දුරකතනයේ ගැටලුවට උපදෙසක් බලාපොරොත්තු වෙ&

Meglow

Banned
Jun 11, 2015
596
43
0
දුරකතනයේ ගැටලුවට උපදෙසක් බලාපොරොත්තු වෙ&

මාගේ දුරකථනය සැම්සුන් ගලක්සි එස් හතර වර්ගයේ එකකි. ටික දිනක සිට එහි විදුලි කෝෂයේ ගැටලුවක් පන නැගී ඇත.

ගැටලුවනම් විදුලි කෝෂයේ දරාගැනීමේ හැකියාව ඉතාමත් අඩු වී ඇත. එනම් පැය හයකට අසන්න කාලයකදී විදුලි කෝෂයේ ව්‍යාපය කපෝති වෙයි.

එහෙත් දුරකතනයේ උපන්‍යාසය විසන්දි කර ඇති විට දුරකථනය දිනකට අසන්න කාලයක් භාවිතා කලා හැක.

මෙය මාගේ දුරකත්නයේද නැත්නම් විදුලි කෝෂයේද එහෙත් නැත්නම් චාලකයේ ගැටලුවක්දැයි මා නොදනී.

කරුණාකර මේ පිලිඹද දැනීමක් ඇති අයෙක් වේනම් මා හට උපදෙසක් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලමි.

:)
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මාගේ දැනුමේ හැටියට නම් මෙය ඔබේ පුද්ගලික ගැටළුවක් පමණක් නොවන බවයි

    සැම්සුන්ග් එසේත් නැතිනම් පුරාන සංස්කෘත බසින් samsung නම ගෙන දෙන බුද්ධිමත් අත් දුරකථන රැසක මෙම ගැටලුව හට ගැනීම හුදෙක් අස්ථීර ලෝකේ ස්ථීර කිසිම දෙයක් නොමැති බවට ඇති හොඳම සාධකයක් බවට කිසිම සැකයක් නැත

    එහෙත් ඔබේ මෙම ගැටලුවට විසන්දුම , මා නොදන්නා බවත් කීමට කැමැත්තෙමු .

    නමුදු , එල - කිරි නොහොත් විධග්ද තාක්ෂණ කප්පිත්තන් සපිරි මෙම වෙබ් අඩවියේ ඔබේ ගැටලුවට විසඳුමක් දන්නා අයෙක් සිටිනා බවටද මා තුල කිසිම සැකයක් නොමැත .

    එහෙයින් ඔබට කරනා උපකාරයක් ලෙස , මෙම හුයට බම්ප් ලකුණක් තැබීම මා හට කල හැකි එකම උප කාරය වේ .

    එසේනම් යන්නට අවසරයි මිතුර .. ඔබට සුභ දවසක් !
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    මාගේ දුරකථනය සැම්සුන් ගලක්සි එස් හතර වර්ගයේ එකකි. ටික දිනක සිට එහි විදුලි කෝෂයේ ගැටලුවක් පන නැගී ඇත.

    ගැටලුවනම් විදුලි කෝෂයේ දරාගැනීමේ හැකියාව ඉතාමත් අඩු වී ඇත. එනම් පැය හයකට අසන්න කාලයකදී විදුලි කෝෂයේ ව්‍යාපය කපෝති වෙයි.

    එහෙත් දුරකතනයේ උපන්‍යාසය විසන්දි කර ඇති විට දුරකථනය දිනකට අසන්න කාලයක් භාවිතා කලා හැක.

    මෙය මාගේ දුරකත්නයේද නැත්නම් විදුලි කෝෂයේද එහෙත් නැත්නම් චාලකයේ ගැටලුවක්දැයි මා නොදනී.

    කරුණාකර මේ පිලිඹද දැනීමක් ඇති අයෙක් වේනම් මා හට උපදෙසක් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලමි.

    :)

    පොඩ්ඩක් හිටින්
    කිබුලා මාමි ව හොයාගෙන එනකන්
    :dull:
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    මිතුර මෙය උපන්‍යසයේ ගැටලුවක් නොව, තොපගෙ අන්නසෝත්‍රයෙ හෝ උන්ඩුක පුච්චයේ ඇතිවූ ගැටලුවක් බව පෙනී යයි. උපන්‍යසය විසන්දිකර තොපට උපදන්ශය වැලදී ඇත්ද්යි සොයා බලනු මැනවි.:baffled::baffled::baffled::baffled::baffled:
    (උට්ටො දන්න සින්හලෙන් ලියපන් බයිල ලියන්නෙ නැතුව)
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඇස් හතර දුරකථනය ඉතාමත් බාල ලෙස සැකසු විද්‍යුත් ඇටවුමකි. එය භාවිතයෙන් ඉවත් කිරීම යෙහෙකි.
    බොහෝ විට ඔබට ඇති ගැටලුවට තාවකාලික විසදුමක් ලෙස නව විද්‍යුත් කෝෂ භාවිතා කල හැක.
    නමුත්, ඇතැම් පැරණි දුරකථන වල මෘදුකාංග යාවත් කාලින කල පසු එහි විද්‍යුත් ආරෝපණ විසර්ජනය වන ශිග්‍රතාවය වැඩි වීමක් ඇති වන නිසා ඉක්මනින් එහි ආරෝපණය බිද වැටීමත්, ආයු කාලය අඩු වීමත් නිරීක්ෂණය කල හැක.
    එනිසා මා පෙර කී පරිදිම මෙය භාවිතයෙන් ඉවත් කිරීම වඩා උචිත වේ.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මිතුර මෙය උපන්‍යසයේ ගැටලුවක් නොව, තොපගෙ අන්නසෝත්‍රයෙ හෝ උන්ඩුක පුච්චයේ ඇතිවූ ගැටලුවක් බව පෙනී යයි. උපන්‍යසය විසන්දිකර තොපට උපදන්ශය වැලදී ඇත්ද්යි සොයා බලනු මැනවි.:baffled::baffled::baffled::baffled::baffled:
    (උට්ටො දන්න සින්හලෙන් ලියපන් බයිල ලියන්නෙ නැතුව)

    හිනා වෙලා බඩත් රිදෙනවා යකෝ :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොකද්ද බන් උපන්‍යාසය කියන්නේ?

    වැඩ කරනකොට නම් පැය 6ක් වගෙ තමා කොහොමත් චාර්ජ් එක තියෙන්න්නේ
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,723
    501
    113
    Mage phone eketath ooke unaa bung phone ekee short ekek eekai.hadenne loku gaanak yanawa eeke hinde ooka atearele mama lumia ekek gathha
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මිතුර මෙය උපන්‍යසයේ ගැටලුවක් නොව, තොපගෙ අන්නසෝත්‍රයෙ හෝ උන්ඩුක පුච්චයේ ඇතිවූ ගැටලුවක් බව පෙනී යයි. උපන්‍යසය විසන්දිකර තොපට උපදන්ශය වැලදී ඇත්ද්යි සොයා බලනු මැනවි.:baffled::baffled::baffled::baffled::baffled:
    (උට්ටො දන්න සින්හලෙන් ලියපන් බයිල ලියන්නෙ නැතුව)

    පැටියා;18895224 said:
    උපන්‍යාසය ගලවල ගහගනිං පුකේ :lol:

    :lol::lol::lol:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    පට්ට උට්ටෝ..

    මිතුර මෙය උපන්‍යසයේ ගැටලුවක් නොව, තොපගෙ අන්නසෝත්‍රයෙ හෝ උන්ඩුක පුච්චයේ ඇතිවූ ගැටලුවක් බව පෙනී යයි. උපන්‍යසය විසන්දිකර තොපට උපදන්ශය වැලදී ඇත්ද්යි සොයා බලනු මැනවි.:baffled::baffled::baffled::baffled::baffled:
    (උට්ටො දන්න සින්හලෙන් ලියපන් බයිල ලියන්නෙ නැතුව)

    පට්ට උට්ටෝ..:cool::cool::cool::cool: