කුලුනුවලට අකුනු වැදුනම අකුනු විසික්කරනවා කියන්නෙ බොරු කතාවක්.
lankawa inna niyma porwal ne banනියම මෝඩයෝ සෙට් එකක් කවුද දන්නේ නෑ උන්ට එහෙම කීවේ![]()

meka aththa kathawak machn,honda earthing path ekak natanm akuna arc wenna puluwn least resistance ekak tiyena path ekakata,



ane ban hoyala balala kiyapan ape gewal lagat tower thiyenawa.. ubalage gewal lagath athi.. nettan kohomada signal enne mobile walata?eka hari machan,kawda bun marenna kamati hena wadila..oya kiyana unuth oya laga patha hitiyanum unth indi oya bord ussagena![]()




මචං ඒක නෙමෙයි හේතුව උද්ඝෝෂණයට. හේතුව තමයි මචං ලඟ ගෙවල් වල ඉන්න අයට සිද්ධ වෙන ආබාධ සහ ගෘහ භාන්ඩ වලට සිද්ද වෙන ආබාධ. අකුණු වැදීමත් එක් සාදකයක් විදියට ගන්න පුළුවන්. හරි හමන් විදියට Earth කරනවා නම් ලංකාවේ, මේ මිනිස්සු කෑ ගහන්නේ නෑ ඒක වෙනුවෙන්. ලොල්.කුළුණු ඉදිකිරීමෙන් අකුණු සැර wadinawa wadiwenawalu![]()
මචං මේක සිරා සීන් එකක්. උඹලා දන් නැති ගොඩක් දීන් තියෙනවා බං. සාමාන්‍යයෙන් කුළුණක් හදන්න රුපියල් මිලියනයක් යනවා. ඒකේ Earth එක හදන්න මිලියන 10ක් විතර යනවා. උඹලා හිතනවාද Dialog එක මිලියන 10ක් දීලා කුළුණක් ගහයි කියලා??? ලංකාවේ කිසිම කුළුණක් ප්‍රමිතියට හදලා ඇති කියලා හිතන්න බෑ. අනික ඩයලොග් එකේ එවුන්ම කිව්වා උන් සම්ප්‍රේෂණය කරන්නේ 27GHz වලින් කියලා. 1GHz වලින් ඉහළ ඒවා ඔක්කොම Microwaves. උඹලා Micro waves වලින් තියෙන health Hazards දන් නැත්තම් කියවලා බලපල්ලා නිකං බොරුවට කෑගහන් නැතිව. අනික මචං වෙන තැන් වල කුළුණු හදපු ඒවාට කතා කරන්න මිනිස්සු නෑ. මේකේදි කතා කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. දැන ගන්න ලැබුණු විදියට ප්‍රදේශවාසීන්ට කිසිදු දැනුම්දීමක් නැතිව මේක ඉදිකරන්න පටන් අරන් තියෙන්නේ. ප්‍රාදේශීය සභාවෙන් මේකට දැන් වැඩ තාවකාලිකව නවත්තන්න කියලා සිද්දිය සිරා නිසා. එහෙම තියෙද්දි උඹලා කියනවා මෝඩයෝ කියලා. කවුද යකෝ කැමත් අතින් සල්ලි දීල පු* ටිංකිරි ගාගන්න.![]()




ලංකාවේ කිසිම කුළුණක් ප්‍රමිතියට හදලා ඇති කියලා හිතන්න බෑ. අනික ඩයලොග් එකේ එවුන්ම කිව්වා උන් සම්ප්‍රේෂණය කරන්නේ 27GHz වලින් කියලා. 1GHz වලින් ඉහළ ඒවා ඔක්කොම Microwaves. උඹලා Micro waves වලින් තියෙන health Hazards දන් නැත්තම් කියවලා බලපල්ලා නිකං බොරුවට කෑගහන් නැතිව.



නෑ මචං මෙතන තනිකරම කරලා තියෙන්නේ කොලේ වහලා ගහපු එකක්. මොකද ප්‍රාදේශීය සභාවෙන් කියලා තියෙනවා පරිසර අධිකරියෙන් අනුමැතිය දුන්නා, ඒ නිසා ප්‍රාදේශීය සභාවෙන් අවුලක් නෑ කියලා. පරිසර අධිකාරියෙන් කියනවා ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලැබුණ නිසා පරිසර අධිකාරිය අනුමැතිය දුන්නා කියලාපිස්සු පුසා;13799540 said:උඹට මේක කියපු ඩයලොග් එක එකාගේ නම දාපන්කෝ පොඩ්ඩක්
මචන් අපි දැනට ලංකාවේ පාවිච්චි කරන්නේ තාක්ෂණික ක්‍රම දෙකයි එකක් දෙවෙනි පරම්පරාව (2G )
අනෙක තුන් වෙනි පරම්පරාව (3G )
හතර වෙනි එකත් ළඟදීම දැයි දැන් බලමු මේවගේ frequencies
2G
P-GSM-900 900 890.0–915.0MHz 935.0–960.0MHz 1–124
PGSM කියන්නේ primerry GSM කියන එක
DCS-1800 1800 1,710.2–1,784.8MHz 1,805.2–1,879.8MHz 512–885Dual Band තියෙන phone වලින් විතරයි මේකට සම්බන්ධ වෙන්න
පුළුවන් දැන් තියන ගොඩාක් ඒවා එහෙම තමයි
http://en.wikipedia.org/wiki/GSM_frequency_bands
3G
I 2100 IMT 1920–1980MHz 2110–2170MHz 9612 - 9888 10562 - 10838http://en.wikipedia.org/wiki/UMTS_frequency_bands
මේවා අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතිය ඒවා මේ එක එක්කෙනාට තමුන් කැමති කැමති විදිහට වෙනස් කරන්න බැහැ
මොකද මේවට හදන phone හදන්නේ මේ ගැලපෙන විදිහට
දැන් කියපන්කො 27GHz වලට වැඩියෙන් තියෙන්නේ කොහෙද කියල
27GHz කියන්නේ transmission වලට පාවිච්චි කරන frequency එකක් එකත් ගන්නේ ඉතාම ළඟ ස්ථාන දෙකක් අතර වැඩට විතරයි
අනෙක තමයි ඕව ගහන්න කලින් ගුවන් සේවා අධිකාරියෙන්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් , අදාල ප්‍රාදේශීය සභාවෙන් අවසර අරන් තමයි කරන්නේ
ඔතන ඕක නොගැහුවොත් පාඩු වෙන්නේ ඉඩමේ අයිතිකාරයට විතරයි දැන් තාක්ශනේ දියුණුයි ඔතන බැරිනම් වෙන තැනක හරි ගහල අදාල ප්‍රදේශය ආවරණය කරනවා
ඕක තනිකරම සුළු පිරිසක් තමුන්ගේ උවමනාවන් වෙනුවෙන් කට්ටිය කඩේ යවපු සීන් එකක්![]()

නැතිව බං පු*ක කහනවටද මනුස්සයෝ පාරේ බැහැලා මෙහෙම කෑ ගහන්නේ???
උඹට මම මේක කිව්ව එකා කවුද කියලා කියන්නම් හොයලා. කුර්ණෑගල Dialog එකෙන් සාකච්ඡාවට එවපු Engineer කිව්වේ. මචං ඒ සාකච්ඦාවට කැළණියේ විශ්ව විද්‍යාලේ මහාචාර්ය කෙනෙක්, කුරුණෑගල ප්‍රසිද්ධ වයිද්‍යය වරයෙක්, ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ උපදේශක වරයෙක්. සහා ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යාව පිළිබඳ 1st class degree එකක් තිබෙන මහත්මයෙක් ඇවිල්ලා හිටියා. ඒ අය කෙලින්ම Research Works වලින්ම පෙන්නුවේ. අනික දැන් ප්‍රාදේශීය සභාවෙන් කියලා තියෙන්නේ වැඩ නවත්වන්න කියලා. යකෝ උඹ හිතුවද එක කම්පනියෙන් කනුව ගානේ ගහනවා කියලා හැම තැනම. නෑ බං. උං කරන්නේ එක තැනක කණුව ගහලා අනික් සමාගම් වලට බදු දෙන එක. ඒක මෙච්චර කල් කරපු දෙයක් බං. මේ වෙනකං කම්පනි කම්පනි කණු වලට කේස් දාගෙන නෑ. උන් බදු ගන්නවා හදපුවම කණුවක්.mekai seen eka, eka cmpny ekakin kanuwa daanna yaddi wena cmpny ekak game un awssanna ethi, ape inne ithin gon harakne, patas gaala endagannawa
නෑ මචං මෙතන තනිකරම කරලා තියෙන්නේ කොලේ වහලා ගහපු එකක්. මොකද ප්‍රාදේශීය සභාවෙන් කියලා තියෙනවා පරිසර අධිකරියෙන් අනුමැතිය දුන්නා, ඒ නිසා ප්‍රාදේශීය සභාවෙන් අවුලක් නෑ කියලා. පරිසර අධිකාරියෙන් කියනවා ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලැබුණ නිසා පරිසර අධිකාරිය අනුමැතිය දුන්නා කියලානැතිව බං පු*ක කහනවටද මනුස්සයෝ පාරේ බැහැලා මෙහෙම කෑ ගහන්නේ???
උඹට මම මේක කිව්ව එකා කවුද කියලා කියන්නම් හොයලා. කුර්ණෑගල Dialog එකෙන් සාකච්ඡාවට එවපු Engineer කිව්වේ. මචං ඒ සාකච්ඦාවට කැළණියේ විශ්ව විද්‍යාලේ මහාචාර්ය කෙනෙක්, කුරුණෑගල ප්‍රසිද්ධ වයිද්‍යය වරයෙක්, ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ උපදේශක වරයෙක්. සහා ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යාව පිළිබඳ 1st class degree එකක් තිබෙන මහත්මයෙක් ඇවිල්ලා හිටියා. ඒ අය කෙලින්ම Research Works වලින්ම පෙන්නුවේ. අනික දැන් ප්‍රාදේශීය සභාවෙන් කියලා තියෙන්නේ වැඩ නවත්වන්න කියලා.
