දුරකථන විශාල වශයෙන් රටතුල හිගයක්. 🔴BREAKING

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    කාටවත් තේරෙන්නෙ නැති දෙයක් තියෙනව.

    මේ ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක්. මුස්ලිම් අන්තවාදීන්ට මේකෙ ඉඩක් නෑ. මේ කරන්නෙ මොළේ පාවිච්චි කරල අන්තවාදීන්ට ගහන එක.
    ආනයනය තහනම් කරපුවම වැඩිපුර පහර වදින්නෙ කාටද කියල හිතල බලන්න..
    රට ඉඳන් වැඩිපුර භාණ්ඩ ආනයනය කරල ව්‍යාපාර කරන්නෙ කවුද?, සිංහලයෝද? නෑනෙ.....


    ප්‍රශ්නය....,
    මම හිතුවෙ කවුරු වගේද??
    මහින්දගේ අධෝ මාර්ගයේ ඉන්න කොකු පණුවෙක් වගේ :)

    උබ කියන්නේ 'වැරදියි. වෙන එකෙක් කියලද' ? :eek:
     
    • Love
    Reactions: PHBhagya