දුරියන් + ගුලි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    durian ekka interaction thiyanawada ban
    කන්න එපා කියනවා ඕක එක්ක වෙන මොනවත්. මම දන්න කෙනෙක් දූරියන් එක්ක මෙන්ගුස් කාල දවස් දෙකක් ස්පිරිතාලේ ඉදලා ආවේ. එකෙන් තමා මාත් සීන් එක දැනගත්තේ.


    https://www.huahintoday.com/sports/six-things-never-eat-durian/

    ඕක බොරු එහෙම අවුල් නෑ කියලත් ref තියෙනවා. මම දන්න කෙනාට නන් ඩොක්ටස්ල කියල තිබ්බ එහෙම කන්න එපා කියලා.
     
    • Wow
    Reactions: Asmodeus

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Captain America Lol GIF by mtv
     

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    ඔන්න පිම්පියෝ බලා ගනින්. තොගේ ලොජික්ස් ගහගනින් පුකේ. අරුන් දෙන්නත් හිටිය නම් පුකවල් දෙකේ පොටෝ එකක් දානව තොට වැලලෙන්න.

    View attachment 223890
    ඉන්දරේ ලෙෆ්ට්. ඕක ආයෙ මේ ත්‍රෙඩ් එක පලාතෙ එන්නෙ නෑ. 😂😂