දුමින්ද_සිල්වා

EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග
මේකා මිනිස්සුන්ට බෙදන්නේ කුඩු වලින් සල්ලි හම්බකරගෙන කියලා රටම දන්නවා. එත් තමන්ව හිගන්නෝ ගානට දන්නේ මුන් වගේ දේශපාලුවෝ කියලා මිනිස්සු පොඩ්ඩක් වත් හිතන්නේ නැහැ. එත් හිතන්න බැරි වන තරමට මේ මිනිස්සුගේ මොලේ අඩපන කරලා තියනවා. වහල් මානසිකත්වයක් හදලා තියනවා. මිනිහෙක් දෙකට කැපුවොත් මැරෙනවා. එත් මිනිහෙක් ගේ ජිවය බින්දොත්ත් ඒ මිනිහා ආත්මයක් නැති වහලෙක් වෙනවා. අරක්කු බෝතලේට ටකරමට, කම එකට තමගේ දුව දුෂ්‍ය කරන්න , ඉඩ දෙනතත්වෙට වැටිලා තියනවා. එක මේ ආර්ථික ක්‍රමයේ හා අපේ රටේ පාදඩ දේශපාලනයේ වැරැද්ද.
මුගෙන් ටකරම අරන් චන්දේ දෙන වුන්ගේ ළමයිම තමයි කවද හරි කුඩු ගහන්නේ.ළමය කුඩඩේක් උනාම ටකරමට වඩා හානියක් වෙලා කියල මිනිස්සු කල්පනා කරන්නේ නෑ. අපට ජාතක කතා වල පවා උගනවලා තියනවා දුර බලන්න ලග නොබලන්න කියලා. එත් කෝ රටේ දුර බලන මිනිස්සු. මිනිස්සු දුර බලන්න බැරි තරමට ප්‍රශ්න වලින් මිරිකිලා. මිනිස්සු තමාගේ ප්‍රශ්නම ආබරණයක් කරගෙන. කාටහරි වන්න්දිබට්ට , සට්ටාබි කම් කිරීම නම්බුවක් කියල හිතන මිනිස්සු බිහිකරලා තියනවා මේ ක්‍රමය විසින්. මේ යන ක්‍රමය වෙනස් කරන්නේ නැතුව, කුඩු රජවරු, ස්ත්රිදුෂකයෝ, නැතිකරන්න බැහැ.

සිංහල ජාතිය ගැන කැක්කුමින් කතා කරන ගොඩක් අය ඉන්නවා එළකිරියේ. එත් හිතල බලන්න මේ කුඩු ගහන්නේ අපේ සිංහල දරුවෝ.. සිංහල ලේ තියන ය. මුස්ලිම් ය ගෙන්නේඋවට කුඩු ගහන්නේ බොහොම අඩුවෙන්.
අපි ජාතිය ගැන ඇත්තටම කැක්කුම නම් මේ වගේ දේශපලුවන්ව නතර කරන්න ඕනි.



රතුපාට ටික හෙන්රි ජයසේන මහතාගේ මකරා නාට්යේ දෙබසක්
නියමයි අය්යේ නියමෙටම කියලා තියෙනවා.වැ‍ඩේ තියෙන්නේ ලංකාවේ බහුතරයට ඔහොම දෙයක් තේරුම් ගන්න තරම්වත් බුද්ධියක් නැතිකම. දැන් මේ ගොටුකොළයාම පෙනවා‍න‍ේ සුපර් මාර්කට් යන විදිහ
 
Jul 14, 2014
237
32
0
ගොටුකොළ;16915732 said:
ඉස්සල්ලම කියන්න ඕනේ මම මේ කාටවත් කඩේ යනවා නොවෙයි. දුමින්ද සිල්වා මැතිතුමා ගැන මටනම් තියෙන්නේ ලොකු පැහැදීමක්. අනෙක් අයට වඩා ලොකු පැහැදීමක් තියනවා. දුමින්ද සිල්වා මැතිතුමාගෙන් කවදාවත් සමාජයට හානියක් වෙලා තියනවද ? කවදාවත් නැහැ. එක සිද්දියක් අතිඋනා කොලොන්නවේදී. එක ඒ ය අතර ඇති වෙච්ච පවුද්ගලික ප්‍රශ්නයක්. ගොඩක් ය එක තමන්ගේ ඇගට අරන් දැගලුවා.

එතුමා කවදත් සිටියේ මහජනතාව සමගයි. එතුමාට සල්ලි තියනකොට මිනිස්සු ගහපු ලේසිම මඩ තමයි කුඩු. එත් කිසිකෙනෙකුට ඔප්පු කරගන්න බැහැ.


1405579483_8365153_rdumindhasilva_6.jpg


1402298225_2751219_rdumindhasilva_2.jpg


1402298087_5008407_rdumindhasilva_1.jpg


1402298650_9388260_rdumindhasilva_4.jpg





අඩෝ ඔවා ගිහින් කියපන් තාර ශීට් එකට පුක දෙන හිඹුටානේ එවුන්ට.ස්ටේෂන් වත්තේදී දුන්න සැප අඩියට තුන්නුරු වෙච්ච තරම කොච්චරද කියනවනම් දුමිය කොල්ලුපිටිය හන්දියේ බහින්නේ නැ හුත්තෝ දැන්.තෝ වගේ පොන්නයින්ට කුණු හරුප නැතුව කියල වැඩක් නෑ...


 
Last edited:
  • Like
Reactions: wdk

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
Do not use this media for political gains. People knows about the politicians and where they get money to do various promotional activities. There are people who get money directly from drugs others get donations from drug businessmen .
Be wise there are people who collect Rs100 for political propaganda and there are people who spend millions for political propaganda, both are seeking your valuable vote. Think twice and vote wisely. Do not be misled by any of them, they are seeking publicity only!
:yes:
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lose naththe kudu hidane :angry::angry:

    mokakda ban oya kudu kathawa mu gana meeta awirudu 10-15 kalin danna
    ekekgen ahala balapan mu jiwath wenna monawada kale kiyala
    mu monawa hari waradi wadak kalaanam kale asscharya asse thamai.
    mu kale nathnam othanata wena ekekwa daala karai.
    basilla gothala namalla weerawansala billion ganan walin gahanne
    un aduma gaane e salli lankawewath thiyanne naha.
    mu sirawata salli walin wadak karanawa ban.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    සිංහල ජාතිය ගැන කැක්කුමින් කතා කරන ගොඩක් අය ඉන්නවා එළකිරියේ. එත් හිතල බලන්න මේ කුඩු ගහන්නේ අපේ සිංහල දරුවෝ.. සිංහල ලේ තියන ය. මුස්ලිම් ය ගෙන්නේඋවට කුඩු ගහන්නේ බොහොම අඩුවෙන්.
    අපි ජාතිය ගැන ඇත්තටම කැක්කුම නම් මේ වගේ දේශපලුවන්ව නතර කරන්න ඕනි.
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහල ජාතිය ගැන කැක්කුමින් කතා කරන ගොඩක් අය ඉන්නවා එළකිරියේ. එත් හිතල බලන්න මේ කුඩු ගහන්නේ අපේ සිංහල දරුවෝ.. සිංහල ලේ තියන ය. මුස්ලිම් ය ගෙන්නේඋවට කුඩු ගහන්නේ බොහොම අඩුවෙන්.
    අපි ජාතිය ගැන ඇත්තටම කැක්කුම නම් මේ වගේ දේශපලුවන්ව නතර කරන්න ඕනි.

    වැඩක් නැහැ බන් කතා කරලා. මොලේ තියන දනුමතියන අය මෙහෙම කරනවා නම් මොලේ නැති වුන් කොහොම කරයිද. අර තංගල්ලේ එකට හදල තිබ්බ පේජ් එක දැක්කනේ. ලනකාවේ ඉන්නේ මහා කුහක මිනිස්සු කියලා හිතෙනවා ඕව දැක්කම. තමන්ට වාසියක් නම් අනිත් එකට හෙන ගැහිලා ගියත් කමක නැහැ. මේ ගොටුකොල කියන එකත් දන්නවා ඇතිනේ දුමින්දගේ කෙරුවාව. උඋම කියල තියෙන්නේ ඔප්පු කරලා නැහැ කියලා. එත් තමුන්ගේ හිතට ඔප්පු වෙලා නැද්ද?? හිතට දැනේනේ නැද්ද. ? නීතියෙන් ඔප්පුම කරන්න ඕනිද ඒ වගේ උන්ව ප්‍රතික්ෂේප කරන්න??මොකද්ද ඒගැන හිතන්නේ??? තියන කුහක කම මිසක් වෙන මොකද්ද බන්?? මේ කරන මැර වැඩ අනුමත කරනවද??

    අන් අයගේ නිදහස ගැන නොසිතන්නා තමන්ගේ නිදහසද වලලා ගනී

    මේ කතාව කිවුයේ කුට්ටුමනී......
    කවදා හරි උබේ ළමයෙක් කුඩු ගහන්න , උබේ මල්ලි කෙනක් කුදුගහන්න පුරුදු වුනොට් විතරද උබට දැනේනේ. මචං ඇත්තටම සිංහල ජාතියට ආදරෙයි නම් මුස්ලිම් අන්තවාදය විතරක් පිටු දැකලා මදි. මේ සින්හලයාව විනාස කරන දේශපලුවන්ව පිටුදකින්න ඕනි.
    නැත්තම් යුද්දයක් අවොත් ආයිත් යුද්දෙට යන්නවත් සිංහල කොල්ලෙක නැතුව යාවි. කල්පනා කරපල්ලා....
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,952
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවට ඇවිල්ල එලියට බැස්සොත් මොලේට විසබීජ යනව ඔලුවේ බුලට් තියෙනව කිව්ව පොර දැන් කිසි අවුලක් නැතුව ඉන්න එක තමා පස්නෙ :eek:

    හිරුනිකා සුට්ටි අප්පගෙ ඒව මාකට් කරල වැඩිම මනාප ගත්ත..එළනේ සිංහලු :baffled:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    mokakda ban oya kudu kathawa mu gana meeta awirudu 10-15 kalin danna
    ekekgen ahala balapan mu jiwath wenna monawada kale kiyala
    mu monawa hari waradi wadak kalaanam kale asscharya asse thamai.
    mu kale nathnam othanata wena ekekwa daala karai.
    basilla gothala namalla weerawansala billion ganan walin gahanne
    un aduma gaane e salli lankawewath thiyanne naha.
    mu sirawata salli walin wadak karanawa ban.

    ubala danna redda thamai... un bilion walin gahanawa thamai..un ministry thiyenawane..muta amathi kamak dela nathi hinda kamai oya wage dewal karanna aanduwen sup eka denne...adnuwa unath muwa bera ganne muwa anduwata one karana hinda...uba monada bn danne mu kudu bisnz karanawa kiyala prasiddiye kiyapu eka dawas dekai jewath une... ara derane wadapitiye programme ekak giya eke hamuduru kenek munge petikiriya kiyaddi eke mokada une police madya prakashaka muta sudu hunu geewa..programme eka wenada yana widihata nemei giye... uba nikan nodanna reddawal kiyawanna epa... munge paulama muge sahodarayo okkoma lankawe inna top class salli kaarayo ehema une un e karana bisnz walinma nemei..kudu hindai
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගොටුකොලයව රතු කරපන් කවුරු හරි.. මු ආයෙ නිල් වෙන්න හදන්නෙ
     

    waligamaya

    Well-known member
  • ගොටුකොලයව රතු කරපන් කවුරු හරි.. මු ආයෙ නිල් වෙන්න හදන්නෙ
    මු එක එක නුල් දම දම රෙප් හිගා කගන්නව, එකක තම්බින්නට බැනල දලා තියනව. ඌ එක දලා තියෙන්නේ සින්හලුන්ට අදරෙට නෙවෙයි, මු පස්චත් බගේ ලෙවකන නයකයන් වගේ එවගේ එවයින් ලකුනු දගන්න.