැන් බයියෝ ඇවිත් නහයෙන් අඬයි අයියෝ සිංහලය ඉවරයි දුමින්ද මහත්තයව අල්ලන්නයි හදන්නේ මේ තම්බි ආණ්ඩුවට හොඳක් වෙන්න එපා කියල

    😄😄😄😄😄😄😄😄
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    දැන් බයියෝ ඇවිත් නහයෙන් අඬයි අයියෝ සිංහලය ඉවරයි දුමින්ද මහත්තයව අල්ලන්නයි හදන්නේ මේ තම්බි ආණ්ඩුවට හොඳක් වෙන්න එපා කියල
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැන් බයියෝ ඇවිත් නහයෙන් අඬයි අයියෝ සිංහලය ඉවරයි දුමින්ද මහත්තයව අල්ලන්නයි හදන්නේ මේ තම්බි ආණ්ඩුවට හොඳක් වෙන්න එපා කියල
    10401399_520741298066482_2968229779476633534_n.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔන්න කිවා කියලා හිතා ගනින් ඕකා කොහොමහරි බේරෙනවා , යහපාලනයට තාම හයිය මදි
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන් බයියෝ ඇවිත් නහයෙන් අඬයි අයියෝ සිංහලය ඉවරයි දුමින්ද මහත්තයව අල්ලන්නයි හදන්නේ මේ තම්බි ආණ්ඩුවට හොඳක් වෙන්න එපා කියල

    :lol::lol::lol::yes::yes::yes::yes::yes::yes:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    00786b2042d15482dc0d2441908ad3ad_XL_270x225.jpg


    "කුඩු ගෙන්වන අයගේ නාම‍ලේඛනය වහා හෙළිදරව් කරනු''- ඥානසාර හිමි අවධාරණයෙන් කරයි !

    - srilankamirror.com

    මීට පෙර කොළොන්නාවේ විශාල රැස්වීමක් සිදුකල කුඩු වලට එරෙහිව තම ගමන ආරම්භ කල ඥානසාර හිමි... තවමත් කුඩු කාරයින්ගේ නම් සොයා ගැනීමට නොහැකිව සිටින බව වාර්තා වේ !

     
    Last edited:

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    දැන් බයියෝ ඇවිත් නහයෙන් අඬයි අයියෝ සිංහලය ඉවරයි දුමින්ද මහත්තයව අල්ලන්නයි හදන්නේ මේ තම්බි ආණ්ඩුවට හොඳක් වෙන්න එපා කියල
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මීගමුවේ තව එකෙක් ඉන්නවා

    නාකොටික් එකෙන් පැන්නට පස්සේ මහින්ද හෙලිකොප්ටරෙන් ගිහින් හුරතල් කරලා ආපු එකාද? ;)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නාකොටික් එකෙන් පැන්නට පස්සේ මහින්ද හෙලිකොප්ටරෙන් ගිහින් හුරතල් කරලා ආපු එකාද? ;)

    +මචං ඕව එසේ මෙසේ කුඩු නෙමයි. ඕව ගැහුවම දේශප්‍රේමය ඇතිවෙනවා. ගෝටා එකනේ අර්ක්ශ්ව දුන්නේ දුමින්දට. දුමින්දට කුඩු විස්නස් වලදී ප්‍රශ්නයක් වෙච්ච හැම කුදුකරයෙක්ම මරුවා එත් දුමින්දට හිතවත් උන් විතරක් ඉතුරු කළා. ඕව ගැහුවට අවුලක් නැහැ කියලා මට බයියෙක් කිඋව. දුමින්ද විකුනන්නේ සිහල කුඩු ලු. තව සමන්ත බද්‍ර ගේ අබුහස් තියනවලු කුඩු වලට