දුරකථන බද්ද ආයේ වැඩි කරලා.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දුරකථන බද්ද ආයේ වැඩි කරලා.

    අදිකරණ තින්දුවෙන් වැඩි කරපු වැට් බද්ද ආයේ දුරකතන ගාස්තු වලට එකතු වෙනවලු ඔන්න අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලාලු .:lol::lol:දැන් ආයේ ඩයලොග් බිලේ හිටන් අනිත් හැමදේකටම ආයේ බදු වදිනවා .:oo:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රාඡිතය කියනවා කොල් කරන්න බැරි නම් ෆොන් ටික ඔෆ් කරගන්නලු ඔන්න ෆිර් වයි පයි දුන්න උන්දලා ..:lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අලූත් වැට් බද්දෙන් දුරකතන, අන්තර්ජාල බද්ද නහුතෙට නගී..
    September 14, 2016 at 1:20 pm | lanka C news

    ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බද්ද 15%ක් දක්වා ඉහල නැංවීමේ නව යෝජනාව අනුව තොග සහ සිල්ලර වෙලදාමේදී මුලින් පනවා තිබූ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 12 සීමාව මිලියන 50 දක්වා ඉහල දමා තිබේ.

    පුද්ගලික අංශයෙන් සිදු කරනු ලබන රෝග පරීක්‍ෂා, වෛද්‍ය උපදේශක සේවා, බාහිර රෝගී සේවා වැට් බද්දෙන් නිදහස් වෙයි. දුම්කොල නිෂ්පාදන, විදුලි සංදේශ සේවා, සීනි හෝ පැණි රස කාරක එකතු කළ කිරි පිටි සදහා වැට් බද්ද ඇතුලත්ය.

    ඒ අනුව දුරකතන හා අන්තර්ජාල සේවා සදහා මෙතෙක් අය නොවු වැට් බද්ද 15%ක් අලූතෙන්ම එක් වන අතර එහිදී පාරිභෝගිකයිනට දැනට පවතින බදුද සමග 46%ක පමණ බද්දක් පැනවෙනු ඇත.
     

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    අපේ රටේ ඉන්න එවුන්ගෙත් බොරු පඩ හිල තියෙන්නෙ ජනවාරි 8 වැරදුනාලු

    ඉතින් මුන් ‍ඊට පස්සෙ ආපු චන්දෙදිවත් ඒ වැරැද්ද හැදුවෙ නෑනෙ

    අපේ එවුන් ඉතින් දිනූ දේත් රැක ගත්තනෙ. අායි කරන්න දෙයක් නෑ.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    රාඡිතය කියනවා කොල් කරන්න බැරි නම් ෆොන් ටික ඔෆ් කරගන්නලු ඔන්න ෆිර් වයි පයි දුන්න උන්දලා ..:lol:

    Uta puke araganna kiyapan. Maha balu katha kiyanne :growl::growl::growl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    රාජිත පකයාගේ කට ඇරලා බොකක් දාන්න ඕනේ. කෝ මේ ෆ්‍රී වයි ෆයි වලින් කඩේ යන සෙට් එක ?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    tawa 100%kin wadi karat aai chandekadi dan naya iwarai me para idan sahana denawa gaapu gaman puka iran aai unta gahanne ape gonnu.