දුම නැති දුම්කොළ නිෂ්පාදන අද සිට තහනම්

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,424
    2,490
    113
    ඇල්ල
    දුම නැති දුම්කොළ නිෂ්පාදන අද සිට තහනම්

    1489216221_t.jpg

    ම රහිත දුම්කොළ නිෂ්පාදන අද (19 ) සිට නිෂ්පාදනය කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් කිරීමට ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.

    එහි සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් පැවසුවේ 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ තහනම් දුම්කොළ පිළිබඳ 2016 අංක 01 දරන නියෝගය දැඩිව ක්‍රියාත්මක වන බවයි.

    මේ අනුව මාවා, බාබුල්, බීඩි, හාන්ස්, පාම්පරා සහ ගුට්කා ආදී දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම දුම්කොළ සහිත බුලත් විටද නිෂ්පාදනය සහ විකිණීම තහනම් වන අතර, යම් පැණි රස ගන්වන ලද, වර්ණ ගන්වන ලද හෝ රස ගන්වන ලද දුම්කොළ අඩංගු සිගරට්ටුවක්, විකිණීම, ආනයනය, විකිණීමට ප්‍රදර්ශනය කිරීමද සපුරා තහනම් වේ.​
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හොද වැඩක් බන්.. මහින්දගෙ කාලෙත් කර ගන්න ගිහින් බැරුව ලත වෙච්ච දෙයක් ... කනවා නම් අවුලක් නෑ.. කාලා හතර අතට කෙල ගහනවා ලේ වමන ගිහින් වගෙ..:angry::angry:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්න ආන්ඩුව... බුලත් විට තහනම් කරන්න පුලුවන් සිගරට් එක තහනම් කරන්න කොන්ද පන නෑ.

    සිරිසේනයා එක පාරක් කිව්වා ගිය ආන්ඩුවෙන් ඌට ඒක කරන්න දුන්නෙ නෑ කියලා... ජනාදිපති වෙලාත් මූට එච්චර දෙයක් කරගන්න කොන්දක් නෑ පොන්න පබයා.
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    සිගා අවුලක් නැත්තන් බිඩි තහනම් වෙන්නේ කොහොමද?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Ado බීඩි th තහනම් da

    දුම් නැති දුකොල නිෂ්පාදන කියලානේද කියන්නේ බිඩි, සුරුට්ටු නැතිව ඇති
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,070
    113
    Panadura
    පොන්න ආන්ඩුව... බුලත් විට තහනම් කරන්න පුලුවන් සිගරට් එක තහනම් කරන්න කොන්ද පන නෑ.

    සිරිසේනයා එක පාරක් කිව්වා ගිය ආන්ඩුවෙන් ඌට ඒක කරන්න දුන්නෙ නෑ කියලා... ජනාදිපති වෙලාත් මූට එච්චර දෙයක් කරගන්න කොන්දක් නෑ පොන්න පබයා.

    මෛත්‍රීපාල සිරිසේනයා පොන්නයා බන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    oke waten biiidi business karana ewunta shot eka dena kathawak yanne
    etakota cigarette company walata sales wedi wenawane
    dumkola thahanam nam cigarette tuth thahanam karanna epeine
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොනවා වුනත් හොද තීරණයක් .
    එත් විට කන එකේ ප්‍රතිපල කන එකාට විතරයි.සිගර බොන එකා වටේ ඉන්න අයටත් හානිදායකයි.ඇයි සිගරට්වලට හහනමක් නැහ්තේ
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මොනවා වුනත් හොද තීරණයක් .
    එත් විට කන එකේ ප්‍රතිපල කන එකාට විතරයි.සිගර බොන එකා වටේ ඉන්න අයටත් හානිදායකයි.ඇයි සිගරට්වලට හහනමක් නැහ්තේ

    ඕවා තහනම් කරාමා ආන්ඩුවට විශාල ආදායමක් නැති වෙනවා.:P:D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පොන්න ආන්ඩුව... බුලත් විට තහනම් කරන්න පුලුවන් සිගරට් එක තහනම් කරන්න කොන්ද පන නෑ.

    සිරිසේනයා එක පාරක් කිව්වා ගිය ආන්ඩුවෙන් ඌට ඒක කරන්න දුන්නෙ නෑ කියලා... ජනාදිපති වෙලාත් මූට එච්චර දෙයක් කරගන්න කොන්දක් නෑ පොන්න පබයා.
    :lol::lol:puke anduwa nedakin paraya bulath witek tax ganan bane ekai oya