දුරකතනයේ ගැටලුවට උපදෙසක් බලාපොරොත්තු වෙ&
මාගේ දුරකථනය සැම්සුන් ගලක්සි එස් හතර වර්ගයේ එකකි. ටික දිනක සිට එහි විදුලි කෝෂයේ ගැටලුවක් පන නැගී ඇත.
ගැටලුවනම් විදුලි කෝෂයේ දරාගැනීමේ හැකියාව ඉතාමත් අඩු වී ඇත. එනම් පැය හයකට අසන්න කාලයකදී විදුලි කෝෂයේ ව්‍යාපය කපෝති වෙයි.
එහෙත් දුරකතනයේ උපන්‍යාසය විසන්දි කර ඇති විට දුරකථනය දිනකට අසන්න කාලයක් භාවිතා කලා හැක.
මෙය මාගේ දුරකත්නයේද නැත්නම් විදුලි කෝෂයේද එහෙත් නැත්නම් චාලකයේ ගැටලුවක්දැයි මා නොදනී.
කරුණාකර මේ පිලිඹද දැනීමක් ඇති අයෙක් වේනම් මා හට උපදෙසක් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලමි.