දුම නැති දුම්කොළ නිෂ්පාදන අද සිට තහනම්
ම රහිත දුම්කොළ නිෂ්පාදන අද (19 ) සිට නිෂ්පාදනය කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් කිරීමට ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.
එහි සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් පැවසුවේ 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ තහනම් දුම්කොළ පිළිබඳ 2016 අංක 01 දරන නියෝගය දැඩිව ක්‍රියාත්මක වන බවයි.
මේ අනුව මාවා, බාබුල්, බීඩි, හාන්ස්, පාම්පරා සහ ගුට්කා ආදී දුම්කොළ ආශ්රිත නිෂ්පාදන මෙන්ම දුම්කොළ සහිත බුලත් විටද නිෂ්පාදනය සහ විකිණීම තහනම් වන අතර, යම් පැණි රස ගන්වන ලද, වර්ණ ගන්වන ලද හෝ රස ගන්වන ලද දුම්කොළ අඩංගු සිගරට්ටුවක්, විකිණීම, ආනයනය, විකිණීමට ප්‍රදර්ශනය කිරීමද සපුරා තහනම් වේ.