මේකා මිනිස්සුන්ට බෙදන්නේ කුඩු වලින් සල්ලි හම්බකරගෙන කියලා රටම දන්නවා. එත් තමන්ව හිගන්නෝ ගානට දන්නේ මුන් වගේ දේශපාලුවෝ කියලා මිනිස්සු පොඩ්ඩක් වත් හිතන්නේ නැහැ. එත් හිතන්න බැරි වන තරමට මේ මිනිස්සුගේ මොලේ අඩපන කරලා තියනවා. වහල් මානසිකත්වයක් හදලා තියනවා. මිනිහෙක් දෙකට කැපුවොත් මැරෙනවා. එත් මිනිහෙක් ගේ ජිවය බින්දොත්ත් ඒ මිනිහා ආත්මයක් නැති වහලෙක් වෙනවා. අරක්කු බෝතලේට ටකරමට, කම එකට තමගේ දුව දුෂ්‍ය කරන්න , ඉඩ දෙනතත්වෙට වැටිලා තියනවා. එක මේ ආර්ථික ක්රමයේ හා අපේ රටේ පාදඩ දේශපාලනයේ වැරැද්ද.
මුගෙන් ටකරම අරන් චන්දේ දෙන වුන්ගේ ළමයිම තමයි කවද හරි කුඩු ගහන්නේ.ළමය කුඩඩේක් උනාම ටකරමට වඩා හානියක් වෙලා කියල මිනිස්සු කල්පනා කරන්නේ නෑ. අපට ජාතක කතා වල පවා උගනවලා තියනවා දුර බලන්න ලග නොබලන්න කියලා. එත් කෝ රටේ දුර බලන මිනිස්සු. මිනිස්සු දුර බලන්න බැරි තරමට ප්‍රශ්න වලින් මිරිකිලා. මිනිස්සු තමාගේ ප්‍රශ්නම ආබරණයක් කරගෙන. කාටහරි වන්න්දිබට්ට , සට්ටාබි කම් කිරීම නම්බුවක් කියල හිතන මිනිස්සු බිහිකරලා තියනවා මේ ක්‍රමය විසින්. මේ යන ක්‍රමය වෙනස් කරන්නේ නැතුව, කුඩු රජවරු, ස්ත්රිදුෂකයෝ, නැතිකරන්න බැහැ.
සිංහල ජාතිය ගැන කැක්කුමින් කතා කරන ගොඩක් අය ඉන්නවා එළකිරියේ. එත් හිතල බලන්න මේ කුඩු ගහන්නේ අපේ සිංහල දරුවෝ.. සිංහල ලේ තියන ය. මුස්ලිම් ය ගෙන්නේඋවට කුඩු ගහන්නේ බොහොම අඩුවෙන්.
අපි ජාතිය ගැන ඇත්තටම කැක්කුම නම් මේ වගේ දේශපලුවන්ව නතර කරන්න ඕනි.
රතුපාට ටික හෙන්රි ජයසේන මහතාගේ මකරා නාට්යේ දෙබසක්